Obviously up because sinhalese cannot afford the new corolla![]()
Toyota Allion Premio club එකේ කෙනෙක් දාල තිබ්බ , එයා අලුතෙන්ම 2019 Allion එකක් ගන්න ගිහින් ජපානෙන්
එතකොට customer care එකෙන් කියල තියනවා කියල 2017 පස්සේ හදන්නේ නැති කියල දැනට ඉතුරුවෙලා තියෙන්නේ කලින් හදපු එවලු කියල .
අනේ මන්ද ඔය වාහන ජපානේ වහාන ගෙන්න අයගෙන් වත් confirm නිව්ස් එකක් ද කියල දැනගන්න ඕනේ නිසා තමයි දැම්මේ
thama confirm karala kiyala kiyanna be. namuth Corolla sport sedan eka Allion/Premio ekata wada poddai podi. eka Axio ekata wada lokui. Price ekath Allion/Premio ganatama set wenewa. Allion/Premiocurrent line-up eka dan awrudu 12 k paranai. nawaththuwe neththan 2020 complete model change ekak enna one. ehema wena ekak ne wage.
ඔව් ඔව් FB club එකෙත් බුවෙක් කියල තිබ්බ ඔය Corolla එකෙන් replace කරන්න යනවද මොකද්ද කියල
NZT 260 චැසිය පරණ platform එකක් කියල තිබ්බ , එකේ වැඩි හරියක් තිබ්බේ කඩ්ඩෙන් , හරියට තේරුම් කරලා තිබ්බේ නැහැ

ඔව් ඔව් FB club එකෙත් බුවෙක් කියල තිබ්බ ඔය Corolla එකෙන් replace කරන්න යනවද මොකද්ද කියල
NZT 260 චැසිය පරණ platform එකක් කියල තිබ්බ , එකේ වැඩි හරියක් තිබ්බේ කඩ්ඩෙන් , හරියට තේරුම් කරලා තිබ්බේ නැහැ
Better buy your premio again![]()

එහෙම උනොත් තව option තියෙන්නේ බන් හොන්ඩ වගේ ගියර් box එකක් අරන් තියා ගන්නවා
හෙන ගානක් දීල මොකදට බන් කාර් ගන්නේ .

Honda wageda bn premio.says sinhalese![]()
Honda wageda bn premio.says sinhalese![]()
ඇත්තටම මචෝ premio කාර් එක හැම අතින්ම හොදයි
තෙලුත් කරනවා , සැපපහසුව , option , කිසිම ලෙඩක් නැතිව බය නැතිව පදින්න පුළුවන් වාහනයක්
මට සල්ලි හැසිස්සියක් නිසා විකුණුව නැත්තන් විකුනන්න හිටියේ නැහැ කීයටවත්
ඒ උනාට පට්ට ගණන් දීල කාර් ගන්න අහහසක් නම් නෑ මචෝ
එහෙම උනොත් වෙන option එකකට යන්න වෙන්නේ

Yes, discontinued
Auto ekak one nam 1.8L corolla ekak ganna wenne 10m withara tax ekama gewala

We can soon see 121s going for 4m![]()
