මට~*~ආසයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,928
    35,865
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Man goda parak meka unta kiyala thiyanawa ali baba site kiyanne salli akarayak hariyata mole athuwa use karoth ..china wala daily aluth product launch karanawa micro companies walin unta ona volume wadi kara ganna un wadiya sole agency deddi loku background check karanne nae oya product asse thiyanawa prime product ae wage product ekaka local agency gatta kiyanne ithin mole athuwa wada karoth jiwath wela inna kam aheniyak nathuwa jiwath wenna puluwan

    Ow ban ape malli china inne ehen marry karala
    U wholesale karanawa ban lankawe

    Town eke 5 floors building gahala denne
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Business kiyanne mole pawichi karala karanna ona deyak ,agillen anala kiyanna bae mehama karanna kiyala ,try fail wei damala gahanna hithai atha arinna epa out of de box hithapan
    ඒක හරි.
    කට්ටියගෙ අදහස් මේ තෙඩ් එකේ නම් වැටුනෙ නෑ.
    මම අදහස් බලා පොරොත්තුවෙං දැම්මෙ.
    මමත් පොඩියට විස්තර හොයන ගමන් ඉන්නෙ. :cool:

    Man goda parak meka unta kiyala thiyanawa ali baba site kiyanne salli akarayak hariyata mole athuwa use karoth ..china wala daily aluth product launch karanawa micro companies walin unta ona volume wadi kara ganna un wadiya sole agency deddi loku background check karanne nae oya product asse thiyanawa prime product ae wage product ekaka local agency gatta kiyanne ithin mole athuwa wada karoth jiwath wela inna kam aheniyak nathuwa jiwath wenna puluwan

    අන්න මේ වගේ අදහස් බලා ගන්න තමා ත්‍රෙඩ් එක දැම්මෙ.

    ස්තූතී. අයියා:cool: අයියා කිව්වට අවුලක් නෑනෙ :sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Spa daana eka hithana tharam lesi na. Ayurweda doctor kenek inda ona hama welema ethana. Natnam policiyen allawana. Anika poddak balapan Lankadeepa Lahipita eke rakiya theeruwa. Spa walata kello illala pitu ganan ad daala thiyenne.

    කෙල්ලො ඉන්නවා. කොල්ලොත් ඉන්නවා එයාලා එකට ඇදලා ගන්න දන්නෙ නෑ ඕනර්ස්ලා . හරි විදිහට ටෝක් කලා නම් ගොඩ.

    ඒත් මේ ෆීල්ඩ් එක ටිකක් අල වෙලා තියෙන්නෙ.

    ලොකුවට ෆීල්ඩ් එකේ ඉන්න උන් අනිත් උන් එනවට කරන දේවල් නිසා. ඒවා ෆලෝ කලා නම් ගොඩ දාගන්න බැරිත් නෑ.

    මට නම් එහෙම කරන්න ටයිම් නෑ. මගෙ මේ 24h අටී වැඩත් එක්ක.:sorry: සාමාන්‍ය ජොබ් එකක් හරි මොකක් හරි කරන කෙනෙක්ට නම් ට්‍රයි කරන්න. ටයිම් හදා ගන්න පුලුවං.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කරනවානම් ඉතින් ස්පා එකක් තමා.... අමාරු නෑ බං....
    මුලිනන්ම ගමේ පොලීසියේ ටිකක් ලොක්කෙක්ව සෙට් කර ගන්න ඔන... ඊට පස්සේ වැඩේට ගැලපෙන පොට් එකක් හොයා යන්න එක තමා සීන් එක... ඒක ටිකක් විතර අමාරු වැඩක් හොඳ පොට් එකක් හොයා ගන්න එක... උඹට ස්පා එකට අල්ලලා තව කාමර කෑලි ටිකක් හදා ගත්තානම් රූම් සවිස් එකකුත් ඒකටම අල්ලලා පටන් ගන්න පුලුවන්.... පත්තරේ ඇඩ් එකක් දාලා කෑලි ටිකක් ගෙන්නගෙන ඉන්ටවීව් කරපං.... දවසට එක ගානේ ඉන්ටවීව් කරපං ප්‍රැක්ටිකල් සෙශන් එකක් එක්ක... ඒ එන හැම එකකගේම රස බලන්නත් අමතක කරන්න එපා.... පස්සේ ඉතින් ශේප් එකේ ඇදන් යන්න තියෙන්නේ...:yes:
     
    • Like
    Reactions: P o o L

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කරනවානම් ඉතින් ස්පා එකක් තමා.... අමාරු නෑ බං....
    මුලිනන්ම ගමේ පොලීසියේ ටිකක් ලොක්කෙක්ව සෙට් කර ගන්න ඔන... ඊට පස්සේ වැඩේට ගැලපෙන පොට් එකක් හොයා යන්න එක තමා සීන් එක... ඒක ටිකක් විතර අමාරු වැඩක් හොඳ පොට් එකක් හොයා ගන්න එක... උඹට ස්පා එකට අල්ලලා තව කාමර කෑලි ටිකක් හදා ගත්තානම් රූම් සවිස් එකකුත් ඒකටම අල්ලලා පටන් ගන්න පුලුවන්.... පත්තරේ ඇඩ් එකක් දාලා කෑලි ටිකක් ගෙන්නගෙන ඉන්ටවීව් කරපං.... දවසට එක ගානේ ඉන්ටවීව් කරපං ප්‍රැක්ටිකල් සෙශන් එකක් එක්ක... ඒ එන හැම එකකගේම රස බලන්නත් අමතක කරන්න එපා.... පස්සේ ඉතින් ශේප් එකේ ඇදන් යන්න තියෙන්නේ...:yes:
    දෙන්නත් එක්ක පටං ගමුද ?
    ඔයාගෙ එක්ස්පීරියන්ස් එකයි. මගෙ ආසාවයි දාලා ඇඳං යං. :cool:

    බලමු . :yes::)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙන්නත් එක්ක පටං ගමුද ?
    ඔයාගෙ එක්ස්පීරියන්ස් එකයි. මගෙ ආසාවයි දාලා ඇඳං යං. :cool:

    practical test karanna mamath ennam... :)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දෙන්නත් එක්ක පටං ගමුද ?
    ඔයාගෙ එක්ස්පීරියන්ස් එකයි. මගෙ ආසාවයි දාලා ඇඳං යං. :cool:

    බලමු . :yes::)

    ලංකාවට ඇවිත් මම පටන් ගන්න ඉන්නේ.... අපේ ලොකු ඉඩමක් තියෙනවා ටවුන් එකට කිට්ටුව. එතන ස්පා එකකුයි රූම් ස්පොට් එකකුයි දානවා.... ඔනනම් ස්පා එකෙන් කෑල්ලක් උස්සලා රූම් යන්නත් පුලුවන්...:yes: