ගොඨා නෑ

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    audi-s4-quattro-cheetah-small-52820.jpg




    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    ගෝඨ ගියෙ නැති උනාට පොර තමා වැඩියෙන්ම මාර්කටින් වෙන්නෙ මේ වැඩෙන්.:cool::cool::cool:

    ගියපු උන්ට හොද වැඩේ ගියා කියල මොකෙක්වත් නූලක්වත් ඇරල නෑ. ගෝඨ ගිහින් නැතුව මෙහෙන් ෆ්‍රී මාර්කටින්.

    හරියට නිකන් උගුලක් හදල තියල ශික් අද ඒකට එන්නෙ නැතුව වෙන පාරකින් ගිහින්නෙ කියනව වගේ නන් බන් උබල. අර ආපු උන් කියපුව ගැනත් කතා කරපන්.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගොඨා නෑ 10-05-2019 06:29 PM දෙයියෝ? තොට පුකේ අරින්නේ ගස් බල්ලා


    රිදිලා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,929
    35,866
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෝඨ ඩිබේට් කරන්නෑ එක පාරම කෙලල අරිනව. UN එකයි බටහිර රටවල් සෙට් එකයි ආවෙ debate කරල ප්‍රභාකරන් මහත්තයව බේරගන්න. ගෝඨ debate කරන්න ගියෙ නෑ අනේ උකාගනිං කියල උතුරෙම තියල ඇරිය :(
    ප්‍රභාකරන් මහත්තයට අරිද්දි අනික් අයටත් රිදුන මොනා කරන්නද :(

    Nayage patiya nay patiya kiyala goota udaha sudda kale natnam tama denawa koti

    Me ponslata terenne na
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඊයේ නඩුවෙන් ඉවර වෙලා අතුරුදහන් උන set එක ආයෙත් ඇවිත් නේද
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ප්‍රතිපත්ති ගැන කියන්න ඕනේ නෑ. වියත්මගේ ඒ ගැන ඇති වෙන්න කියලා තියෙනවා. ඔය සංවාද හොදයි වැඩ කරන්නේ නැති කයිවාරුකාරයින්ට.


    ලෝකෙ ඔය වගේ එකම වේදිකාවක සාකච්චා කරන අනික් රටවල් ඔක්කොම නූගත් තුන්වන ලෝකයේ දුප්පත් ඒකාදිපති රටවල් . අපි ඒ ගානට වැටෙන්න ඕන නෑ :yes::yes::yes:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113


    ලෝකෙ ඔය වගේ එකම වේදිකාවක සාකච්චා කරන අනික් රටවල් ඔක්කොම නූගත් තුන්වන ලෝකයේ දුප්පත් ඒකාදිපති රටවල් . අපි ඒ ගානට වැටෙන්න ඕන නෑ :yes::yes::yes:

    Naganannda mahesh gotabaya wage ayath nane bn
    Mokak hari athi bn
    Sajith and anura witharayi
    Oka independent organization ekakda bn
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Naganannda mahesh gotabaya wage ayath nane bn
    Mokak hari athi bn
    Sajith and anura witharayi
    Oka independent organization ekakda bn


    ඇයි යකෝ අර හිටියෙ :lol::lol::lol::lol::lol::lol: ගෝඨ ,බත්තරමුල්ලෙ හාමුදුරුවො විතරයි නැත්තෙ ,වේදිකාවෙ හිටියෙ චන්ද ලක්ශ දෙකකට වඩා ගත්ත පක්ශ වල අපේක්ශකයො විතරයි . අනිත් අය ඇවිත් පැහැදිලි කරල ස්ටේජ් එකෙන් බැස්ස
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ

    උබ හිතුවද ඔටුවො ගෝඨා නාම යෝජනාදීලා ගෙදරට වෙලා ඉන්නවා කියලා. රට වටේම professional විදියට කැම්පේන් එක කරගෙන යනවා. උබලගේ මූසල බොස්ලා වගේ ටොම් පච කියකිය කාලේ කන්නේ නෑ. :lol:

    72338574_2194874404142984_7716853640069120_n.jpg
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,713
    1
    60,345
    113
    Mother Earth
    උබ හිතුවද ඔටුවො ගෝඨා නාම යෝජනාදීලා ගෙදරට වෙලා ඉන්නවා කියලා. රට වටේම professional විදියට කැම්පේන් එක කරගෙන යනවා. උබලගේ මූසල බොස්ලා වගේ ටොම් පච කියකිය කාලේ කන්නේ නෑ. :lol:

    72338574_2194874404142984_7716853640069120_n.jpg

    :lol::lol::lol::lol: ගූ කුක්කො ටික බලු කෙඳිරිත් එක්ක සීසීකඩ දිව්වා මේක දාපු ගමන්.