වහල්ලු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Buwa hiri kothe party eke.. Mahindat tiken ei.. drama eke next script eka hadanna...


    Lol


    දැන් පැය දෙකතුනකට කලින් ඔහේල කිව්වෙ එහෙම නෙවෙයි නේ ආයිබෝං....
    තනියම දුවල දිනන්න නේ හැදුවෙ පොහඃ......
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචන් ඔය මාලිගාව ඉස්සරහා රේස් පැදපු එක ගැන කතා කරන්නෙ නුවර ගැන දන්නැති උන්. මම පොඩිකාලේ රේස් තිබුනෙ දැන් ඔය වහලා තියෙන පාරෙ.

    මේක ඇත්ත. වෙනස ඉතිං රෑට නෙමෙයි දවල් තිබ්බෙ. මුන් කතා කරන්නෙ නයිට් රේස් ගැනනෙ.