ජනාධිපතිවරණය කැන්සල්
ගෝටගේ ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදොස් කොට නිදහස් කළා,
යෝශිතට ආයෙත් නේවි එකේ ලුතිනන් පට්ටම ලැබුනා,
චන්දයක් තියන්නත් ඕන නෑ වගේ, ගෝටා දැනටම දිනලා.

Last edited: