Nagananda ගෝඨා & Mahesh

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    නගානන්ද නීති විශාරදයෙක් වී අතේ පත්තු කරගත්තු අමරණීය පැය කිහිපය තවමත් ගෙවෙමින් පවතී.

    ලංකාවේ සිංහලුන්ට, උගත් මෝඩයින්ට කෙතරම් කිවුවත් නහයට උඩින් ඇති කනට ඇහුනෙවත් නැතිය.
    දැන් නහයට වතුර ගිහින්ය, කනින්ද වැඩක් නැත.

    මීළඟ පියවර, මහේෂ් සේනානායක වෙතය. 2009 රටින් පලායන්නේ නීතියට පිටින් රාජ්‍ය සේවයේ යෙදී සිටියදී දේශපාලන වැඩවලට උදවු කිරීමට ගොසින්ය. ඒ සරත් පොන්සේකාටය. සරත් පොන්සේකා අත්අඩංගුවට පත්වෙන්නේ නීතිය අනුවය, ඒ රජයේ සේවකයෙකුට කිසිම දේශපාලනයකට හවුල් විය නොහැකි යන නීතිය ප්‍රකාරවය. ඔහු එම වරදට හවුල් වුනේ, රනිල්ගේ ගැටයකට අසුවීය. මෙය බොහෝ දෙනා නොදනී. ලප සේනද කොටස් කරුවෙකි.
    පාස්කු ප්‍රහාරයට පසුව කරලියට එන මහේෂ්, කලින් යුදහමුදාවේ යුද්දය කරන විට ගබඩා භාරකරුය. කිසිම යුද්ද පළපුරුද්දක් නොමැත. රටින් පලායන ඔහුට නැවත පැමිණ හමුදාවේ හමුදාපති වෙන්න ලැබුනේද දේශපාලන හයියෙනි
    ඒ කියන්නේ ඔහු දැනටද අතකොළුවක් ලෙස සිටින බවය. ඔහු එන සන්ධානයේ මහලේකම් ප්‍රභල යු අන් පි දෙහිවල ගල්කිස්ස බලකනුවකි. මොවුන්ව මෙවර වේදිකාවට ගොඩකරන්නේද කලින් 2015 දී වේදිකාවට දමපු අන් ජි ඔ නඩයමයි.

    ගෝඨා ගේ වටේ සිටින අය මෙවර පාර්ලිමේන්තුවට නොයයි. වියත්මග හරහා රටේ ප්‍රවීනයින් මෙවර ඔහු පසුපස පාර්ලිමේන්තුවට යනු ඇත. බොහෝ හොර දේශපාලුවන්ගේ දේශපාලන තිත ඉක්මනින්ම ඇරබෙනු
    ඇත.

    හිටපු විගණකාධිපතිට මෙතන වැරදුණේය
    ඔහු පොදු අපේක්ෂකට දැම්මේ හිවල් වෙසින් එන නරියෙකි.

    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    හිරිකොතේ

    විදග්ධ පුක් ශෝධක

    රංගන26 නනි...
    වහාම සේවයට වාර්තා කරන්න...
     
    • Like
    Reactions: KavinduDD

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,190
    9,087
    113
    යුද්ධ හමුදාවේ ඉදන් දේශපාලනේ කලා නම් විනය කමිටුවක් ඉදිරියට දාල චෝදනා වලට උත්තර දෙන්න අවස්තාවක් දෙන්න ඕනේ නැද්ද.නිකම්ම එලියට දාන්න ඕනෙද.
    මහේශ් හොද දේශපාලකයෙක් නෙමේ වෙන්න ඇති.නමුත් හමුදාවට කරපු සේවය අවතක්සේරු කරන්න එපා දේශපාලනේට ආව කියල.සරත් ෆොන්සේකටත් ඔය වගේම මඩ ගැහුවා ඒ කාලේ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    "මහේෂ්, කලින් යුදහමුදාවේ යුද්දය කරන විට ගබඩා භාරකරුය. කිසිම යුද්ද පළපුරුද්දක් නොමැත."

    මචං හරියට දන්නේ නැතුව #ක දෙන්න යන්න එපා. උබ මොනවද යුද්දේ ගැන දන්නේ ? යකෝ කීබෝඩ් එකක් තිබුන පලියට හිතට එන දේවල් කොටන්න එපා. මහේෂ් කියන්නේ පොර කරපු දේවල් කිය කිය යන පොරක් නෙමෙයි. පොර විශේෂ කාර්ය බලකායට අනුයුක්තවෙලා 83 ඉදල VSV, RWP, USP, RSP හිමි කරගත්තු පුද්ගලයෙක්. මේ පදක්කම් මොනවද කියල වත් උබ දන්නවද ?. මේවා දෙන්නේ යකෝ උබලගේ කාත් එක්කවත් නිදියගත්තම නෙමෙයි.

    SF චන්දෙ ඉල්ලනකොට කිව්වා පොර යුද්දේ කලේ නෑ කියල
    මහේෂ් වෙනම පක්ෂේකින් ඉල්ලනකොට පොරත් යුද්දේ කලේ නැලු

    ශවේන්ද්‍ර, වාගි, ජගත් ජය ...., ජගත් ඩයස්, කමල් ගුණරත්න වෙනම පක්ෂේකින් ඉල්ලුවොත් උබල කියයි පොර යුද්ද කලේ නෑකියල. එතකන් උබලට උන් තමා යුද්දේ කරලා තියෙන්නේ.

    ඔහොම ගියොත් යුද්දේ කරපු උන්ට ඉතුරු වෙන්නේ උබයි උබලැ ###යි විතරයි.

    බල්ලෙක් වෙන්න එපා කාපු පතේ රෙන්න එපා. මෙ මිනිස්සු (ගෝට මහින්ද ඇතුළුව) රට දිනවල දිල ඉවරයි. එකට ගරු කරපන්.
     
    පැතුම් පුතා , කිසිම පළපුරුද්දක් නැහැ කියන්නේ මම නෙමේ නේ යාළුවා. යුද්දේ යනකොට එයා හිටියේ කොළඹ. එක එයාම පිලිගන්නවා. අනික ඕනෑම ප්ලැටුන් එකක ලොක්කට පදක්කම් ලැබෙනවා. එයාගේ හෝ වෙන අයගේ දක්ෂ තා අනුව. තමන් කිසියම් ක්‍රියාන්විතයක් යනකොට හමුදාවේ හිටියනම්, තමන්ගේ කිසියම්ම කණ්ඩායමක්, එකේ හිටියනම් පදක්කම ලැබෙනවා
    මම එයාගේ කිසිම වැඩක් අවතක්සේරු කරේ නැහැ. මම එයාගේ විස්තරේ විතරයි දැම්මේ.
    ඔයා යාලුවෙක් උඩින් දාල තියෙන වීඩියෝ එක හොඳට බලන්න, ජෙනරාල් කතාකරන විදිහ, උත්තර දෙන විදිහ හොඳින් බලන්න. ඔයාට තේරෙයි එම පුද්ගලයා කෙතරම් අල්ප දැනුමකින් උත්තර දෙනවද කියල.
     
    එයාට විනය කමිටුවට එහෙම නැත්නම් හමුදාවේ අධිකරණයට එන්න කිවුවට අවේ නැහැ. එකයි එයාට කෙළවුණේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    "මහේෂ්, කලින් යුදහමුදාවේ යුද්දය කරන විට ගබඩා භාරකරුය. කිසිම යුද්ද පළපුරුද්දක් නොමැත."

    මචං හරියට දන්නේ නැතුව #ක දෙන්න යන්න එපා. උබ මොනවද යුද්දේ ගැන දන්නේ ? යකෝ කීබෝඩ් එකක් තිබුන පලියට හිතට එන දේවල් කොටන්න එපා. මහේෂ් කියන්නේ පොර කරපු දේවල් කිය කිය යන පොරක් නෙමෙයි. පොර විශේෂ කාර්ය බලකායට අනුයුක්තවෙලා 83 ඉදල VSV, RWP, USP, RSP හිමි කරගත්තු පුද්ගලයෙක්. මේ පදක්කම් මොනවද කියල වත් උබ දන්නවද ?. මේවා දෙන්නේ යකෝ උබලගේ කාත් එක්කවත් නිදියගත්තම නෙමෙයි.

    SF චන්දෙ ඉල්ලනකොට කිව්වා පොර යුද්දේ කලේ නෑ කියල
    මහේෂ් වෙනම පක්ෂේකින් ඉල්ලනකොට පොරත් යුද්දේ කලේ නැලු

    ශවේන්ද්‍ර, වාගි, ජගත් ජය ...., ජගත් ඩයස්, කමල් ගුණරත්න වෙනම පක්ෂේකින් ඉල්ලුවොත් උබල කියයි පොර යුද්ද කලේ නෑකියල. එතකන් උබලට උන් තමා යුද්දේ කරලා තියෙන්නේ.

    ඔහොම ගියොත් යුද්දේ කරපු උන්ට ඉතුරු වෙන්නේ උබයි උබලැ ###යි විතරයි.

    බල්ලෙක් වෙන්න එපා කාපු පතේ රෙන්න එපා. මෙ මිනිස්සු (ගෝට මහින්ද ඇතුළුව) රට දිනවල දිල ඉවරයි. එකට ගරු කරපන්.

    සරත් ෆොන්සේකා බන් කියන්නේ

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන

    Well said
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    දන්නේ නැති කමට අහන්නේ...මහේෂ් ඉඳපු mission ටිකක් කියන්න බලන්න. lead කරපු ඒවායේ success rate එහෙම.ටිකක් කියමුද බලන්න. උඹ ගොඩක් දන්නා එකෙක් වගේනේ.එන්න අපි කතා කරමු. හැබැයි මගින් පැනල දුවන්න බෑ. ෆොන්සේකා UNP හිටියත් හැමදාම ගොඩක් ගරු කරනවා. ෆොන්සේකා ඉන්න පක්ෂේ වැරදියි. එත් අදටත් මොන හේතුවක් නිසාවත් බැනල නෑ. මොකද අ අය ඇත්තම දක්ෂයෝ. අපි කතාකරමු...වී කැන් හැව් වෙරි නයිස් ඩිස්කෂන්..........

    :yes::yes::yes:
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මහෙෂ් හමුදාපති වෙන්න එකම හේතුව එයාගෙ කාලෙ එල්ල උන ත්‍රස්තප්‍රහාරයත් එක්ක ලැබුන ජනප්‍රියත්වය නම් ඔහු පිටිපස යන සෙට් එක තරම් අම්බරුවන් පිරිසක් තවත් නැත. මහෙශ් සේනානායකගේ කාලෙ හමුදා බුද්දි අංශ හිරේ දමමින් අඩපණ කිරීම් වලට ඔහුගත් ක්‍රියාමාර්ගයක් නොමැතිවීම ප්‍රශ්නාර්ථයකි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    @ pathumputha

    දන්නේ නැති කමට අහන්නේ...මහේෂ් ඉඳපු mission ටිකක් කියන්න බලන්න. lead කරපු ඒවායේ success rate එහෙම.ටිකක් කියමුද බලන්න. උඹ ගොඩක් දන්නා එකෙක් වගේනේ.එන්න අපි කතා කරමු. හැබැයි මගින් පැනල දුවන්න බෑ. ෆොන්සේකා UNP හිටියත් හැමදාම ගොඩක් ගරු කරනවා. ෆොන්සේකා ඉන්න පක්ෂේ වැරදියි. එත් අදටත් මොන හේතුවක් නිසාවත් බැනල නෑ. මොකද අ අය ඇත්තම දක්ෂයෝ. අපි කතාකරමු...වී කැන් හැව් වෙරි නයිස් ඩිස්කෂන්..........
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පැතුම් පුතා , කිසිම පළපුරුද්දක් නැහැ කියන්නේ මම නෙමේ නේ යාළුවා. යුද්දේ යනකොට එයා හිටියේ කොළඹ. එක එයාම පිලිගන්නවා. අනික ඕනෑම ප්ලැටුන් එකක ලොක්කට පදක්කම් ලැබෙනවා. එයාගේ හෝ වෙන අයගේ දක්ෂ තා අනුව. තමන් කිසියම් ක්‍රියාන්විතයක් යනකොට හමුදාවේ හිටියනම්, තමන්ගේ කිසියම්ම කණ්ඩායමක්, එකේ හිටියනම් පදක්කම ලැබෙනවා
    මම එයාගේ කිසිම වැඩක් අවතක්සේරු කරේ නැහැ. මම එයාගේ විස්තරේ විතරයි දැම්මේ.
    ඔයා යාලුවෙක් උඩින් දාල තියෙන වීඩියෝ එක හොඳට බලන්න, ජෙනරාල් කතාකරන විදිහ, උත්තර දෙන විදිහ හොඳින් බලන්න. ඔයාට තේරෙයි එම පුද්ගලයා කෙතරම් අල්ප දැනුමකින් උත්තර දෙනවද කියල.

    ඔව් නේ මට වැරදුනා. කොලබ ඉදල කොහොමද යුද්දෙට දායක වෙන්නේ ? යුද්දේ කියන්නේ තුවක්කුව කෙර් එල්ලන් වෙඩි තියා ගන්න එකනේ. ඒක කරන්නේ කොහොමද කොලබ ඉදල නේ?. යුද්දෙට සම්බන්ද වෙන්න නම් ප්ලැනින් උනත් යුද බිමේ ඉදන් කරන්න ඕනේ නේ ?

    ඔයාට තේරෙන විදිහට කියන්නකෝ මොකද්ද මානුශීය මෙහෙයුමේදී මහේෂ්ගේ රෝල් එක ? එක කොච්චර වැඩගත්ද නැද්ද කියන එක පොඩ්ඩක් විස්තර කරන්න ඔය වීඩියෝ හරි මොන හරි බලල.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් නේ මට වැරදුනා. කොලබ ඉදල කොහොමද යුද්දෙට දායක වෙන්නේ ? යුද්දේ කියන්නේ තුවක්කුව කෙර් එල්ලන් වෙඩි තියා ගන්න එකනේ. ඒක කරන්නේ කොහොමද කොලබ ඉදල නේ?. යුද්දෙට සම්බන්ද වෙන්න නම් ප්ලැනින් උනත් යුද බිමේ ඉදන් කරන්න ඕනේ නේ ?

    ඔයාට තේරෙන විදිහට කියන්නකෝ මොකද්ද මානුශීය මෙහෙයුමේදී මහේෂ්ගේ රෝල් එක ? එක කොච්චර වැඩගත්ද නැද්ද කියන එක පොඩ්ඩක් විස්තර කරන්න ඔය වීඩියෝ හරි මොන හරි බලල.

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    දන්නේ නැති කමට අහන්නේ...මහේෂ් ඉඳපු mission ටිකක් කියන්න බලන්න. lead කරපු ඒවායේ success rate එහෙම.ටිකක් කියමුද බලන්න. උඹ ගොඩක් දන්නා එකෙක් වගේනේ.එන්න අපි කතා කරමු. හැබැයි මගින් පැනල දුවන්න බෑ. ෆොන්සේකා UNP හිටියත් හැමදාම ගොඩක් ගරු කරනවා. ෆොන්සේකා ඉන්න පක්ෂේ වැරදියි. එත් අදටත් මොන හේතුවක් නිසාවත් බැනල නෑ. මොකද අ අය ඇත්තම දක්ෂයෝ. අපි කතාකරමු...වී කැන් හැව් වෙරි නයිස් ඩිස්කෂන්..........

    :yes::yes::yes:

    මචන් නරකද මේ එක එකාට කඩේ යන වෙලාවේ මනේජ්මෙන්ට් ගැන ලීඩර්ෂිප් ගැන තියන පොත් ටිකක් වත් කියෙඋවොත් ? ඊට පස්සේ අවොත් මම හිතන්නේ අපිට හොද සාකච්චාවක් කරන්න පුළුවන්. මොකද මට හිතෙන විදිහට පොඩ්ඩක් ඒ ගැන දැනුමක් තියනවනම් ඔබේ ඔය අදහස වෙනස් වෙයි. ඕනේ නම් කියපන් මම පොත් ටිකක් දෙන්නම් (PDF). අඩු ගානේ එක උබේ ජිවිතෙට වැදගත් වෙයි.