Toyota Allion Premio discontinued after 2017 ? :(

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,451
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එතකොට ලංකාවට එන්න තියෙන්නෙ මේ Corolla ජාති තුනද මචන්ලා? :rolleyes:

    001.jpg

    From the left; Corolla Sport HYBRID G "Z" (2WD, options shown), Corolla Touring HYBRID WxB (2WD, options shown), Corolla HYBRID WxB (options shown)

    3iyvoVz.png

    zPxuZBL.png

    rYVNKxF.png

    වැඩි විස්තර: https://global.toyota/en/newsroom/toyota/29375766.html
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    එතකොට ලංකාවට එන්න තියෙන්නෙ මේ Corolla ජාති තුනද මචන්ලා? :rolleyes:

    001.jpg

    From the left; Corolla Sport HYBRID G "Z" (2WD, options shown), Corolla Touring HYBRID WxB (2WD, options shown), Corolla HYBRID WxB (options shown)

    වැඩි විස්තර: https://global.toyota/en/newsroom/toyota/29375766.html

    oya thama main body styles. oya 3ma hybrid/non-hybrid version walin enewa. man nam personally Touring wagon eke look ekata kamathyi.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,758
    113
    වොන්ඩර් ලැන්ඩ්
    You do realize that Toyota discontinuing the Allion and Premio doesn't mean there will be a shortage of used Allions and Premios available for 4-7mil any time soon, right? So- in reality, there isn't going to be a sudden increase of demand where 121s going to be sold for 4million. Even if Toyota doesn't replace it with a comparable 1500CC sedan , sedans and crossovers of Toyota and other brands will fill that vaccum.

    tl;dr - An increase of demand for used Allions and Premios is not going to happen as a result of this discontinuation, therefore, there isn't going to be a sudden price hike.

    so it s better to keep my 260 :confused::confused:
    vehicle is so far so good no headache :love::love:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    එතකොට ලංකාවට එන්න තියෙන්නෙ මේ Corolla ජාති තුනද මචන්ලා? :rolleyes:

    001.jpg

    From the left; Corolla Sport HYBRID G "Z" (2WD, options shown), Corolla Touring HYBRID WxB (2WD, options shown), Corolla HYBRID WxB (options shown)

    3iyvoVz.png

    zPxuZBL.png

    rYVNKxF.png

    වැඩි විස්තර: https://global.toyota/en/newsroom/toyota/29375766.html

    Corolla Sport eka 1.2 CVT thiyana ekak thiyenne ban oya :lol:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Post eka hariyata kiyawapan ban athal denne nathuwa.:yes:
    oya thiyana ewa 2017 hadapu iwa kiyala kiyanne .
    කව්ද බන් ආතල් දෙන්නේ උඹද මමද ? 2017 හදපු ඒවා 2019 කියලා විකුනන්න ජපනට පිස්සුද?අනික 2017 හදපු වාහන 2019 වෙනකල් තියාගන්න ලොකු stock එකක් තියෙන්න ඕනේ.2017 හදපු වාහන තවත් ඉතුරු වෙලා තියනවා කියලා හිතන එකම විහිළුවක්. එතකොට මේ මිනිස්සු කරන්නේ බොරුද ? https://riyasewana.com/buy/toyota-premio-g-sale-battaramulla-1443713
    http://www.autolanka.com/view/toyota/premio/75391.html
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    කව්ද බන් ආතල් දෙන්නේ උඹද මමද ? 2017 හදපු ඒවා 2019 කියලා විකුනන්න ජපනට පිස්සුද?අනික 2017 හදපු වාහන 2019 වෙනකල් තියාගන්න ලොකු stock එකක් තියෙන්න ඕනේ.2017 හදපු වාහන තවත් ඉතුරු වෙලා තියනවා කියලා හිතන එකම විහිළුවක්. එතකොට මේ මිනිස්සු කරන්නේ බොරුද ? https://riyasewana.com/buy/toyota-premio-g-sale-battaramulla-1443713
    http://www.autolanka.com/view/toyota/premio/75391.html

    :D haa :rofl:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    අපිට නම් එහෙම දෙයක් දැනගන්න නැත.

    creed1 අය්යේ පොඩ්ඩක් හොයල බලල කියනවද , ඔය කොහොමත් ජපන් වල ඉදන් වාහන ගෙන්නන නිසා හරියටම ජපනගෙන් ම අහල බලල විස්තරේ කියන්න පුළුවන්නේ