Dinner date

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචංලා කෙල්ල එක්ක dinner එකකට යන්න කොළඹ හොද තැනක් කියපං. 10 ට අඩු වෙන්න ඕන බජට් එක.

    මට පට්ට ආසයි candle light dinner එකකට වගේ යන්න. ඒත් තැනක් දන්නේ නෑ :P උබල දන්නවද? ;)

    කොහොමද dinner buffets ? මොනවද හොද හොටෙල්?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,164
    113
    candle light ඒවාට යන්න එපා බන්..හරි එලියක් නැතුව හූනු බෙට්ටක් වැටුනත් පේන්නෙ නෑ :(
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මචංලා කෙල්ල එක්ක dinner එකකට යන්න කොළඹ හොද තැනක් කියපං. 10 ට අඩු වෙන්න ඕන බජට් එක.

    මට පට්ට ආසයි candle light dinner එකකට වගේ යන්න. ඒත් තැනක් දන්නේ නෑ :P උබල දන්නවද? ;)

    කොහොමද dinner buffets ? මොනවද හොද හොටෙල්?

    මට අහම්බෙන් සෙට් උන මචන් කණ්ඩලම
    ඩිනර් ගන්නකොට එදා මොකක් හරි සින් එකක් නිසා මාර කරවුඩ්
    කැ ගහනව ඇතුලේ සුද්දෝ සෙනග අම්බානක
    නිකන් එළියේ ලයිව් කිචන් එක පැත්තේ යනකොට රුෆ් ටෙරස් එකේ ටේබල් දාල හැබැයි කවුරුත් නැ
    මම නිකමට ඇහුව මට ටේබල් එකක් එළියේ සෙට් කරන්න පුලුවන්ද කියල
    හරි සර් සෙට් කරන්නම් කිව්වා
    කොනක අන්කල් කෙනෙක් බටනලාව ගහනවා
    හද පායලා
    ටිකක් මද අදුරේ ටේබල් එකේ ඉටිපන්දම ගහල අපි ඩිනර ගත්ත පට්ට රොමැන්ටික් ඔයි
    අපිට පස්සේ තව සුද්දෝ කපල් 3 විතර ආව එලියට ෆුල්ම ආතල්
    කණ්ඩලම හවස එන හුලග ගැන ඉතින් කියන්න ඕනේ නැනේ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,993
    1,295
    113
    Kandy
    dinner buffets ම පලයන්. කැන්ඩල් ලයිට් උක්තවල් වැඩක් නෑ බං කෑම පෙන්නපන් විමානකෙට කෑම තියෙද්දී ආස හිතෙනවා. ඩෙසර්ට් වර්ග එහෙම එක එක විදිහට හදලා තියෙනව දකිද්දීත් සුපිරියි බං. කොලිටි තැනකට පලයන්. කැන්ඩල් ලයිට් ඕනි නම් රික්වෙස්ට් කරපන් එතනදී ඉටිපන්දමක් ගෙනත් පත්තු කරලා දෙනවා. ඕන උන්ට මහ වැඩ නෙවෙයි.