රාජපක්ෂලා ගැන ගැන පොඩ්ඩක් ලියන්න හිතුන.
හොද
යුද්ධය ඉවර කලා.'
නගර සංවර්ධනය කලා
අධිවේගී පාර්ගවල් හැදුවා
ගම්වල පාරවල් හැදුවා
සංචාරකයින් වැඩිපුර ගේන්න වැඩ කලා
නරක
පුතන්ඩියලා පිස්සු කෙලියා
ගොඩක් ව්‍යපෘතිවලින් සල්ලි ගැහුවා
රාජ්‍ය ආයතන දූෂිත වුනා
කුඩු වැඩි වුනා
අපරාද වැඩි වුනා
මේ දෙපැත්තම බැලවහම වැඩියෙන් තියෙන්නෙ හොදම දේවල්. අපි කියමු 100% හොදයි කියල. ඒත් අපි ආර්මාත්ථකීමි වෙන්න ඕනෙ අපේ රට වෙනුවෙන්.. උඹට උදව් කලා කියල තමන්ගෙ ගෑණිට අරින්න දෙන්න බැහනෙ.. අපි තාමත් වහල්ලු. මේ වහල් කම නිසා අපි ඉස්සර ඉදන් මරා ගන්ත. පෘතුග්‍රීසි සහ ලන්දේසීන් යුද්ධ කරන කාලෙ අපිත් ඔවුන් වෙනුවෙන් දෙකට බෙදිල අපේ අයත් මරා ගත්ත. දැන් තියෙන් ඔය ප්‍රධාන පක්ෂ දෙක අතහැරල දිනුවත් හො නැතත් අලුතින් එන බලවේගයකට දෙන්න..
උන් හින්ද ගොටක් රට යන්න බලන්නෙ. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, වෙන රටවල් වල වැඩ කරනව. ඒ උන්ගෙ අන්තිම පරම්පරාවයි. උන්ගෙ ලමයි ඒ ඒ රටවල් වලින් බැදල සිංහල ජාතිය ක්‍රමයෙන් නැති වෙනවා.'
හරිනම් අවු 65න් පස්සෙ දේශපාලනය කරන්න, ඡන්දෙ දාන්න ඉඩ දෙන්න හොද නැහ. 65න් පස්සෙ උපරිමය අවුරුදු 20ක් ජීවිත් වෙන මිනිහෙක් කොහමද අපේ අනාගයක් ගැන හිතන්නෙ

Last edited: