ජනාධිපතිවරණය_2020_ඔබේ_මනාපය

2020 ජනදිපතිවරනයේ ඔ&#3

  • Total voters
    331

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බං උබට කතා කරන වෙලාවක් ඇතොත් උබ මේ ආණ්ඩුවේ උන්ගේ හත්මුතු පරම්පරාවේම ගෑනු වලෙන් නැගිට්ටවලා බනින්නේ......:rofl::rofl:රනිල්ව දුන්නොත් උබ ඌව බාබකිව් දායි.....රවිය දුන්නොත් ස්ටු හදයි......

    මම අහගන්න ඕනෑය ඉතින්............

    ponna haththa :angry: kore yahapalane :angry: indala indala lapa ponsiyata dunna ou eeta hapan :dull::sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හපොයි දෙයියනේ සජිත් ප්‍රේමදාසට ගිය කල :no:

    සජිත්‍ට චන්දෙ දාන්නෙ ගමෙ ගොඩේ නූගත් ඩයල්. උන්ට මොන එලකිරිද :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සජිත්‍ට චන්දෙ දාන්නෙ ගමෙ ගොඩේ නූගත් ඩයල්. උන්ට මොන එලකිරිද :P
    සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය ඉන්නේ නගරබද හොඳ ජොබ් කරන පොෂ් සෙට් එකක් නෙ පුදුමයි UNP කාරයෝ මේකේ නෑ කිවම :P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය ඉන්නේ නගරබද හොඳ ජොබ් කරන පොෂ් සෙට් එකක් නෙ පුදුමයි UNP කාරයෝ මේකේ නෑ කිවම :P

    safe_image.php
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නාතගේ fake 6 තාම චන්දෙ දාලා නෑ මගේ හිතේ
    ;)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය ඉන්නේ නගරබද හොඳ ජොබ් කරන පොෂ් සෙට් එකක් නෙ පුදුමයි UNP කාරයෝ මේකේ නෑ කිවම :P

    මෙකෙ ඉන්න tharinda76 වගෙ නගරබද හොඳට ඉන්න පොශ් unp සෙට් එකට සජිත් වගෙ බයියෙක් දිරවගන්න බෑ:dull:

    ඒ ඔක්කොම විකල්ප පස්සෙ යනව
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය ඉන්නේ නගරබද හොඳ ජොබ් කරන පොෂ් සෙට් එකක් නෙ පුදුමයි UNP කාරයෝ මේකේ නෑ කිවම :P
    ඒ ගොල්ලෝ තමයි බන් ඔය විකල්ප වෝට්:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙකෙ ඉන්න tharinda76 වගෙ නගරබද හොඳට ඉන්න පොශ් unp සෙට් එකට සජිත් වගෙ බයියෙක් දිරවගන්න බෑ:dull:

    ඒ ඔක්කොම විකල්ප පස්සෙ යනව
    හම්මට ඒක තමා එහෙනං මේ වෙලා තියෙන්නෙ පොෂ් ටොයියෙක් නැතුව බයි ටයිප් අපෙක්ෂකයෙක් දාපු එකට අප්සට් ගිහින්ද කොහෙද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Natha sir chade dapu gaman AKD ta chanda 3 wenawa. Fake 6 dana ekak na Public Poll ekak nisa. Ethakota badu mattu ne. Eken 2k withara Sajith ta dai. :rofl:

    රනිල්ගේ හාමුගේ උපදෙස් මත තමයි වැඩ.... ගෝටට දෙන්නත් බැරි නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙකෙ ඉන්න tharinda76 වගෙ නගරබද හොඳට ඉන්න පොශ් unp සෙට් එකට සජිත් වගෙ බයියෙක් දිරවගන්න බෑ:dull:

    ඒ ඔක්කොම විකල්ප පස්සෙ යනව
    :rofl::rofl::rofl::rofl::rofl:
    මස්සිනා උබ අහගන්න යන්නේ දොබෙන් යන්න ඈ...............!!!!!!
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය ඉන්නේ නගරබද හොඳ ජොබ් කරන පොෂ් සෙට් එකක් නෙ පුදුමයි UNP කාරයෝ මේකේ නෑ කිවම :P

    පොෂ් UNP උන් කැමති රනිල්ට ... හෝ උන්ගේ පැලැන්තියේ එකෙක්ට...සජියට කැමති නැ ... ඌව වටේ ඉන්න උන් අන්දලා තියෙන්නේ... පව් අසරණය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොෂ් UNP උන් කැමති රනිල්ට ... හෝ උන්ගේ පැලැන්තියේ එකෙක්ට...සජියට කැමති නැ ... ඌව වටේ ඉන්න උන් අන්දලා තියෙන්නේ... පව් අසරණය.

    ඔය කතාව අද ඔප්පු උනා, සජිය වෙනුවෙන් බල්ලක්වත් ආවෙ නැ අද..පක්ශ නායක පොන්නය පැත්තෙවත් ආවෙ නැ, රවියගෙ කිසිම ආධාර කාරයෙක් කොළඹින් ආවෙ නැ..