AE කිව්වේ ?
![]()

මචන් ලගදි Ground වර්ශන් රිලීස් කරනවලු පොඩ්ඩක් හිටපන් එකත් එනකම්
SAJITH AE to AI Converter Ground Edition v1.5
ඔකේ ඔප්ශන් වැඩියි Stage Edition එකට වඩා

හිරිකොතෙ තමා මචන් තියෙනේAE - after effects
AI - Artificial Intelligence etc...
හෑ.... එහෙනම් තව ටිකක් ඉවසමුනෙ... ගන්න තැනත් දාගෙනම යන්න...![]()

මචන් මම හදපු AE විඩියො ටිකක් තියෙනව ඒක AI කරගන්න ඕන
මට අළුත් කන්වර්ටර් එකක් හම්බුනා SAJITH AE to AI Converter Stage Edition 1.4v
මම ඊයෙ Demo එක දැක්ක
මට මේක ගන්න තැනක් කියපල්ලකො කව්රු හරි
සිරිකොතේ තියෙයිද?

මෙන්න මේක තිබුන අපි යුඇන්පී site එකේ. Download කරගනිං
SAJITH AE to AI Converter Stage Edition 1.4v - CRACKED (by puththigeHuthano)
![]()
මෙන්න මේක තිබුන අපි යුඇන්පී site එකේ. Download කරගනිං
SAJITH AE to AI Converter Stage Edition 1.4v - CRACKED (by puththigeHuthano)
අඩේ තෑන්ක්ස් බන් මම බලන්නම්
![]()
LICENSE Version: Contact 50KG

මෙන්න මේක තිබුන අපි යුඇන්පී site එකේ. Download කරගනිං
SAJITH AE to AI Converter Stage Edition 1.4v - CRACKED (by puththigeHuthano)
උඩ ලින්ක් එක වැඩ නැති නිසා ආයෙ ලින්ක් එක අප්ඩේට් කරා..
download -SAJITH AE to AI Converter Stage Edition 1.4v
ඔය AE project එක ඩොලර් 45යි ලු. සජියව ගොනාට අන්දලා(අන්දවන්න දෙයක් නෑ කොහොමත් ගොනා) ඕක හදපු උන් ඌගෙන් අඩුමගානෙ ලක්ෂයක් වත් කඩා ගන්න ඇති. අපේ ගමේ ගොඩේ කොම්පියුටරයක් අල්ලලා නැති අම්මලා තාත්තලා රැවටුණාට අද ඉන්න කොල්ලො කෙල්ලො ඔය වගේ සීනි බෝල දෙකයි පනහෙ වැඩ වලට රැවටෙන්නෙ නෑ. මූට කතිරෙ ගහන උන් නම් අමුම අමු ගොන්නු. ඒකයි මට කියන්න තියෙන්නෙ.![]()

උඩ ලින්ක් එක වැඩ නැති නිසා ආයෙ ලින්ක් එක අප්ඩේට් කරා..
download -SAJITH AE to AI Converter Stage Edition 1.4v