ඒවාට යන්න එපා බන්..හරි එලියක් නැතුව හූනු බෙට්ටක් වැටුනත් පේන්නෙ නෑ



මචංලා කෙල්ල එක්ක dinner එකකට යන්න කොළඹ හොද තැනක් කියපං. 10 ට අඩු වෙන්න ඕන බජට් එක.
මට පට්ට ආසයි candle light dinner එකකට වගේ යන්න. ඒත් තැනක් දන්නේ නෑඋබල දන්නවද?
කොහොමද dinner buffets ? මොනවද හොද හොටෙල්?
candle light ඒවාට යන්න එපා බන්..හරි එලියක් නැතුව හූනු බෙට්ටක් වැටුනත් පේන්නෙ නෑ


