ජනාධිපතිවරණය_2020_ඔබේ_මනාපය

2020 ජනදිපතිවරනයේ ඔ&#3


  • Total voters
    331

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජනාධිපතිවරණය_2020_ඔබේ_මනාපය

    නාමයෝජනා භාර දී අවසන් 2020 ජනදිපතිවරනයේ ඔබේ මනාපය කාටද :cool::cool::cool:


    • සජිත් ප්‍රෙමදාස
    • ගෝඨාභය රාජපක්ෂ
    • සජිත් ප්‍රෙමදාස
    • අනුර කුමාර දිසානායක
    • මහේෂ් සේනානයක
    • රොහාන් පල්ලෙවත්ත

    Election.jpg
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    එකෙක්වත් නෑ ඔක්කොම කොරන්න එන්නෙ හැබැයි මුකුත් නෑ අන්තිමට :angry::angry:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගෝඨාභය රාජපක්ෂ

    පුල් එක දැනුයි දැම්මේ වොට් කරපිය :rofl::rofl:

    එකෙක්වත් නෑ ඔක්කොම කොරන්න එන්නෙ හැබැයි මුකුත් නෑ අන්තිමට :angry::angry:

    ඔප්සන් එකක් දුන්නේ නැහැ එකෙක්වත් නෑත්නම් චන්දෙ දාන්න යන්නේ නැහැනේ

    සාපේක්ෂව හොදයි කියලා හිතෙන එකෙක්ට දාපං කැමතිනම්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    public poll ekak :lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හංගන්න දෙයක් නැහැනේ බන් . බොරුවට කඩේ යන
    fake ටික අයින් කරලා ඇත්ත ප්‍රතිශතය හොයාගන්න පුළුවන් :yes::yes:
    votes නම් අඩු වෙයි
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රනිල් සර් ගේ මනාපයත් සොටා සර් ට යන කලාවක් තියෙන්නේ :P:P

    mamath adahas kare eka thamai.. :baffled: :rofl:

    ahala balapn meke inna hardcore unp karayoth me para denne gotata…

    godak hardcore unp karayo ranil ge lollo…

    un dannawa sajiya awoth ranila hikenawa kiyala...
     
    Last edited: