Toyota Allion Premio discontinued after 2017 ? :(

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මේ කතාව ඇත්තද ? Toyota Allion Premio Lineup එක නවත්තලද 2017 පස්සේ .
    දැනට විකුනන්නේ stock වල ඉතුරු උන ඒවා විතරයිද 2018 පස්සේ Allion Premio හදල නැතිලු

    Toyota Allion Premio FB club එකේ කෙනෙක් ජපන් ටොයෝට එකට කතා කරාම මෙහෙම කිව්වා කියල තමයි දාල තිබ්බේ
    එයා අලුතෙන්ම 2019 Allion එකක් ගන්න ගිහින් ජපානෙන්
    එතකොට customer care එකෙන් කියල තියනවා කියල 2017 පස්සේ හදන්නේ නැති කියල .දැනට ඉතුරුවෙලා තියෙන්නේ කලින් හදපු එවලු කියල .
    අනේ මන්ද ජපානේ වහාන ගෙන්න අයගෙන් වත් confirm නිව්ස් එකක් ද කියල දැනගන්න ඕනේ නිසා තමයි දැම්මේ

    වාහන ගැන දන්නා කෙනෙක් , වාහන ගෙන්නන අයත් confirm කරනවානම් ඇත්තද කියල දැනගන්න වටිනවා
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,333
    66,745
    113
    They don't need it anymore as they have the new corollas up to that standard now.But the sri lankans hesitate to buy new 2000cc corollas or import them.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    They don't need it anymore as they have the new corollas up to that standard now.But the sri lankans hesitate to buy new 2000cc corollas or import them.

    2000cc ගන්නේ කොහෙද යකෝ එකේ tax එක විතරක් හෙන ගානක් නේ බොල :angry::angry:

    Toyota Allion Premio club එකේ කෙනෙක් දාල තිබ්බ , එයා අලුතෙන්ම 2019 Allion එකක් ගන්න ගිහින් ජපානෙන්
    එතකොට customer care එකෙන් කියල තියනවා කියල 2017 පස්සේ හදන්නේ නැති කියල දැනට ඉතුරුවෙලා තියෙන්නේ කලින් හදපු එවලු කියල .
    අනේ මන්ද ඔය වාහන ජපානේ වහාන ගෙන්න අයගෙන් වත් confirm නිව්ස් එකක් ද කියල දැනගන්න ඕනේ නිසා තමයි දැම්මේ
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,333
    66,745
    113
    2000cc ගන්නේ කොහෙද යකෝ එකේ tax එක විතරක් හෙන ගානක් නේ බෝල :angry::angry:

    Yes so no more toyotas for sri lankans:rofl: It's not only for allions toyota is trying to cut half of their various models by 2025.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,333
    66,745
    113
    Japanese population is aging.They hv researched that many japanese youngsters don't like to own a new car.Instead now they are focusing on small electric cars.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,333
    66,745
    113
    Since the production has stopped we should increase allion premio second hand price by 5m.Who agree?
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    danatatmath Axio production eka nawaththala. Allion/Premio ekath nawaththai godak welawata.

    Toyota Allion Premio club එකේ කෙනෙක් දාල තිබ්බ , එයා අලුතෙන්ම 2019 Allion එකක් ගන්න ගිහින් ජපානෙන්
    එතකොට customer care එකෙන් කියල තියනවා කියල 2017 පස්සේ හදන්නේ නැති කියල දැනට ඉතුරුවෙලා තියෙන්නේ කලින් හදපු එවලු කියල .
    අනේ මන්ද ඔය වාහන ජපානේ වහාන ගෙන්න අයගෙන් වත් confirm නිව්ස් එකක් ද කියල දැනගන්න ඕනේ නිසා තමයි දැම්මේ
     
    • Like
    Reactions: SPACEBAR

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Since the production has stopped we should increase allion premio second hand price by 5m.Who agree?

    ඔව් යකෝ මගේ තිබ්බ premio එක 5.5M දුන්න
    අපරාදේ කියල දැන් හිතෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,333
    66,745
    113
    ඔව් යකෝ මගේ තිබ්බ premio එක 5.5M දුන්න
    අපරාදේ කියල දැන් හිතෙනවා

    Too bad wait till sinhalese get the news,price will get sky rocketed:rofl: