හරක් මඩුවක් අනුන්ගේ වත්තකට අල්ලලා වගේ (මායිම අයිනේම) හදන්න පුළුවන්ද? (නීතියට අනුව)
නියමිත දුරක් තියනවාද?
ඒවගේම ඒ හරකුන්ගේ ගොම නිකම් එළියේ දාන්න බෑ නේද?
වළකට නේද දාන්න ඕනේ. අවට ගඳ පැතිරෙන්නේ නැති වෙන්න?
PHI ඇවිත් දෙපාරක් රතු කොළ දීලා ගිහින් තියනවා ඒ හරක් මඩුව කරන අයට.
ඒත් පසු විපරමක් නෑ. රතු කොළය දීලා ටික දවසකින් ඇවිත් බලන්න ඕනේ නේද හරිනම්?
මේ හරක් මඩුව තියන ගෙදර අවට ගෙවල් වලට ඉන්න බෑ ගඳ නිසා.
ඒවගේම ඒ මිනිස්සුන්ගේ ගෙවල් වලට ගොම හේදිලත් යනවා වැස්සට.
ඒ හරක් මඩුව කරන මිනිස්සුන්ට කිව්වට වැඩක් නෑ.
කවුරුත් කියන්න යන්නෙත් නෑ, කෑගහලා බනිනවා කියලා.
මේක ගැන පැමිණිලි කරන්න පුළුවන් තැන් මොනවාද?
ඒ අවට ඉන්නේ ඕවට හැප්පෙන්න කැමති අය නෙවෙයි.
ඒ කියන්නේ පැමිණිලි කරන අයට වදයක් වෙන්නේ නැති ක්රමයක් නැද්ද?
(නිර්ණාමිකව පැමිණිලි කරන්න / පැමිණිලි කළ අය හෙළි නොවන විදියට පැමිණිලි කරන්න)

Last edited: