අහගන්න යන්නේ............![]()
ape seeya dannawanam unp sonnalu mehema kiyala sajiyage thaththata akuru ugannanneth na

අහගන්න යන්නේ............![]()

ඇයි බං උබට කතා කරන වෙලාවක් ඇතොත් උබ මේ ආණ්ඩුවේ උන්ගේ හත්මුතු පරම්පරාවේම ගෑනු වලෙන් නැගිට්ටවලා බනින්නේ......රනිල්ව දුන්නොත් උබ ඌව බාබකිව් දායි.....රවිය දුන්නොත් ස්ටු හදයි......
මම අහගන්න ඕනෑය ඉතින්............
kore yahapalane
indala indala lapa ponsiyata dunna ou eeta hapan 

ponna haththakore yahapalane
indala indala lapa ponsiyata dunna ou eeta hapan
![]()





හපොයි දෙයියනේ සජිත් ප්‍රේමදාසට ගිය කල![]()

සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය ඉන්නේ නගරබද හොඳ ජොබ් කරන පොෂ් සෙට් එකක් නෙ පුදුමයි UNP කාරයෝ මේකේ නෑ කිවමසජිත්ට චන්දෙ දාන්නෙ ගමෙ ගොඩේ නූගත් ඩයල්. උන්ට මොන එලකිරිද![]()
සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය ඉන්නේ නගරබද හොඳ ජොබ් කරන පොෂ් සෙට් එකක් නෙ පුදුමයි UNP කාරයෝ මේකේ නෑ කිවම![]()
නාතගේ fake 6 තාම චන්දෙ දාලා නෑ මගේ හිතේ
![]()

සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය ඉන්නේ නගරබද හොඳ ජොබ් කරන පොෂ් සෙට් එකක් නෙ පුදුමයි UNP කාරයෝ මේකේ නෑ කිවම![]()

ඒ ගොල්ලෝ තමයි බන් ඔය විකල්ප වෝට්සාමාන්යයෙන් එළකිරියේ වැඩිය ඉන්නේ නගරබද හොඳ ජොබ් කරන පොෂ් සෙට් එකක් නෙ පුදුමයි UNP කාරයෝ මේකේ නෑ කිවම![]()

හම්මට ඒක තමා එහෙනං මේ වෙලා තියෙන්නෙ පොෂ් ටොයියෙක් නැතුව බයි ටයිප් අපෙක්ෂකයෙක් දාපු එකට අප්සට් ගිහින්ද කොහෙදමෙකෙ ඉන්න tharinda76 වගෙ නගරබද හොඳට ඉන්න පොශ් unp සෙට් එකට සජිත් වගෙ බයියෙක් දිරවගන්න බෑ
ඒ ඔක්කොම විකල්ප පස්සෙ යනව
Natha sir chade dapu gaman AKD ta chanda 3 wenawa. Fake 6 dana ekak na Public Poll ekak nisa. Ethakota badu mattu ne. Eken 2k withara Sajith ta dai.![]()
මෙකෙ ඉන්න tharinda76 වගෙ නගරබද හොඳට ඉන්න පොශ් unp සෙට් එකට සජිත් වගෙ බයියෙක් දිරවගන්න බෑ
ඒ ඔක්කොම විකල්ප පස්සෙ යනව










සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය ඉන්නේ නගරබද හොඳ ජොබ් කරන පොෂ් සෙට් එකක් නෙ පුදුමයි UNP කාරයෝ මේකේ නෑ කිවම![]()
පොෂ් UNP උන් කැමති රනිල්ට ... හෝ උන්ගේ පැලැන්තියේ එකෙක්ට...සජියට කැමති නැ ... ඌව වටේ ඉන්න උන් අන්දලා තියෙන්නේ... පව් අසරණය.
interesting.
while in twitter the vibe is a bit different. take a look at this poll.
Sajit 36%
Gota 24%
https://twitter.com/KushLiveNow/status/1179054653595500544