


දෙවියන් සැමතනට වඩිති යක්ෂන්ට පමණක් සීමා ඇත

ගෝඨ ඩිබේට් කරන්නෑ එක පාරම කෙලල අරිනව. UN එකයි බටහිර රටවල් සෙට් එකයි ආවෙ debate කරල ප්රභාකරන් මහත්තයව බේරගන්න. ගෝඨ debate කරන්න ගියෙ නෑ අනේ උකාගනිං කියල උතුරෙම තියල ඇරිය
ප්රභාකරන් මහත්තයට අරිද්දි අනික් අයටත් රිදුන මොනා කරන්නද![]()
ප්රතිපත්ති ගැන කියන්න ඕනේ නෑ. වියත්මගේ ඒ ගැන ඇති වෙන්න කියලා තියෙනවා. ඔය සංවාද හොදයි වැඩ කරන්නේ නැති කයිවාරුකාරයින්ට.



ලෝකෙ ඔය වගේ එකම වේදිකාවක සාකච්චා කරන අනික් රටවල් ඔක්කොම නූගත් තුන්වන ලෝකයේ දුප්පත් ඒකාදිපති රටවල් . අපි ඒ ගානට වැටෙන්න ඕන නෑ![]()
Naganannda mahesh gotabaya wage ayath nane bn
Mokak hari athi bn
Sajith and anura witharayi
Oka independent organization ekakda bn





ගෝඨ ,බත්තරමුල්ලෙ හාමුදුරුවො විතරයි නැත්තෙ ,වේදිකාවෙ හිටියෙ චන්ද ලක්ශ දෙකකට වඩා ගත්ත පක්ශ වල අපේක්ශකයො විතරයි . අනිත් අය ඇවිත් පැහැදිලි කරල ස්ටේජ් එකෙන් බැස්ස 
උබ හිතුවද ඔටුවො ගෝඨා නාම යෝජනාදීලා ගෙදරට වෙලා ඉන්නවා කියලා. රට වටේම professional විදියට කැම්පේන් එක කරගෙන යනවා. උබලගේ මූසල බොස්ලා වගේ ටොම් පච කියකිය කාලේ කන්නේ නෑ.
![]()



ගූ කුක්කො ටික බලු කෙඳිරිත් එක්ක සීසීකඩ දිව්වා මේක දාපු ගමන්.