ගියපාර මහින්දට දීල මේ පාර ගෝටට දෙන අය අපි අමතක කරමුකො![]()
ගියපාර සිරිසේනට දීල මේ පාර ගෝටට දෙන අයගෙ ගානවත් සජිත්ට ගන්න පුලුවන්ද බලමු![]()
එළකිරියේ ගොඩක්ම තියෙන්නේ සිංහල චන්ද හැබැයි , මුස්ලිම් /දෙමල චන්ද 90% එන්නේ සජිත්ට


Elakiri poll ekakin hari picture ekak ganna amarui eka nisaඑළකිරියේ ගොඩක්ම තියෙන්නේ සිංහල චන්ද හැබැයි , මුස්ලිම් /දෙමල චන්ද 90% එන්නේ සජිත්ට

එහෙනම් උන්ගෙ 90 අරන් දිනාගනිල්ලකෝ..
එළකිරියේ ගොඩක්ම තියෙන්නේ සිංහල චන්ද හැබැයි , මුස්ලිම් /දෙමල චන්ද 90% එන්නේ සජිත්ට
ඔව් ඒක ඇත්තඑළකිරියේ ගොඩක්ම තියෙන්නේ සිංහල චන්ද හැබැයි , මුස්ලිම් /දෙමල චන්ද 90% එන්නේ සජිත්ට
ඒ උනාට JVP එක සජිත්ට එන්න තියෙන චන්ද ලක්ෂ හය හතක් කඩනවා ඒකට හරියන්න. ඒ හින්ද ලොකු පාඩුවක් නෑ අනේද කියන්නෙ සජිතුයි බදුර්දීනුයි සම්බන්දනුයි හකිමුයි සුමන්තිරනුයි එක වේදිකාවට නැගල චන්දෙ ඉල්ලද්දි ලෙසටම තියෙයි..එහෙනම් උන්ගෙ 90 අරන් දිනාගනිල්ලකෝ..
![]()
Ela Ela..
Nedakin mehema UNP karayo..
ඔව් ඒක ඇත්තඒ උනාට JVP එක සජිත්ට එන්න තියෙන චන්ද ලක්ෂ හය හතක් කඩනවා ඒකට හරියන්න. ඒ හින්ද ලොකු පාඩුවක් නෑ
අන්න සජිත් සර්ට අපේක්ෂකකම දීලරනිල් සර්ට හුලං මේ පාරත්

