mata ona mewage knek

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොම කෙල්ලෝ වැඩි හරියක් සෙට් වෙන්නේ කුඩුකාරයෝන්ටයි, මදාවියෝන්ටයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මුලින්ම මෙයාට ඉක්මන් සුවය පතන ගමන්,මෙකට පොඩි සටහනක් ලියන්න ඔනි කියලා හිතුවා.
    ඔව්, ආදරය කියන්නේ ගොඩාක් සංකීර්ණ මානසිකතාවයන් ගෙන් පිරුණු සංවේදනයක්. එකයි කිසිම ආගමකවත් ,දර්ශණයකවත් ආදරයේ වපසරිය ගැන මුකුත් නොකියා, ඒක ගැන සරලව කියලා, වෙනම තැනක තියලා අත ඇරලා දාලා තියෙන්නේ.

    ආදරය කරන කෙනෙක් බිදවැටුනු වෙලාවට එයා ඇතුලෙන්ම ඒ ශක්තිය එනකං කොචිචර බාහිර ප්‍රතිකාර කරත් එක හොදවෙන්නේ නෑ. ඒ ශක්තිය එන්න මුලික අවබෝධයක් තියෙන්න ඔනි.
    බුදු හාමුදුරුවෝ මුලින් කිසාගෝතමීට කිවේ අබ මිටක් ගෙන්න කියලා, හැබැයි කවුරැත් නොමල ගෙයකින් කියලා පස්සේ කිවේ අන්න ඒ හින්දා.අවබෝධය මත විතරයි මානසික හේතු නිසා වෙනස් වුන මනසක් හදන්න පුළුවන්.
    මට මතක විදිහට ශිලා හරි මාලනි හරි කියලා , ටෝනි රණසිංහ රගපාන පරණ සිංහල චිත්‍රපටියක් තියනවා. එකේ මේවගේ තත්වයකට පත්වුනු කොල්ලෙක් හොද කරන විදිහ තියනවා. එකෙදි සම්පුර්ණ වෙනස් කතාවක් වෙන්නේ.

    ඉස්සර පොඩි ළමයින්ට කතා කියද්දි සුරංගනා කතා අතරට ජාතක කථා එකක් දෙකක් කියන එක වැඩිහිටියන්ට පුරුද්දක් වෙලා තිබ්බා.
    සඳ කිදුරු,පටාචාරා,කිසාගෝතමී,කුණ්ඩලකේසි, යසෝදරා වගේ කතා අපිට ඇහුනා. එකෙන් ඒ ළමයි විදිහට ඒ වෙලාවේ නොදැනුනත් ඒ කතාවේ කියවුන හේතුගැන අවබෝධයක් එනවා පහුකාලෙදි. ආදරේ කරනකොට හැම වෙලේම හරිම ආදරේ ලැබෙන් නෑ කියන එක. ඒ වගේම ඔනෑම වෙලාවක වෙන් විම වෙන්න පුළුවන් කියන එක, ආදරේ බිදුනත් හිත හදාගන්නත් ඒ කතා ලොකු පිටුවහලක් වෙනවා.

    අද ළමයින්ට මේ කතා දකින්න අහන්න නෑනේ. පෝය දවසටත් පංති යවනවා. හොද මිත්‍ර සම්බන්ධයක් නෑ. විභාග පාස් උනොත් ඇති කියලා විතරක් හැම දේම ලබා දෙනවා. ඉතිං චිත්තවෙග බිද වැටුනම මොකද කරන්න ඔනි කියන දැනිමක් හෝ ඒ ගැන පුහුණුවක් නෑ. ඉතිං සම්පුර්ණ මානසික ක්‍රියාවලියම අවුල් වෙනවා.
    ඉතිං දෙමාපියෝ දරුවන් ගැනත්. සහොදරයෝ සහෝදරියෝ ගැනත් , සහොදරියෝ සහෝදරයෝ ගැනත් ,අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් මේවගේ ගැටළු වලට ගොඩාක් දුරට යන්න නොදි මුලින්ම කඩන්න පුළුවන්.

    Jobless ???:rolleyes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Mata one me wage kenek kiwwe ubata one pissu hadila inna kellekda :lol:

    මූට පිස්සු කියලා උඹලා දන්නෙ නැද්ද? පරණ ත්‍රෙඩ් බලපන්කෝ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මම දන්න කෙනෙක් පොඩි මානසික අසනීපෙකට හොස්පිටල් එකේ දවස් තුනක් විතර නතර කරලා තිබුනා මම හැමදාම වගේ බලන්න ගියා ඒ ගියාට පස්සෙ එතන හිටියා ඔය වගේම කෙල්ලෙක් කොල්ල එනකන් කියලා වාට්ටුවෙ දොර ගාවට වෙලා බලාගෙන ඉන්නවා හැමදාම, ලෙඩ්ඩු බලන වෙලාව පහු උනාම අඩ අඩා ඉන්නවලු, දවසක් මම යනකොට අර ලමය එතන බලාගන්න ඉන්න අයත් එක්ක අඩ අඩා රන්ඩු වෙනවා, මම පස්සෙ දැනගත්තෙ, මේ ලමය නිදාගන්නෙ නැති නිසා නින්ද යන්න ඉන්ජෙක්ශන් එකක් දෙන්න හදලා තියෙන්නෙ අර රන්ඩු වෙලා තියෙන්නෙ ලෙඩ්ඩු බලන වෙලාව පහු උනාම ඒ ඉන්ජෙක්ශන් එක දෙන්න කියල ඒ කෙල්ල කියනවලු නින්ද ගිහින් ඉන්න වෙලාවෙ අර කොල්ලා ආවොතින් මිස් වෙයි කියලා ලෙඩ්ඩු බලන වෙලාව පහු වෙලා ඒ නින්ද යන බෙහෙත දෙන්න කියලා
    මේ කෙල්ල කැම්පස් එකක කෙල්ලක්, කොල්ලෙක් ගැන හිතේ තියන් ඉදලා ඒ කොල්ල දන්නෙත් නැතිලු, ඒ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඊට පස්සෙ මේකිගේ ඔලුව අවුල් වෙලා තියෙන්නෙ
    අපේ ලෙඩා ඩිස්චාජ් කරපු නිසා මේ ලමයට පස්සෙ මොනවා උනාද කියලා දන්නෙ නැහැ

    මම හිතන්නෙ ගෙදරම තියාගෙන මල් වගේ හදන එවුන්ට පොඩ්ඩ ඇත්නම් අවුල් යනවා, සමහර විට මේ ලමයා ටිකක් පොතේම ඉදපු ලමයෙක් වෙන්න ඇති කැම්පස් ආවට පස්සෙම කොල්ලෙක් එක්ක යාලු වෙනවා කියලා හිතාගෙන ඉදපු
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    paw bn hithak nathi minissu

    :sorry:
    Loke hati thamai ban. Me nangith athmeka sudu aiya kenekwa pissan kotu arala athi...

    මේක වෙලා තිබ්බේ කොල්ලෙක්ට නම් මේ වගේ කොමෙන්ට් වැටෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ ,,,

    පවු අහින්සයකය, වෙසිට හෙන ගහපං , ගැනු ඔහොම්මමයි , ලංකාවේ දැන් ඉන්න කෙල්ලෝ නම් ගන්න දෙයක් නෑ ....etc ..
    :dull::dull::rolleyes:

    පෙර ආත්ම , කර්මය වගේ දේවල් නෑ එතකොට ... :rofl:

    මුලින්ම මෙයාට ඉක්මන් සුවය පතන ගමන්,මෙකට පොඩි සටහනක් ලියන්න ඔනි කියලා හිතුවා.
    ඔව්, ආදරය කියන්නේ ගොඩාක් සංකීර්ණ මානසිකතාවයන් ගෙන් පිරුණු සංවේදනයක්. එකයි කිසිම ආගමකවත් ,දර්ශණයකවත් ආදරයේ වපසරිය ගැන මුකුත් නොකියා, ඒක ගැන සරලව කියලා, වෙනම තැනක තියලා අත ඇරලා දාලා තියෙන්නේ.

    ආදරය කරන කෙනෙක් බිදවැටුනු වෙලාවට එයා ඇතුලෙන්ම ඒ ශක්තිය එනකං කොචිචර බාහිර ප්‍රතිකාර කරත් එක හොදවෙන්නේ නෑ. ඒ ශක්තිය එන්න මුලික අවබෝධයක් තියෙන්න ඔනි.
    බුදු හාමුදුරුවෝ මුලින් කිසාගෝතමීට කිවේ අබ මිටක් ගෙන්න කියලා, හැබැයි කවුරැත් නොමල ගෙයකින් කියලා පස්සේ කිවේ අන්න ඒ හින්දා.අවබෝධය මත විතරයි මානසික හේතු නිසා වෙනස් වුන මනසක් හදන්න පුළුවන්.
    මට මතක විදිහට ශිලා හරි මාලනි හරි කියලා , ටෝනි රණසිංහ රගපාන පරණ සිංහල චිත්‍රපටියක් තියනවා. එකේ මේවගේ තත්වයකට පත්වුනු කොල්ලෙක් හොද කරන විදිහ තියනවා. එකෙදි සම්පුර්ණ වෙනස් කතාවක් වෙන්නේ.

    ඉස්සර පොඩි ළමයින්ට කතා කියද්දි සුරංගනා කතා අතරට ජාතක කථා එකක් දෙකක් කියන එක වැඩිහිටියන්ට පුරුද්දක් වෙලා තිබ්බා.
    සඳ කිදුරු,පටාචාරා,කිසාගෝතමී,කුණ්ඩලකේසි, යසෝදරා වගේ කතා අපිට ඇහුනා. එකෙන් ඒ ළමයි විදිහට ඒ වෙලාවේ නොදැනුනත් ඒ කතාවේ කියවුන හේතුගැන අවබෝධයක් එනවා පහුකාලෙදි. ආදරේ කරනකොට හැම වෙලේම හරිම ආදරේ ලැබෙන් නෑ කියන එක. ඒ වගේම ඔනෑම වෙලාවක වෙන් විම වෙන්න පුළුවන් කියන එක, ආදරේ බිදුනත් හිත හදාගන්නත් ඒ කතා ලොකු පිටුවහලක් වෙනවා.

    අද ළමයින්ට මේ කතා දකින්න අහන්න නෑනේ. පෝය දවසටත් පංති යවනවා. හොද මිත්‍ර සම්බන්ධයක් නෑ. විභාග පාස් උනොත් ඇති කියලා විතරක් හැම දේම ලබා දෙනවා. ඉතිං චිත්තවෙග බිද වැටුනම මොකද කරන්න ඔනි කියන දැනිමක් හෝ ඒ ගැන පුහුණුවක් නෑ. ඉතිං සම්පුර්ණ මානසික ක්‍රියාවලියම අවුල් වෙනවා.
    ඉතිං දෙමාපියෝ දරුවන් ගැනත්. සහොදරයෝ සහෝදරියෝ ගැනත් , සහොදරියෝ සහෝදරයෝ ගැනත් ,අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් මේවගේ ගැටළු වලට ගොඩාක් දුරට යන්න නොදි මුලින්ම කඩන්න පුළුවන්.
    bana denagaththata bokkenma love krama oma wenwa :sorry:
    මේ කෙල්ලව බාර ගන්න කැමති කොල්ලො ඉන්නවා නේද..
    උං තමා මේ සැරෙත් ... නෑ එක්කො ඕන නෑ :dull:
    man kmathi meyawa baragnna
    man giyapara chande dunne mahindata
    mepara Gotata

    Mata one me wage kenek kiwwe ubata one pissu hadila inna kellekda :lol:
    na sonnayo
    awanka kellekta :angry:

    ඔහොම කෙල්ලෝ වැඩි හරියක් සෙට් වෙන්නේ කුඩුකාරයෝන්ටයි, මදාවියෝන්ටයි.
    ade eknm sira
    Mamath eka sarayak ape aiyage project ekakata giya kalubowila manasika ward ekata, paya 4yi mama hitiye mata epa vuna ban, lassna kello me hodata idala eka para ka gahanna gannava
    ema wenne rep unama :sorry:
    මම දන්න කෙනෙක් පොඩි මානසික අසනීපෙකට හොස්පිටල් එකේ දවස් තුනක් විතර නතර කරලා තිබුනා මම හැමදාම වගේ බලන්න ගියා ඒ ගියාට පස්සෙ එතන හිටියා ඔය වගේම කෙල්ලෙක් කොල්ල එනකන් කියලා වාට්ටුවෙ දොර ගාවට වෙලා බලාගෙන ඉන්නවා හැමදාම, ලෙඩ්ඩු බලන වෙලාව පහු උනාම අඩ අඩා ඉන්නවලු, දවසක් මම යනකොට අර ලමය එතන බලාගන්න ඉන්න අයත් එක්ක අඩ අඩා රන්ඩු වෙනවා, මම පස්සෙ දැනගත්තෙ, මේ ලමය නිදාගන්නෙ නැති නිසා නින්ද යන්න ඉන්ජෙක්ශන් එකක් දෙන්න හදලා තියෙන්නෙ අර රන්ඩු වෙලා තියෙන්නෙ ලෙඩ්ඩු බලන වෙලාව පහු උනාම ඒ ඉන්ජෙක්ශන් එක දෙන්න කියල ඒ කෙල්ල කියනවලු නින්ද ගිහින් ඉන්න වෙලාවෙ අර කොල්ලා ආවොතින් මිස් වෙයි කියලා ලෙඩ්ඩු බලන වෙලාව පහු වෙලා ඒ නින්ද යන බෙහෙත දෙන්න කියලා
    මේ කෙල්ල කැම්පස් එකක කෙල්ලක්, කොල්ලෙක් ගැන හිතේ තියන් ඉදලා ඒ කොල්ල දන්නෙත් නැතිලු, ඒ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඊට පස්සෙ මේකිගේ ඔලුව අවුල් වෙලා තියෙන්නෙ
    අපේ ලෙඩා ඩිස්චාජ් කරපු නිසා මේ ලමයට පස්සෙ මොනවා උනාද කියලා දන්නෙ නැහැ

    මම හිතන්නෙ ගෙදරම තියාගෙන මල් වගේ හදන එවුන්ට පොඩ්ඩ ඇත්නම් අවුල් යනවා, සමහර විට මේ ලමයා ටිකක් පොතේම ඉදපු ලමයෙක් වෙන්න ඇති කැම්පස් ආවට පස්සෙම කොල්ලෙක් එක්ක යාලු වෙනවා කියලා හිතාගෙන ඉදපු

    pothe htiyat nathath pure love gena balaporoththu godak thiyagaththama oma wenwa :sorry:
    mata baya mtath oma weida kiyala
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,214
    10,879
    113
    NWP
    ඉස්සර පොඩි ළමයින්ට කතා කියද්දි සුරංගනා කතා අතරට ජාතක කථා එකක් දෙකක් කියන එක වැඩිහිටියන්ට පුරුද්දක් වෙලා තිබ්බා.
    සඳ කිදුරු,පටාචාරා,කිසාගෝතමී,කුණ්ඩලකේසි, යසෝදරා වගේ කතා අපිට ඇහුනා.

    අද ළමයින්ට මේ කතා දකින්න අහන්න නෑනේ. පෝය දවසටත් පංති යවනවා. හොද මිත්‍ර සම්බන්ධයක් නෑ. විභාග පාස් උනොත් ඇති කියලා විතරක් හැම දේම ලබා දෙනවා. ඉතිං චිත්තවෙග බිද වැටුනම මොකද කරන්න ඔනි කියන දැනිමක් හෝ ඒ ගැන පුහුණුවක් නෑ. ඉතිං සම්පුර්ණ මානසික ක්‍රියාවලියම අවුල් වෙනවා.
    ඉතිං දෙමාපියෝ දරුවන් ගැනත්. සහොදරයෝ සහෝදරියෝ ගැනත් , සහොදරියෝ සහෝදරයෝ ගැනත් ,අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් මේවගේ ගැටළු වලට ගොඩාක් දුරට යන්න නොදි මුලින්ම කඩන්න පුළුවන්.

    :yes::yes::yes:
    +reps
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    මුලින්ම මෙයාට ඉක්මන් සුවය පතන ගමන්,මෙකට පොඩි සටහනක් ලියන්න ඔනි කියලා හිතුවා.
    ඔව්, ආදරය කියන්නේ ගොඩාක් සංකීර්ණ මානසිකතාවයන් ගෙන් පිරුණු සංවේදනයක්. එකයි කිසිම ආගමකවත් ,දර්ශණයකවත් ආදරයේ වපසරිය ගැන මුකුත් නොකියා, ඒක ගැන සරලව කියලා, වෙනම තැනක තියලා අත ඇරලා දාලා තියෙන්නේ.

    ආදරය කරන කෙනෙක් බිදවැටුනු වෙලාවට එයා ඇතුලෙන්ම ඒ ශක්තිය එනකං කොචිචර බාහිර ප්‍රතිකාර කරත් එක හොදවෙන්නේ නෑ. ඒ ශක්තිය එන්න මුලික අවබෝධයක් තියෙන්න ඔනි.
    බුදු හාමුදුරුවෝ මුලින් කිසාගෝතමීට කිවේ අබ මිටක් ගෙන්න කියලා, හැබැයි කවුරැත් නොමල ගෙයකින් කියලා පස්සේ කිවේ අන්න ඒ හින්දා.අවබෝධය මත විතරයි මානසික හේතු නිසා වෙනස් වුන මනසක් හදන්න පුළුවන්.
    මට මතක විදිහට ශිලා හරි මාලනි හරි කියලා , ටෝනි රණසිංහ රගපාන පරණ සිංහල චිත්‍රපටියක් තියනවා. එකේ මේවගේ තත්වයකට පත්වුනු කොල්ලෙක් හොද කරන විදිහ තියනවා. එකෙදි සම්පුර්ණ වෙනස් කතාවක් වෙන්නේ.

    ඉස්සර පොඩි ළමයින්ට කතා කියද්දි සුරංගනා කතා අතරට ජාතක කථා එකක් දෙකක් කියන එක වැඩිහිටියන්ට පුරුද්දක් වෙලා තිබ්බා.
    සඳ කිදුරු,පටාචාරා,කිසාගෝතමී,කුණ්ඩලකේසි, යසෝදරා වගේ කතා අපිට ඇහුනා. එකෙන් ඒ ළමයි විදිහට ඒ වෙලාවේ නොදැනුනත් ඒ කතාවේ කියවුන හේතුගැන අවබෝධයක් එනවා පහුකාලෙදි. ආදරේ කරනකොට හැම වෙලේම හරිම ආදරේ ලැබෙන් නෑ කියන එක. ඒ වගේම ඔනෑම වෙලාවක වෙන් විම වෙන්න පුළුවන් කියන එක, ආදරේ බිදුනත් හිත හදාගන්නත් ඒ කතා ලොකු පිටුවහලක් වෙනවා.

    අද ළමයින්ට මේ කතා දකින්න අහන්න නෑනේ. පෝය දවසටත් පංති යවනවා. හොද මිත්‍ර සම්බන්ධයක් නෑ. විභාග පාස් උනොත් ඇති කියලා විතරක් හැම දේම ලබා දෙනවා. ඉතිං චිත්තවෙග බිද වැටුනම මොකද කරන්න ඔනි කියන දැනිමක් හෝ ඒ ගැන පුහුණුවක් නෑ. ඉතිං සම්පුර්ණ මානසික ක්‍රියාවලියම අවුල් වෙනවා.
    ඉතිං දෙමාපියෝ දරුවන් ගැනත්. සහොදරයෝ සහෝදරියෝ ගැනත් , සහොදරියෝ සහෝදරයෝ ගැනත් ,අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් මේවගේ ගැටළු වලට ගොඩාක් දුරට යන්න නොදි මුලින්ම කඩන්න පුළුවන්.

    This is so true :yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මුලින්ම මෙයාට ඉක්මන් සුවය පතන ගමන්,මෙකට පොඩි සටහනක් ලියන්න ඔනි කියලා හිතුවා.
    ඔව්, ආදරය කියන්නේ ගොඩාක් සංකීර්ණ මානසිකතාවයන් ගෙන් පිරුණු සංවේදනයක්. එකයි කිසිම ආගමකවත් ,දර්ශණයකවත් ආදරයේ වපසරිය ගැන මුකුත් නොකියා, ඒක ගැන සරලව කියලා, වෙනම තැනක තියලා අත ඇරලා දාලා තියෙන්නේ.

    ආදරය කරන කෙනෙක් බිදවැටුනු වෙලාවට එයා ඇතුලෙන්ම ඒ ශක්තිය එනකං කොචිචර බාහිර ප්‍රතිකාර කරත් එක හොදවෙන්නේ නෑ. ඒ ශක්තිය එන්න මුලික අවබෝධයක් තියෙන්න ඔනි.
    බුදු හාමුදුරුවෝ මුලින් කිසාගෝතමීට කිවේ අබ මිටක් ගෙන්න කියලා, හැබැයි කවුරැත් නොමල ගෙයකින් කියලා පස්සේ කිවේ අන්න ඒ හින්දා.අවබෝධය මත විතරයි මානසික හේතු නිසා වෙනස් වුන මනසක් හදන්න පුළුවන්.
    මට මතක විදිහට ශිලා හරි මාලනි හරි කියලා , ටෝනි රණසිංහ රගපාන පරණ සිංහල චිත්‍රපටියක් තියනවා. එකේ මේවගේ තත්වයකට පත්වුනු කොල්ලෙක් හොද කරන විදිහ තියනවා. එකෙදි සම්පුර්ණ වෙනස් කතාවක් වෙන්නේ.

    සඳ කිදුරු,පටාචාරා,කිසාගෝතමී,කුණ්ඩලකේසි, යසෝදරා වගේ කතා අපිට ඇහුනා. එකෙන් ඒ ළමයි විදිහට ඒ වෙලාවේ නොදැනුනත් ඒ කතාවේ කියවුන හේතුගැන අවබෝධයක් එනවා පහුකාලෙදි. ආදරේ කරනකොට හැම වෙලේම හරිම ආදරේ ලැබෙන් නෑ කියන එක. ඒ වගේම ඔනෑම වෙලාවක වෙන් විම වෙන්න පුළුවන් කියන එක, ආදරේ බිදුනත් හිත හදාගන්නත් ඒ කතා ලොකු පිටුවහලක් වෙනවා.

    :yes:
     
    Last edited: