කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    pirimi newei umbala nam... wasi awasi hoyalada ban marry karanne... aparade.... umbe thaththata hena wasiiyak ne ban wela thiyenne....

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන්නේ කාටද? බදින්නේ නැතුව ඉන්න එක හොදයි වගේ මට හිතෙන්නේ. Beneifits වලට වඩා අවාසි වැඩියි වගේ. බදින්න ම හිතන්න කෑලී දෙක තුනක් කරා. මල වදයක් ගෑනු වෙලාවකට. තව බදින්නේ නෑ කියල හිතන් ඉන්නවනම් කියන්න බලන්න හැබැයි වයසත් එක්ක.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සීයට සීයක් සාර්ථක නොවුනත් කසාදය කියන්නෙ මිනිස්සුන්ගෙ පැවැත්මට ගහන්න තියෙන හොදම ගැටයයි. අපි පවුලක් විදිහට ඉද්දි ඒක ඇතුලෙ ඉන්න හැමෝටම බාහිර ලෝකෙන් ලබාගන්න බැරි නිර්වාජ්‍ය සැලකීමක් සහ රැකවරණයක් ලැබෙනවා.

    පිරිමියාට තියෙන ලොකුම වගකීම පවුලේ ආර්ථිකය හදන එක. ඒක කරගත්තට පස්සෙ ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම කරගන්න බැරි නම් ඌ පිරිමියෙකුත් නෙමෙයි. එහෙම එවුන් නම් බදිනවට වඩා හොදයි නොබැදම ඉන්න එක.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    ..මම..
    :confused::confused::confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,149
    113
    පිරිමියාට තියෙන ලොකුම වගකීම පවුලේ ආර්ථිකය හදන එක:oo:

    Why take responsibilty in the first place?:oo:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මගෙත් වයස හරි. මේ බදිනවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.
     
    • Like
    Reactions: RoxDeyon

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මෙහෙමයි බ්‍රෝ ,

    වැලක් බලන්න හිතෙනකොට
    දුමක් දාන්න හිතෙනකොට
    යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට
    පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට
    train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,

    හිතෙනවා බැන්දේ අපරාදේ කියල:yes:.

    දැන් 33ක් වෙනවා ළමයි 3යි:cool:.

    උන්ගේ හුරතල් වැඩ දකිනකොට
    අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට
    Family ට්‍රිපක් යනකොට
    ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)
    කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට

    හිතෙනවා බැන්ද එක හොදයි කියල :yes:.

    එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන් :no:

    Oya kathawama kiwwa mn danna buwek....Kochchra stress tibunath gedra giyama gani & lamai denna dakkama okkoma amthaka wenwa kiwwa :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,149
    113
    Oya kathawama kiwwa mn danna buwek....Kochchra stress tibunath gedra giyama gani & lamai denna dakkama okkoma amthaka wenwa kiwwa :yes:

    This is based on the assumption that wife will turn out to be good to you in the long run plus the child will be without any health issues.If not enomorus suffering.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    සීයට සීයක් සාර්ථක නොවුනත් කසාදය කියන්නෙ මිනිස්සුන්ගෙ පැවැත්මට ගහන්න තියෙන හොදම ගැටයයි. අපි පවුලක් විදිහට ඉද්දි ඒක ඇතුලෙ ඉන්න හැමෝටම බාහිර ලෝකෙන් ලබාගන්න බැරි නිර්වාජ්‍ය සැලකීමක් සහ රැකවරණයක් ලැබෙනවා.

    පිරිමියාට තියෙන ලොකුම වගකීම පවුලේ ආර්ථිකය හදන එක. ඒක කරගත්තට පස්සෙ ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම කරගන්න බැරි නම් ඌ පිරිමියෙකුත් නෙමෙයි. එහෙම එවුන් නම් බදිනවට වඩා හොදයි නොබැදම ඉන්න එක.

    Feminism is the solution :cool:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    This is based on the assumption that wife will turn out to be good to you in the long run plus the child will be without any health issues.If not enomorus suffering.

    :sorry: By the way u parana love ekak nisa sahaenna duk windala anagathe bageta kagaththa ekek...passe porage wifema thamai e kale set wela uuwa thanakata aran awe :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පිරිමියාට තියෙන ලොකුම වගකීම පවුලේ ආර්ථිකය හදන එක:oo:

    Why take responsibilty in the first place?:oo:

    :rolleyes:

    පිරිමියාට තියෙන ලොකුම වගකීම පවුලේ ආර්ථිකය හදන එක. ඒක කරගත්තට පස්සෙ ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම කරගන්න බැරි නම් ඌ පිරිමියෙකුත් නෙමෙයි. එහෙම එවුන් නම් බදිනවට වඩා හොදයි නොබැදම ඉන්න එක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    මගෙත් බැදපු හැම යාලුවම වගේ කියන්නෙ ගෑණිට ෆක් කරලා බඩු ටික ගියාම අපරාදෙ බැන්දෙ කියලා හිතෙනවයි කියලයි.

    badu noyawa hitiya nam hari :cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,149
    113
    මගෙත් බැදපු හැම යාලුවම වගේ කියන්නෙ ගෑණිට ෆක් කරලා බඩු ටික ගියාම අපරාදෙ බැන්දෙ කියලා හිතෙනවයි කියලයි.

    Enan badu yanna kalin gattaban hari
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    බැදල වෙනම ඉදපල්ලා, මාස 2-3 කටවත් රවුමක් පලයල්ලා. ලමයි නැත්තම් හොටෙල් එකකට වගේ යන්න. ඇවිදින එක තමයි හොදම වැඩේ. හැබයි ලිවින් ටුගෙදර ඉන්න කොට කවදාවක් එපා වෙන්නෙ නැහ
     
    • Like
    Reactions: SHANUXLK