Shavendra silva GOTA gana kiyayi

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔවුන් දෙමල ජාතිකයන් සොයා ආහ. මා දෙමළ ජාතිකයෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඉන්පසු ඔව්හු මාධ්‍යවේදීන් සොයා ආහ. මා මාධ්‍යවේදියෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඊට පසු ඔව්හු මානව හිමිකම් ක්‍රියාකාරීන් සොයා ආහ. මම එවැන්නකු නොවු නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. අනතුරුව ජලය ඉල්ලූ උද්ඝෝශකයන් සොයා ආහ. මට ජල ප්‍රශ්ණයක් නොවූ බැවින් ඊට විරුද්ධව කතා නොකළෙමි. අන්තිමට ඔව්හු මා සොයා ආහ. ඒ වන විට ඊට එරෙහිව කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත

    උන් පාස්කු ප්‍රහාරයට අහුවෙලා මැරිලා මේ ගොබ්බ ආණ්ඩුවට ඒක වලක්වගන්න බැරිවුණ නිසා......!:sorry::dull:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ වගේ ගතිගුණ තියෙන මිනිහෙක්ටනේ මුන් මිනිමරුවෙක් කියන්නේ :dull: 2015 නම් බොරු කියලා පෙල්ලුවා මේ පාර රැවටෙන්නේ නෑ ඕකුන්ට :angry:

    Bump:yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔවුන් දෙමල ජාතිකයන් සොයා ආහ. මා දෙමළ ජාතිකයෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඉන්පසු ඔව්හු මාධ්‍යවේදීන් සොයා ආහ. මා මාධ්‍යවේදියෙකු නොවූ නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. ඊට පසු ඔව්හු මානව හිමිකම් ක්‍රියාකාරීන් සොයා ආහ. මම එවැන්නකු නොවු නිසා ඊට විරුද්ධව කතා නොකළෙමි. අනතුරුව ජලය ඉල්ලූ උද්ඝෝශකයන් සොයා ආහ. මට ජල ප්‍රශ්ණයක් නොවූ බැවින් ඊට විරුද්ධව කතා නොකළෙමි. අන්තිමට ඔව්හු මා සොයා ආහ. ඒ වන විට ඊට එරෙහිව කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත

    ස්ටීව් ජොබ්ස්
    සිලිකන් වැල්ලේ දී (1974)​

    :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    koti pasata giye Api Front Line eke loud speaker dala Lapa kumarage kathwak damma saddeta:D:D:yes::yes::D:D koti eka ahan inna baruwa ahenne nathi wenna passata yanawa. api front line eka issarata adala e kathwama continue karanawa ai ithin eka kathwak paya ganak ne lapa kotage wadagath deyak kiwwe nathi unata. ethakota koti tawa poddak passata yanawa ahenne nathi wenna.onna ohoma api nandikadal walata giyeta . ita passe wata karala hamapaththenma lapa kotage kathwak damma loud speaker walin prabakaran wedi tiyagena mala ahan inna baruwa:D:D:yes::yes::D:D

    ma nigga.:rofl::rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,212
    113
    koti pasata giye Api Front Line eke loud speaker dala Lapa kumarage kathwak damma saddeta:D:D:yes::yes::D:D koti eka ahan inna baruwa ahenne nathi wenna passata yanawa. api front line eka issarata adala e kathwama continue karanawa ai ithin eka kathwak paya ganak ne lapa kotage wadagath deyak kiwwe nathi unata. ethakota koti tawa poddak passata yanawa ahenne nathi wenna.onna ohoma api nandikadal walata giyeta . ita passe wata karala hamapaththenma lapa kotage kathwak damma loud speaker walin prabakaran wedi tiyagena mala ahan inna baruwa:D:D:yes::yes::D:D

    Yako eka. :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :P
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    :rofl::rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    plus rep hambu wela tiyenawa e okkotama ayth ipadena kisima athmeka JVP eka wage wadak nokara anunta bana bana inna set ekak hambu nowewa:D:yes::yes::D

    Eka jvp porak rep kapala.. Uta athma 1000k job karanna wenne internet signal adu area ekaka customer care unit eke. e paththe anura kumarage voice eka tiyena minissu 100000k innawa unge internet hamadama awul yanawa un customer care ekata call karanawa uta tama e calls okkoma balanna wenne:D:D:yes::yes::D:D
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

  • Dec 18, 2013
    535
    98
    28
    koti pasata giye Api Front Line eke loud speaker dala Lapa kumarage kathwak damma saddeta:D:D:yes::yes::D:D koti eka ahan inna baruwa ahenne nathi wenna passata yanawa. api front line eka issarata adala e kathwama continue karanawa ai ithin eka kathwak paya ganak ne lapa kotage wadagath deyak kiwwe nathi unata. ethakota koti tawa poddak passata yanawa ahenne nathi wenna.onna ohoma api nandikadal walata giyeta . ita passe wata karala hamapaththenma lapa kotage kathwak damma loud speaker walin prabakaran wedi tiyagena mala ahan inna baruwa:D:D:yes::yes::D:D

    ඒක නං පට්ට....

    :lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    // මම මීටර් 100ක් ඉස්සරහට යමු කිව්වම, කොල්ලෝ මීටර් 200ක් ගියා // කියවලා බලන්න හේතුව 👇

    ඒ අවුරැදු දෙකේම වැස්ස කාලෙදි මගේ Division එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මම නැවැත්තුවේ එක දවසයි. කොල්ලෝ ගහගෙන යන තරමට වහිනවා.

    බිමට වැටෙන හැම වතුර බිඳුවක් පාසා අපේ කොල්ලෝ තෙමෙනවා, මගෙන් වයිෆ් කතා කරලා අහනවා ඔයාට ඉන්න බංගලාවක් තියෙනවා නේද කියලා, අපිට ඒව තිබ්බේ නෑ, අපිත් තෙමෙනවා, කොල්ලොත් තෙමෙනවා ! වැස්ස පෑව්වත් ඇඟේ උෂ්නත්වෙට ඇඳුම වේලෙනකන් අපි ක්‍රියාන්විත කරනවා.

    ඕක මම කිව්වා ආරක්ෂක ලේකම්ට. මට කිව්වා " ඉන්න මම බලන්නම් මේකට මොකක්ද කරන්නනේ කියලා "

    පැය 48ක් ඇතුවලත මට එව්වා Containers ගොඩක්. ඒවට Heaters හයි කරලා, Uniform වේලන අලුත් Method එකක් හදලා. ඒ මේ රටේ ආරක්ෂක ලේකම්, සොල්දාදුවා ගැන හිතලා කරේ කොයි තරම් වටින Innovation එකක්ද '

    මට ගිහින් කොල්ලන්ට කියන්න පුලුවන් උනා " බලපං රටේ ආරක්ෂක ලේකම් උබලා වෙනුවෙන් මේ දේ කරල තියෙනවා කියලා. අපි මෙතනින් එහාට යනවද නැද්ද කියලා "

    මම මීටර් 100ක් ඉස්සරහට යමු කිව්වම, කොල්ලෝ මීටර් 200ක් ගියා ! චිත්ත ධෛර්‍ය එක්ක අපි යුද්ධේ දින්නේ ඔහොමයි.

    ආරක්ෂක ලේකම් කතා කර කර කිව්වේ නෑ අද මෙතනට ගහන්න / හෙට අතනට ගහන්න කියලා, ඔහු හැමවෙලාවෙම හිතුවේ සෙබලගේ චිත්ත ධෛර්‍ය ගැන විතරයි. හැම වෙලාවෙම කිව්වේ සොල්දාදුවගේ මනස උපරිම තියාගෙන කරන මෙහෙයුම් කරගෙන යන්න කියලා. ඒකයි වෙනස.

    - මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා -

    #REALITY
    BUMP:love::love::love::love::love::love:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,882
    1
    9,669
    113
    Gampaha
    koti pasata giye Api Front Line eke loud speaker dala Lapa kumarage kathwak damma saddeta:D:D:yes::yes::D:D koti eka ahan inna baruwa ahenne nathi wenna passata yanawa. api front line eka issarata adala e kathwama continue karanawa ai ithin eka kathwak paya ganak ne lapa kotage wadagath deyak kiwwe nathi unata. ethakota koti tawa poddak passata yanawa ahenne nathi wenna.onna ohoma api nandikadal walata giyeta . ita passe wata karala hamapaththenma lapa kotage kathwak damma loud speaker walin prabakaran wedi tiyagena mala ahan inna baruwa:D:D:yes::yes::D:D
    :rofl::rofl:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946

    හිනස්සල මරන්නද යකෝ හදන්නෙ
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    වෙනම පක්ෂේකින් ආවොත් ශවේන්ද්‍ර උවද චන්දය කැඩීමට පැමිණි දේශ දොහියකු විම වැළක්විය නොහක. එතකොට ශවේන්ද්‍ සටන් කර නැත