Nagananda ගෝඨා & Mahesh

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචන් නරකද මේ එක එකාට කඩේ යන වෙලාවේ මනේජ්මෙන්ට් ගැන ලීඩර්ෂිප් ගැන තියන පොත් ටිකක් වත් කියෙඋවොත් ? ඊට පස්සේ අවොත් මම හිතන්නේ අපිට හොද සාකච්චාවක් කරන්න පුළුවන්. මොකද මට හිතෙන විදිහට පොඩ්ඩක් ඒ ගැන දැනුමක් තියනවනම් ඔබේ ඔය අදහස වෙනස් වෙයි. ඕනේ නම් කියපන් මම පොත් ටිකක් දෙන්නම් (PDF). අඩු ගානේ එක උබේ ජිවිතෙට වැදගත් වෙයි.

    ඕනි නෑ. බොහොම ස්තුත්යි. මට මගේ තියන දැනුමෙන් මම engineer කෙනෙක් විදියට හොඳ reputation එකක් තියාගෙන වැඩටික කරගන්නවා. මම සාමාන්‍යයෙන් මගේ field relevant දේවල් තමයි master කරන්නේ. බොහොම ස්තුත්යි. අයිත් අහනව මහේෂ් කරේතියාගෙන යන ගොබ්බයින් ගෙන් (උඹට අදාළ නැත්තම් reply ඕනි නෑ )

    "දන්නේ නැති කමට අහන්නේ...මහේෂ් ඉඳපු mission ටිකක් කියන්න බලන්න. lead කරපු ඒවායේ success rate එහෙම.ටිකක් කියමුද බලන්න. උඹ ගොඩක් දන්නා එකෙක් වගේනේ.එන්න අපි කතා කරමු. හැබැයි මගින් පැනල දුවන්න බෑ. ෆොන්සේකා UNP හිටියත් හැමදාම ගොඩක් ගරු කරනවා. ෆොන්සේකා ඉන්න පක්ෂේ වැරදියි. එත් අදටත් මොන හේතුවක් නිසාවත් බැනල නෑ. මොකද අ අය ඇත්තම දක්ෂයෝ. අපි කතාකරමු...වී කැන් හැව් වෙරි නයිස් ඩිස්කෂන්.........."

    :rofl::rofl::rofl:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    2009 wechcha dee mee ratee paksha wandanawe noyana oonama manussayek dannawa:rolleyes::rolleyes:....minissu marila ipadunawagee gon katha kiyannepa bro
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැතුම් පුතා , කිසිම පළපුරුද්දක් නැහැ කියන්නේ මම නෙමේ නේ යාළුවා. යුද්දේ යනකොට එයා හිටියේ කොළඹ. එක එයාම පිලිගන්නවා. අනික ඕනෑම ප්ලැටුන් එකක ලොක්කට පදක්කම් ලැබෙනවා. එයාගේ හෝ වෙන අයගේ දක්ෂ තා අනුව. තමන් කිසියම් ක්‍රියාන්විතයක් යනකොට හමුදාවේ හිටියනම්, තමන්ගේ කිසියම්ම කණ්ඩායමක්, එකේ හිටියනම් පදක්කම ලැබෙනවා
    මම එයාගේ කිසිම වැඩක් අවතක්සේරු කරේ නැහැ. මම එයාගේ විස්තරේ විතරයි දැම්මේ.
    ඔයා යාලුවෙක් උඩින් දාල තියෙන වීඩියෝ එක හොඳට බලන්න, ජෙනරාල් කතාකරන විදිහ, උත්තර දෙන විදිහ හොඳින් බලන්න. ඔයාට තේරෙයි එම පුද්ගලයා කෙතරම් අල්ප දැනුමකින් උත්තර දෙනවද කියල.

    සරත් ෆොන්සේකා බන් කියන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1914686
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    ඕනි නෑ. බොහොම ස්තුත්යි. මට මගේ තියන දැනුමෙන් මම engineer කෙනෙක් විදියට හොඳ reputation එකක් තියාගෙන වැඩටික කරගන්නවා. මම සාමාන්‍යයෙන් මගේ field relevant දේවල් තමයි master කරන්නේ. බොහොම ස්තුත්යි. අයිත් අහනව මහේෂ් කරේතියාගෙන යන ගොබ්බයින් ගෙන් (උඹට අදාළ නැත්තම් reply ඕනි නෑ )

    "දන්නේ නැති කමට අහන්නේ...මහේෂ් ඉඳපු mission ටිකක් කියන්න බලන්න. lead කරපු ඒවායේ success rate එහෙම.ටිකක් කියමුද බලන්න. උඹ ගොඩක් දන්නා එකෙක් වගේනේ.එන්න අපි කතා කරමු. හැබැයි මගින් පැනල දුවන්න බෑ. ෆොන්සේකා UNP හිටියත් හැමදාම ගොඩක් ගරු කරනවා. ෆොන්සේකා ඉන්න පක්ෂේ වැරදියි. එත් අදටත් මොන හේතුවක් නිසාවත් බැනල නෑ. මොකද අ අය ඇත්තම දක්ෂයෝ. අපි කතාකරමු...වී කැන් හැව් වෙරි නයිස් ඩිස්කෂන්.........."

    :rofl::rofl::rofl:

    අපි නම් මගින් පැනල දුවන්නේ නෑ මල්ලි. මගී පැනල දුවපු උන්ව ගණන් ගන්නෙත් නෑ

    මචන් මැනේජ්මන්ට් / ලීඩර්ෂිප් කියන්නේ එක ෆීල්ඩ් එකකට අයත් දෙයක් නෙමේ. මැනේජ්මන්ට් / ලීඩර්ෂිප් කියන්නේ එදිනෙදා ජිවිතයේදී පවා අපිට ඕන දෙයක්.

    මගේ bachelor degree එක තියෙන්නේ IT. බට් එකේදී පවා project management, service management වගේ මොඩියුල්ස් කරනවා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔබ තුමාටත් පුළුවන් නම් හදාරන්න කියල.

    එකෙන් වැඩක් නෑ. හරි අපි හිතමු මහේෂ් යුද්ද (missions / operations) කරලා නෑ RWP, RSP, VSV, USP වගේ පදක්කම් ගෙදරට වෙලා ඉද්දි ගෙනත් දිපුව කියල. එක කොහොමද අදාළ වෙන්නේ මේ මාතෘකාවත් එක්ක ?

    යුද හමුදාපති වෙන්න යුද්ද කරලා තියෙන්නම ඕනෙනම්. සිවිල් ඉන්ජෙක් වෙන්න මේසන් බාස් කෙනෙක් වෙලාම ඉන්න ඕනේ වගේ කතාවක්නේ බන් ඒ. ඒ හදපු ගෙවල් කඩ වැටිලා නැතිවෙන්න ඕනේ වගේ එකක් නේ success rate එකෙන් කියන්න ඔබ.

    සරත් ෆොන්සේකා මහේෂ්ට බනිනකොට වැරදි කියනකොට පිළිගන්න මහත්තුරු මහින්දට ගෝටට බනිනකොට වැරදි කියනකොට සරත් ෆොන්සේකාව විවෙචනය කරනවා ඒ නැතත් පොර කියන කතාව ගණන් ගන්නේ නැ.

    අනික මම කියපු දේ පොඩ්ඩක් ආයේ කියවල බලන්න මම කිව්වේ කැත විදිහට මඩ ගහන්න එපා කියල.

    කමල්ලා, ශාවෙන්ද්රලා, චාවිල, ජගත් ඩයස්, ජගත් ජයාල, මහේශ්, නීරෝ, SF, ගොට, මහින්ද, ජනක පෙරේරලා නිරෝල, නලින්දල කුමාරසිංහල , විජේ විමලවීරලා, කොබ්බෑ කඩුව වගේ කට්ටිය, ජිවිත පරිත්‍යාග කරලා ඒ කාලේ යුද්දේ මොනයම් හෝ ආකාරයකින් පවත් වගේන ආපු හින්ද තමයි එක ඉවර කරන්න පුළුවන් උනේ. ඒකාලේ ඉදල යුද්දය අවසන් වෙනකල් ම තිවිද හමුදාවේ හැමෝම මේ යුද්දේ ජයක්ග්රහණයට හවුල් කාරයෝ. නන්ධි කඩාල් කලපුවේ ප්‍රබා ගේ ඔලුවට වෙඩි තියපු සොල්දාදුවා විතරක් නෙමෙයි. අනික යුද්දෙදි තරම් ටිම්වර්ක් වෙන මොකේදී වත් ක්රිටිකල් නැ. තුවක්කුවෙන් වෙඩි තියනවා වගේම වෙලාවට ත්වක්කු පතුරම් ප්‍රමිතියකින් යුක්තව දෙන එක වැදගත් නැද්ද?

    Last edited:
    • Like
    Reactions: U-tag

    same here - මගේ bachelor degree එක තියෙන්නේ IT. + MSc + Phd(reading) thanks for the recommendations..LOL
    :cool::cool: