රැට්ටා Down

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    DHQcLTs.png

    :shocked::shocked::shocked: yako.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොරට කාලීන් අන්තිමට යන music එකට copyright warnings ඇවිල්ලා තිබ්බ. ඒක වෙන්න ඇති.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    577
    356
    63
    Hitha honda dial eka bn. Hebei gema gahapu ewun set eka honda social media specalists la
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    උනුයි ඉරාජයයි අනිවාර්යෙන් . රැට්ට ඉරාජයගෙ සින්දු වලටත් ඉස්සර ඉදලම බැන්න

    මට ෂුවර් නැත්තේ වස්තිල බං. අරූගේ කමෙන්ට් සෙක්ෂන් එකේ වස්ති කැලේ ගගා කට්ටිය කමෙන්ට් දාලා. මූ අර රාජපක්ෂ කමෙන්ට් එක දාලා වැඩි කාලයක් නෑනේ. හිතාගන්න බැරි වෙන්න දුන්නද දන්නෑ ඇගට දැනෙන් නැති වෙන්න. වස්ති වීඩියෝවක් ලගදී දාන්න යන්නේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මටත් ඕක හිතුන . කොහොමත් වස්තිල ,ඉරාජය ෆාම් දාගෙන ගේම ගහන උන් . උන් තමා ශුවර් කරන්න බැරි . ඒත් ඉතින් චැනල් එක නැති උනාට උගෙ ටැලන්ට් එක නැති කරන්න බෑනෙ .
     
    • Like
    Reactions: hchri

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පේනවනේ ලංකාවේ වේසිගේ පුතාලගේ තරම. . :growl::growl::growl:

    Kiyala wadak naha..deranada danne naha neda report kale..moko mu samahara welawata daanawa tv derana oya pathathakata wela innako kiyala...ara mokakda deweni inime photo ekakuth ekka...ekada danne naha neda seen eka?

    මිනිහෙක් අමාරුවේ වැටුනම ඒකෙන් ගොඩ යන්න බලන් ඉන්න සිංහල සක්කිලි
    ඉතින් ජාතියට කෙළවෙන එක අහන්නත් දෙයක්ද
    මුස්ලිම් මිනිස්සු පලි නෑ
     
    • Like
    Reactions: hchri

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    මට ෂුවර් නැත්තේ වස්තිල බං. අරූගේ කමෙන්ට් සෙක්ෂන් එකේ වස්ති කැලේ ගගා කට්ටිය කමෙන්ට් දාලා. මූ අර රාජපක්ෂ කමෙන්ට් එක දාලා වැඩි කාලයක් නෑනේ. හිතාගන්න බැරි වෙන්න දුන්නද දන්නෑ ඇගට දැනෙන් නැති වෙන්න. වස්ති වීඩියෝවක් ලගදී දාන්න යන්නේ.

    Wasthi unge nam Gon part. Indala hitala honda ekak danawa. Ekata muge hama video ekakma wage hondai. Dan Janai Priyayi ge videos unath quality eka adui.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Wena unta ehema channel down karanna amaruyi.
    channel eka ban unath mail ekka serama yanne naha.
    meka rattagema athin wechcha deyak wenna ona.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    ගෙරි සිංහලු බලපන් ෆේක්ස් කොච්චර හදලද කියල? අන්තිටමට දැන්ම සීගිරි සුකුමලියේ එකෙන් කොපිරයිට්ස් ස්ට්‍රියික් කරලත් මේල් එකත් එක්කම යයිද කියල හිතන්න බැහැනේ... වෙන කෙස් එකක් යනවා.... ලඟදි වසති වීඩියෝ එකකුත් රිලීස් කරන්න ඉන්නේ.... නොවෙම්බර් 9 ඉරාජ් ගේ තව ආතල් එකක් එන්න තියෙනවා... රට්ටගේ විඩියෝස් ට්රෙන්ඩ්න් වෙනවා ඔටෝ..... මෙතන මොකක් හරි සින් එකක් වෙලා තියෙනවා.... පොරට කියාගන්න බැරි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගෙරි සිංහලු බලපන් ෆේක්ස් කොච්චර හදලද කියල? අන්තිටමට දැන්ම සීගිරි සුකුමලියේ එකෙන් කොපිරයිට්ස් ස්ට්‍රියික් කරලත් මේල් එකත් එක්කම යයිද කියල හිතන්න බැහැනේ... වෙන කෙස් එකක් යනවා.... ලඟදි වසති වීඩියෝ එකකුත් රිලීස් කරන්න ඉන්නේ.... නොවෙම්බර් 9 ඉරාජ් ගේ තව ආතල් එකක් එන්න තියෙනවා... රට්ටගේ විඩියෝස් ට්රෙන්ඩ්න් වෙනවා ඔටෝ..... මෙතන මොකක් හරි සින් එකක් වෙලා තියෙනවා.... පොරට කියාගන්න බැරි
    :yes::yes::yes::yes::yes: