මගේ චන්දය

මගේ චන්දය

  • ගිය පාර මහින්දට මේ පාර ගෝටට

    Votes: 116 39.9%
  • ගිය පාර මහින්දට මේ පාර සජිත්ට

    Votes: 3 1.0%
  • ගිය පාර මහින්දට මේ පාර වෙනත්

    Votes: 5 1.7%
  • ගිය පාර සිරිසේනට මේ පාර ගෝටට

    Votes: 93 32.0%
  • ගිය පාර සිරිසේනට මේ පාර සජිත්ට

    Votes: 6 2.1%
  • ගිය පාර සිරිසේනට මේ පාර වෙනත්

    Votes: 38 13.1%
  • ගිය පාර වෙනත් මේ පාර ගෝටට

    Votes: 14 4.8%
  • ගිය පාර වෙනත් මේ පාර සජිත්ට

    Votes: 2 0.7%
  • ගිය පාර වෙනත්, මේ පාරත් වෙනත්

    Votes: 14 4.8%

  • Total voters
    291

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගියපාර මහින්දට දීල මේ පාර ගෝටට දෙන අය අපි අමතක කරමුකො :P

    ගියපාර සිරිසේනට දීල මේ පාර ගෝටට දෙන අයගෙ ගානවත් සජිත්ට ගන්න පුලුවන්ද බලමු :yes:

    එළකිරියේ ගොඩක්ම තියෙන්නේ සිංහල චන්ද හැබැයි , මුස්ලිම් /දෙමල චන්ද 90% එන්නේ සජිත්ට
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    එළකිරියේ ගොඩක්ම තියෙන්නේ සිංහල චන්ද හැබැයි , මුස්ලිම් /දෙමල චන්ද 90% එන්නේ සජිත්ට

    :yes::yes::yes: Elakiri poll ekakin hari picture ekak ganna amarui eka nisa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළකිරියේ ගොඩක්ම තියෙන්නේ සිංහල චන්ද හැබැයි , මුස්ලිම් /දෙමල චන්ද 90% එන්නේ සජිත්ට

    අනේද කියන්නෙ සජිතුයි බදුර්දීනුයි සම්බන්දනුයි හකිමුයි සුමන්තිරනුයි එක වේදිකාවට නැගල චන්දෙ ඉල්ලද්දි ලෙසටම තියෙයි..:dull::dull: එහෙනම් උන්ගෙ 90 අරන් දිනාගනිල්ලකෝ..:baffled::baffled:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    එළකිරියේ ගොඩක්ම තියෙන්නේ සිංහල චන්ද හැබැයි , මුස්ලිම් /දෙමල චන්ද 90% එන්නේ සජිත්ට

    Ela Ela..

    Nedakin mehema UNP karayo..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එළකිරියේ ගොඩක්ම තියෙන්නේ සිංහල චන්ද හැබැයි , මුස්ලිම් /දෙමල චන්ද 90% එන්නේ සජිත්ට
    ඔව් ඒක ඇත්ත :yes: ඒ උනාට JVP එක සජිත්ට එන්න තියෙන චන්ද ලක්ෂ හය හතක් කඩනවා ඒකට හරියන්න. ඒ හින්ද ලොකු පාඩුවක් නෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේද කියන්නෙ සජිතුයි බදුර්දීනුයි සම්බන්දනුයි හකිමුයි සුමන්තිරනුයි එක වේදිකාවට නැගල චන්දෙ ඉල්ලද්දි ලෙසටම තියෙයි..:dull::dull: එහෙනම් උන්ගෙ 90 අරන් දිනාගනිල්ලකෝ..:baffled::baffled:

    ගිය පාර සිරිසේනට මේ පාර ගෝටට කියල උඩින් කමෙන්ට් කරලම තියෙද්දී දිනාගනිල්ල කියන්නේ මට.. පිස්සුද යකෝ .? මම කිව්වේ සිරාවට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ

    Ela Ela..

    Nedakin mehema UNP karayo..

    මම යු එන් පි නෙවෙයි හැබැයි කලින් පාර දුන්නේ සිරිසේනට
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් ඒක ඇත්ත :yes: ඒ උනාට JVP එක සජිත්ට එන්න තියෙන චන්ද ලක්ෂ හය හතක් කඩනවා ඒකට හරියන්න. ඒ හින්ද ලොකු පාඩුවක් නෑ

    ඔව් කොහොමත් දිනයි ,ගියපාර ජේවීපී නිදහස් පක්ෂේ ඔක්කොම එකතුවෙලා ගත්තෙත් 62-58 වගේ දින්නේ ලක්ෂ 4 න් විතර ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හපොයි දෙයියනේ චන්ද හයයි නෙ සජිත් සර්ට තියෙන්නෙ :baffled: ජලනි මැඩම් මේක දැක්කොත් වහ කනව :no: