අහෝ_සජිත්..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊට පස්සෙ රතු වුනහම ආතල් එකට වලියක් යද්දි කොටවන්න රෙපක් වත් කපන්නෙ කොහොමද :frown:
    එහෙම රතු වෙන්නේ නෑ බලපන්කො සඳුන් බුවා ගාසා එහෙම රතු වෙලාද ඔය යස අගේට ඉන්නේ :yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,852
    17,013
    113
    Kottawa
    එහෙම රතු වෙන්නේ නෑ බලපන්කො සඳුන් බුවා ගාසා එහෙම රතු වෙලාද ඔය යස අගේට ඉන්නේ :yes:

    සඳුන් බුවාව නම් අනික් පැත්තෙන් ගානක් දිිල ගන්න ඇති :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කෑගහන අයගෙ සද්දෙන් නෙමේනෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
    ඒක ගානට වෙලාවට බලපංකො
    දින්නට පස්සෙ ජනාධිපති වෙන්න විදිහක් නැතුව යන්න වෙන හැටි

    මේවා වැදගත් comment :lol::lol::lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,979
    113
    මට පක්ශයක් වත් දේශපාලඥයෙක්වත් නෑ
    සජිත් ගාව ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු ගතිගුණ තියෙනව ඒකයි කිව්වෙ

    ane ban.. oya sudusu kam piliwelata podak liyapan.. man danne nathi nisa ahanne.. :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,223
    20,533
    113
    Panadura
    මට පක්ශයක් වත් දේශපාලඥයෙක්වත් නෑ
    සජිත් ගාව ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු ගතිගුණ තියෙනව ඒකයි කිව්වෙ

    0bb5eb263079552a45e8ed586cdcd86f.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;24801951 said:
    සඳුන් බුවාව නම් අනික් පැත්තෙන් ගානක් දිිල ගන්න ඇති :rolleyes:
    හඳුන් බුවාට නං අර බෝම්බ කේස් එකෙන් පස්සේ මොකක් හරි වෙලා තියෙන්නෙ නේද :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    ත්‍රස්තවාදය ගොඩනැංවීමේ අමාත්‍ය බඩුදිල් මහතා හා ලැට් හා කක්කුස්සි කටයුතු අමාත්‍ය රාජිත සර්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ත්‍රස්තවාදය ගොඩනැංවීමේ අමාත්‍ය බඩුදිල් මහතා හා ලැට් හා කක්කුස්සි කටයුතු අමාත්‍ය රාජිත සර්

    CiIWacy.jpg
     
  • Dec 18, 2013
    535
    98
    28
    මට පක්ශයක් වත් දේශපාලඥයෙක්වත් නෑ
    සජිත් ගාව ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු ගතිගුණ තියෙනව ඒකයි කිව්වෙ

    එක නම් පට්ට කතාව.... tipical UNP එකෙක්....UNP හැම එකාම මේ දවස් වල ඔය විදියටමයි කියන්නේ... සමහර කැපුවත් කොළ UNP එවුං දැන් පාවෙන චන්ද වෙලා, සජියගේ හොඳ කියනවා..... ඔක්කොම UNP වැරදි අමතක කරලා සජිත්ගෙන් ගොඩයන්න හදන්නේ.... එත් මිනිස්සු එච්චර මෝඩ නෑ ....

    මොන අහේතුවකින් හරි, UNP එකේ කව්රු ජනාදිපති උනත් අගමැති රනිල් නිසා පහුගිය අවරුදු 4 වගේම 2025 වෙනකං රටේ වෙනසක් වෙන්නේ නෑ ....

    ඒ නිසා මචං උඹගේ හීනෙ හැබෑ වෙන්නේ නෑ .......
    :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රශ්නයක් තියෙනවා...:

    ගම්මන්පිල , විරවංශ , රෝහිත, SB , මහින්දානන්ද නිසා ගෝටා ට චන්දෙ දෙන්න කැමති නැති උන්
    හකීම් , බදුදීන් , මනෝ ගනේෂන් , සුමන්තිරන් , සම්බන්ධන් එක්ක ඉන්න සජිත් ට හුරේ දානවා
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ප්‍රශ්නයක් තියෙනවා...:

    ගම්මන්පිල , විරවංශ , රෝහිත, SB , මහින්දානන්ද නිසා ගෝටා ට චන්දෙ දෙන්න කැමති නැති උන්
    හකීම් , බදුදීන් , මනෝ ගනේෂන් , සුමන්තිරන් , සම්බන්ධන් එක්ක ඉන්න සජිත් ට හුරේ දානවා

    :yes::yes::yes::yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    සජිත් වෙනුවෙන් දෙමළ මුස්ලිම් සහය ගැනීමේ වගකීම අගමැති රනිල් භාර ගනී

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ ජනතාවගේ සහ නැගෙනහිර පළාතේ බහුතර මුස්ලිම් ප්‍රජාවගේ සහය ගැනීමේ කාර්යය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉටු කිරීමට නියමිතය .

    සමස්ත උතුරු පළාතේ සහ නැගෙනහිර පළාත් ජනාධිපතිවරණ ව්‍යාපාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද තීරණය වී පවතී.

    මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ,එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළත්ව මෙහෙයුම් කමිටුවක් පත් කෙරෙන අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් රවුෆ් හකීම් , රිෂාඩ් බදුයුදීන් , මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න,පලනි තිගාදිගම්බරන් සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරු එම කමිටුවේ සාමාජිකත්වය දරති.

    කොළඹ ගම්පහ සහ කළුතර ඇතුළත්ව ප්‍රශ්න බස්නාහිර පළාත් ජනාධිපතිවරණය ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ මහලේකම් අමාත්‍ය රාජිත සේනාරත්න සහ එජාප උප නායක අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    අමාත්‍ය සුජීව සේනසිංහ, රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුද බස්නාහිර පළාතේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මූලිකව කටයුතු කරති.

    මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ඇතුළත්ව මධ්‍යම පළාතේ ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන්නේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහත්වරුන්ගේ නායකත්වයෙනි.

    එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතුවලට නායකත්වය දීමට නියමිතය.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ එජාප මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ ය .

    ගාල්ල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ ඡන්ද ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අවසන් වීමෙන් පසු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද ගාල්ල දිස්ත්‍රික්කය ජනාධිපතිවරණ ව්‍යාපාරයට නායකත්වය දීම සඳහා එක්වීමට නියමිතය.

    ජනපතිවරණ අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය රනිල් ව වික්‍රමසිංහ මහතා සමග රට පුරා පැවැත්වෙන ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිවලට එක්වන අතර වෙනමම වැඩපිළිවෙළක් මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සඳහා දායකත්වයක් දීමට ද නියමිත ය.

    අනෙකුත් දිස්ත්‍රික්ක කීපයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම පැවරෙන ආකාරය පිළිබඳව ලබන අඟහරුවාදා අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂිතය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට පක්ශයක් වත් දේශපාලඥයෙක්වත් නෑ
    සජිත් ගාව ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු ගතිගුණ තියෙනව ඒකයි කිව්වෙ
    මචන් සිරාවට අහන්නේ...නින්දෙන්ද කිරියට ආවේ නැත්තං ඔලුව තදින් කොහේ හරි වැදුනද?????:baffled:
    සජිත් ජනාධිපති උනාට යන්නේ පොනිල්ගේ සහ ඔතන නියම පාහරය වන රාජිතගේ ප්‍රතිපත්ති.....
    මේ අවුරුදු 4.5ත කරපු හරිය මදිද පොනිලා.....ඔක්කොම පැත්තක තියපන් ඔය ගල් මුසලය මහා බැංකුව හොරා කාපු එකෙන් රටට කොච්චර හානියක් උනාද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    සජිත් වෙනුවෙන් දෙමළ මුස්ලිම් සහය ගැනීමේ වගකීම අගමැති රනිල් භාර ගනී

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ ජනතාවගේ සහ නැගෙනහිර පළාතේ බහුතර මුස්ලිම් ප්‍රජාවගේ සහය ගැනීමේ කාර්යය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉටු කිරීමට නියමිතය .

    සමස්ත උතුරු පළාතේ සහ නැගෙනහිර පළාත් ජනාධිපතිවරණ ව්‍යාපාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද තීරණය වී පවතී.

    මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ,එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඇතුළත්ව මෙහෙයුම් කමිටුවක් පත් කෙරෙන අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් රවුෆ් හකීම් , රිෂාඩ් බදුයුදීන් , මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න,පලනි තිගාදිගම්බරන් සහ පාඨලී චම්පික රණවක අමාත්‍යවරු එම කමිටුවේ සාමාජිකත්වය දරති.

    මුං ටික සජිත් එක්ක එකට ඉන්න පෝස්ටරයක් ව්‍යාජ එකක් කියල මැරෙන්න හැදුව නේද ඊයෙ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    මුං ටික සජිත් එක්ක එකට ඉන්න පෝස්ටරයක් ව්‍යාජ එකක් කියල මැරෙන්න හැදුව නේද ඊයෙ

    :yes::yes::yes:

    සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට එකගතාවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂය ඇමති අජිත් පෙරේරා මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනි ප්‍රවෘත්ති බලය දේශපාලන සංවාදයට එක්වෙමිනි.

    එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පැවසූ පරිදි දිගටම අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්නේදැයි මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රශ්ණ කිරීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.

    එවන් එකඟතාවයක් නැති බව අජිත් පී පෙරේරා මහතා පැවසූ නමුත් මහින්දානන්ද මන්ත්‍රීවරයා දිගටම කියා සිටියේ අකිල විරාජ් පක්ෂ මහලේකම්වරයා විසින් ඒ බව සඳහන් කර ඇති බවයි.

    ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට දිගටම අගමැති ධූරය ලබාදීමට සුදානම් බව සජිත් ප්‍රේමදාස මහතා විසින්ම ප්‍රකාශ කළ බවය.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,223
    20,533
    113
    Panadura
    හිනා උනාට දෙන්නේ රාජිතගේ ප්‍රතිපත්ති වලට නේ ? හරි හොරා :D

    ගූ එන් පී පොන්නයව ඔහොම නොන්ඩි කරන්න එපා බන්