අපි නම් මගින් පැනල දුවන්නේ නෑ මල්ලි. මගී පැනල දුවපු උන්ව ගණන් ගන්නෙත් නෑ
මචන් මැනේජ්මන්ට් / ලීඩර්ෂිප් කියන්නේ එක ෆීල්ඩ් එකකට අයත් දෙයක් නෙමේ. මැනේජ්මන්ට් / ලීඩර්ෂිප් කියන්නේ එදිනෙදා ජිවිතයේදී පවා අපිට ඕන දෙයක්.
මගේ bachelor degree එක තියෙන්නේ IT. බට් එකේදී පවා project management, service management වගේ මොඩියුල්ස් කරනවා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔබ තුමාටත් පුළුවන් නම් හදාරන්න කියල.
එකෙන් වැඩක් නෑ. හරි අපි හිතමු මහේෂ් යුද්ද (missions / operations) කරලා නෑ RWP, RSP, VSV, USP වගේ පදක්කම් ගෙදරට වෙලා ඉද්දි ගෙනත් දිපුව කියල. එක කොහොමද අදාළ වෙන්නේ මේ මාතෘකාවත් එක්ක ?
යුද හමුදාපති වෙන්න යුද්ද කරලා තියෙන්නම ඕනෙනම්. සිවිල් ඉන්ජෙක් වෙන්න මේසන් බාස් කෙනෙක් වෙලාම ඉන්න ඕනේ වගේ කතාවක්නේ බන් ඒ. ඒ හදපු ගෙවල් කඩ වැටිලා නැතිවෙන්න ඕනේ වගේ එකක් නේ success rate එකෙන් කියන්න ඔබ.
සරත් ෆොන්සේකා මහේෂ්ට බනිනකොට වැරදි කියනකොට පිළිගන්න මහත්තුරු මහින්දට ගෝටට බනිනකොට වැරදි කියනකොට සරත් ෆොන්සේකාව විවෙචනය කරනවා ඒ නැතත් පොර කියන කතාව ගණන් ගන්නේ නැ.
අනික මම කියපු දේ පොඩ්ඩක් ආයේ කියවල බලන්න මම කිව්වේ කැත විදිහට මඩ ගහන්න එපා කියල.
කමල්ලා, ශාවෙන්ද්රලා, චාවිල, ජගත් ඩයස්, ජගත් ජයාල, මහේශ්, නීරෝ, SF, ගොට, මහින්ද, ජනක පෙරේරලා නිරෝල, නලින්දල කුමාරසිංහල , විජේ විමලවීරලා, කොබ්බෑ කඩුව වගේ කට්ටිය, ජිවිත පරිත්‍යාග කරලා ඒ කාලේ යුද්දේ මොනයම් හෝ ආකාරයකින් පවත් වගේන ආපු හින්ද තමයි එක ඉවර කරන්න පුළුවන් උනේ. ඒකාලේ ඉදල යුද්දය අවසන් වෙනකල් ම තිවිද හමුදාවේ හැමෝම මේ යුද්දේ ජයක්ග්රහණයට හවුල් කාරයෝ. නන්ධි කඩාල් කලපුවේ ප්‍රබා ගේ ඔලුවට වෙඩි තියපු සොල්දාදුවා විතරක් නෙමෙයි. අනික යුද්දෙදි තරම් ටිම්වර්ක් වෙන මොකේදී වත් ක්‍රිටිකල් නැ. තුවක්කුවෙන් වෙඩි තියනවා වගේම වෙලාවට ත්වක්කු පතුරම් ප්‍රමිතියකින් යුක්තව දෙන එක වැදගත් නැද්ද?