// මම මීටර් 100ක් ඉස්සරහට යමු කිව්වම, කොල්ලෝ මීටර් 200ක් ගියා // කියවලා බලන්න හේතුව 
ඒ අවුරැදු දෙකේම වැස්ස කාලෙදි මගේ Division එක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මම නැවැත්තුවේ එක දවසයි. කොල්ලෝ ගහගෙන යන තරමට වහිනවා.
බිමට වැටෙන හැම වතුර බිඳුවක් පාසා අපේ කොල්ලෝ තෙමෙනවා, මගෙන් වයිෆ් කතා කරලා අහනවා ඔයාට ඉන්න බංගලාවක් තියෙනවා නේද කියලා, අපිට ඒව තිබ්බේ නෑ, අපිත් තෙමෙනවා, කොල්ලොත් තෙමෙනවා ! වැස්ස පෑව්වත් ඇඟේ උෂ්නත්වෙට ඇඳුම වේලෙනකන් අපි ක්‍රියාන්විත කරනවා.
ඕක මම කිව්වා ආරක්ෂක ලේකම්ට. මට කිව්වා " ඉන්න මම බලන්නම් මේකට මොකක්ද කරන්නනේ කියලා "
පැය 48ක් ඇතුවලත මට එව්වා Containers ගොඩක්. ඒවට Heaters හයි කරලා, Uniform වේලන අලුත් Method එකක් හදලා. ඒ මේ රටේ ආරක්ෂක ලේකම්, සොල්දාදුවා ගැන හිතලා කරේ කොයි තරම් වටින Innovation එකක්ද '
මට ගිහින් කොල්ලන්ට කියන්න පුලුවන් උනා " බලපං රටේ ආරක්ෂක ලේකම් උබලා වෙනුවෙන් මේ දේ කරල තියෙනවා කියලා. අපි මෙතනින් එහාට යනවද නැද්ද කියලා "
මම මීටර් 100ක් ඉස්සරහට යමු කිව්වම, කොල්ලෝ මීටර් 200ක් ගියා ! චිත්ත ධෛර්‍ය එක්ක අපි යුද්ධේ දින්නේ ඔහොමයි.
ආරක්ෂක ලේකම් කතා කර කර කිව්වේ නෑ අද මෙතනට ගහන්න / හෙට අතනට ගහන්න කියලා, ඔහු හැමවෙලාවෙම හිතුවේ සෙබලගේ චිත්ත ධෛර්‍ය ගැන විතරයි. හැම වෙලාවෙම කිව්වේ සොල්දාදුවගේ මනස උපරිම තියාගෙන කරන මෙහෙයුම් කරගෙන යන්න කියලා. ඒකයි වෙනස.
- මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා -
#REALITY

bump

2015 නම් බොරු කියලා පෙල්ලුවා මේ පාර රැවටෙන්නේ නෑ ඕකුන්ට 