![]()
ගෝඨා ඒකාධිපතියෙක්ද එහෙම නැත්නම් ගෝඨ හොඳයි ඒත් වටේ ඉන්න එස්බී වගේ එවුන් අවුල් නිසා පස්සෙ අවුල් යන පොරක්ද?

උඹ කියන්නෙ විමලය වගෙ උන්ව හලන්න කියලද? ඉරෝසනය පුක හපාගෙන මැරෙයි![]()
ගෝඨා ඒකාධිපතියෙක්ද එහෙම නැත්නම් ගෝඨ හොඳයි ඒත් වටේ ඉන්න එස්බී වගේ එවුන් අවුල් නිසා පස්සෙ අවුල් යන පොරක්ද?

උඹ කියන්නෙ විමලය වගෙ උන්ව හලන්න කියලද? ඉරෝසනය පුක හපාගෙන මැරෙයිගෝටාවත් ගෝටා වටේ ඉන්න එවුන්වත් අදාළ නැහැ. සිංහල උබලට නම් ගැලවීමක් නැහැ. දැන්මම සබ්රි ෂොට් එක දීලා තියෙන්නේ හෙළ උරුමෙට. උබලා පව් බන්.
ඔය මොකද්ද එකක් තියෙන්නෙ. උඹට මොකක් හරි සැකයක් තියේ නං සබ්‍රි නාන ගැන ගිහින් කියපන් ඒකට, මේකේ කියල වැඩක් නෑමගේ රටේ මෙහෙම එකක් තියේ. ඔබේ රටේ?????
ජාතිය දෙමල, ජන්මය ශ්‍රී ලංකාව. ජීවත්වීම කැනඩාව, කසාදය ප්‍රංශය, රැකියාව රුසියාව.උඹේ ජාතිය ජන්මය මොකක්ද?
සාබ්රි නානා ගැන ඕනෑවටත් වැඩිය දැන් එළකිරියේ මම දැම්මා.. පල්ලෙහා ෂෙඩ් එකේ දැන් සුදු වැන් පෙට්‍රල් ගහනවා ඇති. මිට වඩා එපා. අපි බලමුකෝ දවසක මම කිව්වා දේවල්.ඔය මොකද්ද එකක් තියෙන්නෙ. උඹට මොකක් හරි සැකයක් තියේ නං සබ්‍රි නාන ගැන ගිහින් කියපන් ඒකට, මේකේ කියල වැඩක් නෑ
ජාතිය දෙමල, ජන්මය ශ්‍රී ලංකාව. ජීවත්වීම කැනඩාව, කසාදය ප්‍රංශය, රැකියාව රුසියාව.

[COLOR=""]බොරු එපා... කමක් නෑ කියන්නං... අද නයිටක් ගහනවා ෂොප් එකේ....[/COLOR]ඕන්න නඩයක් එක්ක උපාසකයෙක් අනුරාධපුරේ වන්දනාවේ යනවා... දවල් වන්දනා මාන කරල රැු නිදා ගන්න ගියා.... ගමේ හාමුදුරුවොත් පැත්තකින් සැතපිලා.... හාමුදුරුවෝ දකිනව මහ රැු වෙලත් උපාසකයා නිදියනවා නැගිටිනවා ආයෙත් නිදියනවා නැගිටිනවා මළ විකාරයයි.... හාමුදුරුවෝ අහනවා ඇයි උපාසක උන්නැහේ වටේ කැරකි කැරකි ඉන්නේ නිදියන්නේ නැතැයි කියල... අනේ හාමුදුරුවනේ මාර පුරස්නයක්නේ... නිදියන්න වැටුණ ගමන් මතක් වෙනවා කකුල දාගෙන ඉන්නේ ශී‍්‍ර මහ බෝධිය පැත්තට කියල.... ඉතිං ඒ පැත්තට ඔලූව දාන කොට මතක් වෙනවා කකුල් දෙක රුවන්වැලි සෑය පැත්තට කියල... කොයි පැත්තට කකුල දැම්මත් මොකක් හරි පූජනීය දෙයක් තියෙනවනේ කියල.... එතකොට හාමුදුරුවෝ කිව්වලූ කකුල දාන පැත්ත නෙවෙයි ඔලූව තියන තැන සුවදායක නම් අහවරයි කියල..... ඉතිං මේ චන්දෙත් හම්බයෙක් දෙමළෙන් නැති පක්‍ෂයක් හොයල චන්ද දෙන්න ගියොත් අපේ චන්දේ ගෙදර තියාගෙන ඉන්නයි වෙන්නේ....
ඔන්න ඔන්න කබරගොයාඔන්න ඔන්න කබරගොයා


ලගකදී එහෙම ඇහුනද විමල්, ගම්මන්පිල එහෙම මුස්ලිම් අන්තවාදී ගැන කතා කොරනවා.

ලගකදී එහෙම ඇහුනද විමල්, ගම්මන්පිල එහෙම මුස්ලිම් අන්තවාදී ගැන කතා කොරනවා.


ගෝටා වටේ ඉන්න බහුතරයක් උන් නම් මටත් දිරවන්නේ නැ.. සජිත් වටේ ඉන්න ඔක්කොම උන් වගේ දිරවන්නේ නැ .. කොහොම වුනත් ... ඉල්ලන ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නව සංසන්දනය කලාම.. මට හිතෙන විදයට ගෝටා හොඳයි..
That is my choice.... That's it.![]()
ප්රෙමේගේ පුතාට වඩා නම් ගෝටා හොදයි. ප්‍රශ්නේ තියෙන්නෙත් ඔතන තමයි.. ගෝටා නිතරගයෙන් දිනන්නේ විරුද්ද පිලේ හරි හමන් එකෙක් නැති නිසා. නැතිනම් ගෝටාගේ දක්ෂතාවයකට හෝ වැඩපිළිවෙලකට නෙමෙයි. ලංකාව ඔය කොයි එකා අතට ගියත් හසුරුවන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ වෙස්ට් එක. එක චිනේ කලත්, රුසියාව කලත් එන්ඩ් රිසල්ට් එක එකයි. ලංකාව ස්වාදීන රටක් නෙමෙයි. එකයි ඇත්ත. කාගෙහරි අතකොළුවක් වෙනවමයි.ගෝටා වටේ ඉන්න බහුතරයක් උන් නම් මටත් දිරවන්නේ නැ.. සජිත් වටේ ඉන්න ඔක්කොම උන් වගේ දිරවන්නේ නැ .. කොහොම වුනත් ... ඉල්ලන ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නව සංසන්දනය කලාම.. මට හිතෙන විදයට ගෝටා හොඳයි..
That is my choice.... That's it.![]()
කතාව ඇත්ත... කිරල බලන කොට ගෝඨගේ පැත්ත හොදයි.... අර පැත්තේ ගන්නම දෙයක් නෑ... කුණුවෙච්චි ලොන්ත ඩෑල් ටිකක් ඉන්නේ....

ත්‍රෙඩ් එකක් දැම්මා අල සබ්රි නානාගේ වික්‍රම ගැන කියලා. ඔක්කොම හොරෙන් බලලා ගිහින් කියහන්කෝ.. අප්‍රේල් මාසේ දැම්මනම් මෙලහට පිටු 50ත් පැනල.උන් ඩබල විතරක් නෙවෙයි මෙතන ඉන්න උන්ගෙ ගෝලයොත් මුස්ලිම් උන්ට වචනයක් කියන්නෙ නෑ දැන්![]()


බොරු එපා... කමක් නෑ කියන්නං... අද නයිටක් ගහනවා ෂොප් එකේ....ඕන්න නඩයක් එක්ක උපාසකයෙක් අනුරාධපුරේ වන්දනාවේ යනවා... දවල් වන්දනා මාන කරල රැු නිදා ගන්න ගියා.... ගමේ හාමුදුරුවොත් පැත්තකින් සැතපිලා.... හාමුදුරුවෝ දකිනව මහ රැු වෙලත් උපාසකයා නිදියනවා නැගිටිනවා ආයෙත් නිදියනවා නැගිටිනවා මළ විකාරයයි.... හාමුදුරුවෝ අහනවා ඇයි උපාසක උන්නැහේ වටේ කැරකි කැරකි ඉන්නේ නිදියන්නේ නැතැයි කියල... අනේ හාමුදුරුවනේ මාර පුරස්නයක්නේ... නිදියන්න වැටුණ ගමන් මතක් වෙනවා කකුල දාගෙන ඉන්නේ ශී‍්‍ර මහ බෝධිය පැත්තට කියල.... ඉතිං ඒ පැත්තට ඔලූව දාන කොට මතක් වෙනවා කකුල් දෙක රුවන්වැලි සෑය පැත්තට කියල... කොයි පැත්තට කකුල දැම්මත් මොකක් හරි පූජනීය දෙයක් තියෙනවනේ කියල.... එතකොට හාමුදුරුවෝ කිව්වලූ කකුල දාන පැත්ත නෙවෙයි ඔලූව තියන තැන සුවදායක නම් අහවරයි කියල..... ඉතිං මේ චන්දෙත් හම්බයෙක් දෙමළෙන් නැති පක්‍ෂයක් හොයල චන්ද දෙන්න ගියොත් අපේ චන්දේ ගෙදර තියාගෙන ඉන්නයි වෙන්නේ....
කොහොමත් නිදාගන්න අදහසක් නැති එකා තමා හැම පැත්තටම කැරකි කැරකි ඔලුව කහ කහා ඉන්නෙ. මේකෙත් පේන්නේ නැද්ද කොහොමත් චන්දෙ නොදෙන උන්ට තමා ඔය ප්‍රශ්න. මුස්ලිම් උන් ඔක්කොම අයින් කරොත් ඒත් වෙන මොකක්හරි හේතුවක් කියයි ඕකේ ඉවරයක් නෑ.