අය්යාගෙන් අහන්න මාධ්‍ය හමුව

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    Paksha wedak na kiyamuko.. Me ahana prashna walata utthara denna epai ban ayya diha balala vadak na... Methuma methana nam anagaththa..

    Mama UNP nove...

    Hebei Godak eun thamnge pakshe eka chora weddi ewata meek naa... Ehema wenna epa kiyala thamai kiyanne
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    හා හරි...ඔයා UNP නෙවි..ඒ උනාට කමක් නෑ ..උඩින් තියෙන video එක බලලා ඉන්නකෝ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    හා හරි...ඔයා UNP නෙවි..ඒ උනාට කමක් නෑ ..උඩින් තියෙන video එක බලලා ඉන්නකෝ

    73220522_424018438263482_4271404559953297408_n.jpg

    උයාගේ ලමයිත් උයා වගේ එක එකාට ගොට්ට අල්ලනවට කැමතිද? ;););)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උයාගේ ලමයිත් උයා වගේ එක එකාට ගොට්ට අල්ලනවට කැමතිද? ;););)

    උඹ හොරෙන් හොරෙන් සජියට අල්ලනවා වගේද ? ;)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    "හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි " යනුවෙන් කෙරෙන බොරු ප්ලාන්ට් කිරීමේ අදියර සහ තක්කඩීන්......
    දැන් මාර වැඩේ. මෙච්චර කල් මාධ්‍ය ඉස්සරහට එන්නෙ නෑ කිය කිය හිටපු ගෝඨාභය ඔන්න අද මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලලු නේද? මෙච්චර කල් ටෙලිප්‍රොම්ප්ටරේ නැතිව කතා කරන්න බෑ බෑ කියලා ගොබෙල්ස් න්‍යායෙන්ම වැඩේ ගොඩ දාගන්න හදපු අයට දැන් ප්ලාන්ට් කරන්න තවත් බොරුවක් ඕනනෙ. ඉතින් ඔන්න ඒ බොරුව තමයි ගෝඨාභය කිව්වා යැයි කියන මේ "හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි" කියන පාඨය..
    මේක දැක්කාම විලත් හොල්මන් වුනා. සල්ලි වලට වුනත් රටට ආදරය කරන පේජ් වලිනුයි මෙච්චර කල් හමුදාවයි යුද්ධය ගැනයි අඩු තක්සේරුවෙන් කතා කරපු පිරිසකුයි මෙන්න යුද්ධයේ නායකත්වය ගත්තේ මමවත් මහින්දවත් නෙමෙයි කියලා ප්‍රශ්නෙන් ලිස්සලා ගියා කිව්වාම ඒක සෑහෙන්න දරුණු ප්‍රකාශයක් නිසා.
    ඉතින් ඔන්න මම හෙව්වා මේ මාධ්‍ය සාකච්ඡාවේ Live එකෙ ලින්ක් එකක්.. හරි හරි හම්බ වුනා. දැන් මේ විල කළඹන ප්‍රකාශයට අදාළ වෙන්නෙ ඒ live එකෙ විනාඩි 12.45 සිට 17.30 දක්වා අතර කාලය හරිද?
    ඔන්න ලින්කුව - https://m.facebook.com/AdaDerana24/videos/492438438009681/
    හින්දු පුවත්පතේ මීරා ශ්‍රීනිවාසන් කියන මාධ්‍යවේදිනිය ප්‍රශ්නයක් අහනවා.ගෝඨාභය මුලින්ම කරේ හිනාවෙලා ඒ අහපු ප්‍රශ්නෙ වැරදි බව මුලින්ම පෙන්නල දුන්න එකයි. මාධ්‍යවේදිනිය ප්‍රශ්නෙ නැවත අහනවා නිවැරදි කරල
    "හරි, ඔබ හමුදාවට නායකත්වය දුන්න නෙවෙයි, ඔබ ආරක්ෂක ලේකම්. ඒ නිසා ඔබ දැනගන්න ඕනෙ මොකද වුනෙ කියල"..
    හින්දු පුවත් පතේ මාධ්‍යවේදනීය නගන ප්‍රශ්නය ඉතා සංක්ෂිප්තව.
    ⏹️ ඔබතුමන් හමුදාව බාරව සිටි සමයේ
    අතුරුදහන් වූ අය ගැන කියන්නෙ කුමක්ද ?

    ⏹️ගෝටාබය
    ඔබතුමියට වැරදිලා.මම හමුදාව බාරව සිටියේ නැහැ.
    ⏹️ මාධ්‍යවේදනීය.
    නෑ...නෑ...ඔබේ සොහොයුරා.
    ⏹️ ගෝටාබය
    ඔහුවත් එලෙස සිටියේ නෑ.මම සිටියේ ආරක්ෂ
    ක ලේකම් ලෙස.හමුදාව බාරව හිටියේ හමුදාපති ( ඒ කාලයේ නම් සරත් ෆොන්සේකා)

    ඔන්න ඔය කොටසින් අපේ රටට ආදරය කරන පේජ් වල පෝස්ට් එකට අවශ්‍ය සාධකය ඇවිල්ලා ඉවරයි. ගහනවා ලස්සන පෝස්ට් ටිකක් ආයෙ නෑ ඉංග්‍රීසි දන්න නොදන්න හැමෝම මේ දේ විචාරය කරන්නෙත් නැතිව live වීඩියෝ එක බලන්නෙත් නැතිව උස්සන් යනවා. ඒ වුනාට හෝව් හෝව්.. ගෝඨාභය කතාව කරලා ඉවර නෑනෙ.
    ඒවා අදාළ නෑ මඩ ප්ලාන්ට් කරන අයට. එයාලට ඕන ඉටියෙන් හරි මැටියෙන් හරි නිව්ස් එක ප්ලාන්ට් වෙන්නයි. ගෝඨාභය ඒ මාධ්‍යවේදිනියට මෙහෙම කියනවා.
    "13,784 exactly. They were rehabilitated, and re-integrated into the society and not only that, they were given employment in civil defense force. and some were recruited into the military. and i think we had the most successful rehabilitation program, there is no where in the world that anybody had.. any country had done such a good, very well planned rehabilitation program. I know even the foreign observers came to monitor rehabilitation program commended our program. So all of them were rehabilitated. we never kept them in custody. According to their involvement in the terrorist movement, depending on the period, some were given 6 months rehabilitation, some were given one year some were given maximum 2 years rehabilitation program and I think it was a very successful program."
    සංක්ෂිප්තව මම මේක සිංහලට හරවන්නම්.
    ("ඔව් ඒ සටන අවසන 13788 දෙනෙක් අපිට බාර වුණා.අපි ඒ සියල්ලව පුනුරුත්තාපනය
    කළා.පසුව ඔවුන්ට රජයේ රැකියාද,පුද්ගලික
    රැකියාද,සිවිල් ආරක්ෂක අංශයේද ලබා
    දුන්නා.අපි කළේ ලෝකයේ කිසිම රටක් සිදු
    නොකළ සාර්ථකම පුනුරුත්තාපන වැඩසටහන."

    ඒත් මාධ්‍යවේදිනිය නෙමෙයි නතර වෙන්නෙ...
    ⏹️මාධ්‍යවේදනීය :: නෑ..නෑ..අතුරුදහන් වුණා
    කියලා චෝදනා තියෙනවා.

    යුද්ධයකදි හැම පාර්ශවයකටම එය පොදුයි. එය මානුශීය සටනේ උච්චතම අවස්ථාව. ඔයාල දන්නවද හමුදාවේ ඉහළ නිළවල ඉදන් පහළට වෙනකන් 4000 ගාණක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. මට පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා. යාපනය අර්ධද්වීපයෙ මගෙ ඇස් ඉස්සරහ මළ සිරුරු තිබුනා හමුදාවේ අයගෙ. අපිට හඳුනගන්න විදියක් නෑ ඔවුන්ව.
    ⏹️ මාධ්‍යවේදනීය : නෑ..නෑ....ඔබේ ආණ්ඩුව
    කාලෙ පත්කළ ජනපති කොමිසමෙන් එය
    අනාවරණය වුණා.

    ◼️ ගෝටාබය : නෑ...එහෙම දෙයක් නෑ..... කොහෙද තියෙන්නෙ?
    කරුමය කියන්නෙ දේශපාලනය නිසා ගෝඨාභයගෙ වැරදි හොයන අපේ අයට ඔය උත්තරය
    ඇහුණෙ නෑ. නැත්නම් තක්කඩිකමට ඇහුනෙ නෑ වගෙ අර උඩ කොටසින් මඩ ප්ලාන්ට් කිරීමේ ව්‍යාපෘතියට දායක වුනා. සමහරු අවිචාරමත්ව පේජ් වල දාන දේ උස්සන් යන තත්වෙට වැටුනා. සමහරක් ඉංග්‍රීසි හොදින්ම දන්න අය පවා තක්කඩි විදියට මේ කතාවට වැරදි අර්ථකථනයක් දුන්නා. 🙂

    වටිනම දේ තමයි හිටපු ආරක්ශක ලේකම් විදියය ගෝඨාභය කාවවත් පාවලා දුන්නෙ නෑ.
    හමුදාවෙ කිසිම නායකයෙක් පාවලා දුන්නෙ
    නෑ.අන්න ඒ දේ ඔය දේශපාලනය නිසා තක්කඩි වුන අය දැක්කෙ නෑ.

    ගෝඨා වෘත්තීය දේශපාලකයෙක් නොවන බව තහවුරුයි. රටට ඕන සාම්ප්‍රදායික දේශපාලන බයිලාකාරයෙක් නම් ඒකට උත්තරයක් තියෙනවා. ඉතින් ඒ උත්තරය බලයට ගෙන ඒමේ අරමුණින් ව්‍යාජ අර්ථකථන සමාජගත කිරීම හරිම පහත් නේද යහළුවනෙ?
    ගොඩින් නැතිව මඩින් එන්න.
    ආහ් ඒක නෙමෙයි රටේ විවිධ අංශ ගැන කතා කරපු, නිදහස් මාධ්‍යවේදින් සහ ගෝඨාභය අතර ඇති වුන ඒ මාධ්‍ය සාකච්ඡාව කට්ටිය නරඹන්න. 🙂 ටෙලිප්‍රොම්ප්ටර් කතාව ආයෙ වලංගු කරන්න බැරි වෙයි. ❤

    අනව තප්ත විල

    info
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹ හොරෙන් හොරෙන් සජියට අල්ලනවා වගේද ? ;)

    කියල වැඩක් නෑ. රට හදන්න කථාව, මුන් හිතාගෙන ඉන්නේ රටක ජනාදිපති අපේක්ෂකයෙක් උනාම වට්ටිඅම්මල වගේ රෙද්ද කරේ තියාගෙන ගිරිය යටින් කෑගහන්න ඕනි කියල. කෑගහන තරමට රට හැදෙනවා කියල. මම ඔකේ full video එක බැලුව, ඔතන කිසි අව්ලක් පෙන්නේ නෑ. direct උත්තර ගොඩක් ප්‍රශ්න වලට ලැබුන. අඩුම තරමේ මොකක්ද plan එක කියලවත්. එතන ඉඳපු Indian මාධ්‍යවේදිනියක් එක දිගට යුද්දේ ගැන ඇහුව, ඒවාට ලස්සනට උත්තර දුන්න ගනන්හිලව් ඇතිවම, එක තැනකදී මාධ්‍යවේදිනිය ඇහුව army එකට command දුන්නේ ඔබ කියල කතාවක්, එතැනදී ගොට හිනාවෙලා කිව්වේ army එකට command දුන්නේ army commander මම නෙවයි කියල මම ආරක්ෂක ලේකම්. දැන් ඔය වචනෙත් අල්ලාගෙන කියවන ගොන් බුරුවො කියනවා අන්න කටින්ම කියවුනා යුද්දේ කරේ කව්ද කියල, ගොන් තර්ක ගොඩයි, ඕකට නියම උත්තරේ දීල තිබුනේ ශවේන්ද්‍ර සිල්වා මහත්තය. ගොන්නුන්න්ට එක හොයාගෙන බලන්න හැකිවේවායි ප්‍රර්ථනා කරනවා. අනිත් එක මුන් දන්නේ නෑ NAVY , AIR FORCE , STF , POLICE , සිවිල් ආරක්ෂක බලකා තිබුන කියල, තමිල් සෙල්වම් මරුනේ air force එකෙන් ගහල කියල දන්නේ නෑ , ආයුද නැව් ගානකට NAVY එකෙන් ගැහුවා කියල දන්නේ නෑ. දැන් තියන තත්වේ හැටියට ජනාදිපති වගේම අගමැති කියන්න දෙන්නම ගොඩක් සහයෝගයෙන් රට පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනි. ඔතන මහින්ද උත්තර දීපු එක හොඳයි, එය උත්තර දුන්නෙත් strategic ප්‍රශ්න වලට නෙවෙයි පොඩි දේවල් වලට. අගමැති කව්ද වගේ සීන් වලට. අනිත් එක මඩ බලකායේ ගොන්නුන්ට නොතේරෙන තවදෙයක් තමයි එළකිරියේ ඉන්නේ normally ඉගනගත්ත උන්, මේකේ ගොන් පොස්ට් හදල දාල චන්ද කඩන්න බෑ. ගොන් පොස්ට් දාන උන්ගේ චන්ද කැඩෙනවා විතරයි. අනිත් එක දාන උන් ඔක්කොගෙම රතු වෙලා....තව මොන කතාද
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    73220522_424018438263482_4271404559953297408_n.jpg

    උයාගේ ලමයිත් උයා වගේ එක එකාට ගොට්ට අල්ලනවට කැමතිද? ;););)
    නැති වෙන්න දෙයක් නැති එකාට ඔ්න තැනක තනියෙන් යන්න පුලුවන්... හැබැයි යමක් කමක් තියෙන එකාට පරෙස්සම් වෙන්න ඕන තරම් කාරණා තියෙනවා... ඔතන ඉන්න ඔක්කොම එකතු කළත් 40% යි.... ඉතිං ගෝඨා කියන්නේ උන් ඔක්කෝටම තර්ජනයක්.... ඉතිං එකතු වෙලා ගහලා පස්සේ අපි බෙදා ගමු කියන හිවල් න්‍යායට අහුවෙන්න නම් ඉතිං ඌ මෝඩයෙක් වෙන්නම ඕන....

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කියල වැඩක් නෑ. රට හදන්න කථාව, මුන් හිතාගෙන ඉන්නේ රටක ජනාදිපති අපේක්ෂකයෙක් උනාම වට්ටිඅම්මල වගේ රෙද්ද කරේ තියාගෙන ගිරිය යටින් කෑගහන්න ඕනි කියල. කෑගහන තරමට රට හැදෙනවා කියල. මම ඔකේ full video එක බැලුව, ඔතන කිසි අව්ලක් පෙන්නේ නෑ. direct උත්තර ගොඩක් ප්‍රශ්න වලට ලැබුන. අඩුම තරමේ මොකක්ද plan එක කියලවත්. එතන ඉඳපු Indian මාධ්‍යවේදිනියක් එක දිගට යුද්දේ ගැන ඇහුව, ඒවාට ලස්සනට උත්තර දුන්න ගනන්හිලව් ඇතිවම, එක තැනකදී මාධ්‍යවේදිනිය ඇහුව army එකට command දුන්නේ ඔබ කියල කතාවක්, එතැනදී ගොට හිනාවෙලා කිව්වේ army එකට command දුන්නේ army commander මම නෙවයි කියල මම ආරක්ෂක ලේකම්. දැන් ඔය වචනෙත් අල්ලාගෙන කියවන ගොන් බුරුවො කියනවා අන්න කටින්ම කියවුනා යුද්දේ කරේ කව්ද කියල, ගොන් තර්ක ගොඩයි, ඕකට නියම උත්තරේ දීල තිබුනේ ශවේන්ද්‍ර සිල්වා මහත්තය. ගොන්නුන්න්ට එක හොයාගෙන බලන්න හැකිවේවායි ප්‍රර්ථනා කරනවා. අනිත් එක මුන් දන්නේ නෑ NAVY , AIR FORCE , STF , POLICE , සිවිල් ආරක්ෂක බලකා තිබුන කියල, තමිල් සෙල්වම් මරුනේ air force එකෙන් ගහල කියල දන්නේ නෑ , ආයුද නැව් ගානකට NAVY එකෙන් ගැහුවා කියල දන්නේ නෑ. දැන් තියන තත්වේ හැටියට ජනාදිපති වගේම අගමැති කියන්න දෙන්නම ගොඩක් සහයෝගයෙන් රට පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනි. ඔතන මහින්ද උත්තර දීපු එක හොඳයි, එය උත්තර දුන්නෙත් strategic ප්‍රශ්න වලට නෙවෙයි පොඩි දේවල් වලට. අගමැති කව්ද වගේ සීන් වලට. අනිත් එක මඩ බලකායේ ගොන්නුන්ට නොතේරෙන තවදෙයක් තමයි එළකිරියේ ඉන්නේ normally ඉගනගත්ත උන්, මේකේ ගොන් පොස්ට් හදල දාල චන්ද කඩන්න බෑ. ගොන් පොස්ට් දාන උන්ගේ චන්ද කැඩෙනවා විතරයි. අනිත් එක දාන උන් ඔක්කොගෙම රතු වෙලා....තව මොන කතාද
    :yes::yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    <b>
    නැති වෙන්න දෙයක් නැති එකාට ඔ්න තැනක තනියෙන් යන්න පුලුවන්... හැබැයි යමක් කමක් තියෙන එකාට පරෙස්සම් වෙන්න ඕන තරම් කාරණා තියෙනවා... ඔතන ඉන්න ඔක්කොම එකතු කළත් 40% යි.... ඉතිං ගෝඨා කියන්නේ උන් ඔක්කෝටම තර්ජනයක්.... ඉතිං එකතු වෙලා ගහලා පස්සේ අපි බෙදා ගමු කියන හිවල් න්‍යායට අහුවෙන්න නම් ඉතිං ඌ මෝඩයෙක් වෙන්නම ඕන....

    </b>

    ඉතිං ගෝඨා කියන්නේ උන් ඔක්කෝටම තර්ජනයක්.... :no::no::no:

    ගෝටාට ලියලා දෙන ස්ක්‍රිප්ට් එක නම් තර්ජනයක් මයේ හිතේ.. :lol::lol::lol: දැක්කනේ ස්ක්‍රිප්ට් එක නැතිව නාපු නෑම.. අති විශිශ්ටයි.. :lol::lol::lol:
     
    • Like
    Reactions: skymicro

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    නැති වෙන්න දෙයක් නැති එකාට ඔ්න තැනක තනියෙන් යන්න පුලුවන්... හැබැයි යමක් කමක් තියෙන එකාට පරෙස්සම් වෙන්න ඕන තරම් කාරණා තියෙනවා... ඔතන ඉන්න ඔක්කොම එකතු කළත් 40% යි.... ඉතිං ගෝඨා කියන්නේ උන් ඔක්කෝටම තර්ජනයක්.... ඉතිං එකතු වෙලා ගහලා පස්සේ අපි බෙදා ගමු කියන හිවල් න්‍යායට අහුවෙන්න නම් ඉතිං ඌ මෝඩයෙක් වෙන්නම ඕන....

    :yes::yes::yes::yes:

    ඔතන ඉන්න හැමෝම ගෝටා ට විරුද්ධව ගෝටා ගේ චන්දෙ කඩන්න දාපු unp NGO කුක්කෝ...හැමෝම එන්නේ ගෝටා ට ගහන්න මිසක් වෙන මොන මගුලටවත් නෙවි...අනික බං මහේෂ් , පල්ලවත්ත අනිත් සිගිති කට්ටිය රට හදන්න , ජනාධිපති වෙන්න සිරාවටම ආපු අය නම් මේවෙනකොට රැළි තියලා මිනිස්සු දැනුවත් කරන්න එපැයි...එහෙම එකක් වෙන්නේ නෑ කියන්නේ ඒ හාල් කෑලි ඔක්කොම චන්ද කඩන්න ආපු අය කියන එකයි...

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    කියල වැඩක් නෑ. රට හදන්න කථාව, මුන් හිතාගෙන ඉන්නේ රටක ජනාදිපති අපේක්ෂකයෙක් උනාම වට්ටිඅම්මල වගේ රෙද්ද කරේ තියාගෙන ගිරිය යටින් කෑගහන්න ඕනි කියල. කෑගහන තරමට රට හැදෙනවා කියල. මම ඔකේ full video එක බැලුව, ඔතන කිසි අව්ලක් පෙන්නේ නෑ. direct උත්තර ගොඩක් ප්‍රශ්න වලට ලැබුන. අඩුම තරමේ මොකක්ද plan එක කියලවත්. එතන ඉඳපු Indian මාධ්‍යවේදිනියක් එක දිගට යුද්දේ ගැන ඇහුව, ඒවාට ලස්සනට උත්තර දුන්න ගනන්හිලව් ඇතිවම, එක තැනකදී මාධ්‍යවේදිනිය ඇහුව army එකට command දුන්නේ ඔබ කියල කතාවක්, එතැනදී ගොට හිනාවෙලා කිව්වේ army එකට command දුන්නේ army commander මම නෙවයි කියල මම ආරක්ෂක ලේකම්. දැන් ඔය වචනෙත් අල්ලාගෙන කියවන ගොන් බුරුවො කියනවා අන්න කටින්ම කියවුනා යුද්දේ කරේ කව්ද කියල, ගොන් තර්ක ගොඩයි, ඕකට නියම උත්තරේ දීල තිබුනේ ශවේන්ද්‍ර සිල්වා මහත්තය. ගොන්නුන්න්ට එක හොයාගෙන බලන්න හැකිවේවායි ප්‍රර්ථනා කරනවා. අනිත් එක මුන් දන්නේ නෑ NAVY , AIR FORCE , STF , POLICE , සිවිල් ආරක්ෂක බලකා තිබුන කියල, තමිල් සෙල්වම් මරුනේ air force එකෙන් ගහල කියල දන්නේ නෑ , ආයුද නැව් ගානකට NAVY එකෙන් ගැහුවා කියල දන්නේ නෑ. දැන් තියන තත්වේ හැටියට ජනාදිපති වගේම අගමැති කියන්න දෙන්නම ගොඩක් සහයෝගයෙන් රට පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනි. ඔතන මහින්ද උත්තර දීපු එක හොඳයි, එය උත්තර දුන්නෙත් strategic ප්‍රශ්න වලට නෙවෙයි පොඩි දේවල් වලට. අගමැති කව්ද වගේ සීන් වලට. අනිත් එක මඩ බලකායේ ගොන්නුන්ට නොතේරෙන තවදෙයක් තමයි එළකිරියේ ඉන්නේ normally ඉගනගත්ත උන්, මේකේ ගොන් පොස්ට් හදල දාල චන්ද කඩන්න බෑ. ගොන් පොස්ට් දාන උන්ගේ චන්ද කැඩෙනවා විතරයි. අනිත් එක දාන උන් ඔක්කොගෙම රතු වෙලා....තව මොන කතාද

    :yes::yes::yes::yes:

    අර macfa කියන එකා බොරු පොස්ට් ම තමයි මේකේ ඉන්න උන්ට පේන්න දාන්නේ...ගොන් හරක් ඉතින් හුරේ දානවා ඒවා දැකලා

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :yes::yes::yes::yes:

    ඔතන ඉන්න හැමෝම ගෝටා ට විරුද්ධව ගෝටා ගේ චන්දෙ කඩන්න දාපු unp NGO කුක්කෝ...හැමෝම එන්නේ ගෝටා ට ගහන්න මිසක් වෙන මොන මගුලටවත් නෙවි...අනික බං මහේෂ් , පල්ලවත්ත අනිත් සිගිති කට්ටිය රට හදන්න , ජනාධිපති වෙන්න සිරාවටම ආපු අය නම් මේවෙනකොට රැළි තියලා මිනිස්සු දැනුවත් කරන්න එපැයි...එහෙම එකක් වෙන්නේ නෑ කියන්නේ ඒ හාල් කෑලි ඔක්කොම චන්ද කඩන්න ආපු අය කියන එකයි...

    සේවක අයිතිවාසීන් උල්ලංගනය සීන් වල වැඩිම නඩු තියෙන්නේ මිනිහට කියල කතාවක් අහල තියනව.එක ඇත්තක්ද ?:nerd::nerd::nerd:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :yes::yes::yes::yes:

    අර macfa කියන එකා බොරු පොස්ට් ම තමයි මේකේ ඉන්න උන්ට පේන්න දාන්නේ...ගොන් හරක් ඉතින් හුරේ දානවා ඒවා දැකලා

    :yes::yes::yes:

    @macfa පුළුවන් නම් මඩබලකයෙන් අහල මේකට උත්තරයක් දීපන්.සජිත් මේවට එකඟද නැද්ද?

    72477248_2452099455046255_6417072553478586368_n.jpg
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    73281061_626060954588273_7083829014585933824_n.jpg

    ■මාධ්‍යවේදීයා: ඔබ ජනාධිපති වුවහොත් රටේ ඉස්සරහට ගෙවන්න තියෙන ණය ගෙවන ප්‍රායෝගික සැලසුම කුමක්ද? 🤔

    ■ගෝඨාබය: බබ් බබ් බබ්.. අයියෙ ඔයා කියන්නකෝ.. 😁

    ■මහින්ද : හෙහේ.. අපේ කාලෙත් ඔය ප්‍රශ්නෙම තිබුණා.. බබ් බබ් බබ්.. 😖

    ■ඇබිත්ති විමලේ: 2005 අපි එනකොට මෙච්චරයි 2015 අපි යනකොට අච්චරයි.. මේ අණ්ඩුවට සැලසුමක් නෑ.. 🤮

    අනාගත ජනාධිපතිලු අම්මපා.. 🤣

    - https://www.facebook.com/Minister.Hon/videos/945443079148268/

    Ubala Oya MONWA QWATH PRAYOGIKAWA NEXT Janadi patita Kisima Balatalyak neni.. itn Gota Jandipati unama Eyta kis deyak tani mateta karanna be okkoma Agametigen ahal karanna ona itn me ahana prashna walata denma agameti wenna inna kenagen ahala uttara dena eke wereddak ne ni,,, ekadi pati wenna ona neni ... ubalta mole ne... gonnuu :lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    බයියො මාද්‍ය සාකච්චාවෙන් පස්සෙ :lol::lol::lol::lol:
    giphy.gif

    ගහන ගහන මඩ ආපිට වදින්නේ unp පොන්ස් ලට මිසක් බයියන්ට නෙවි....මාද්‍ය සාකච්චාවත් එහෙම තමා ...මේ නඩුවත් එහෙම තමා .... :lol::lol::lol::lol:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,965
    1
    61,017
    113
    Mother Earth
    අර ප්‍රශ්ණ අහපු පොන්න වේසි බලපන්කො. මොකද්ද හෑල්ලක් කියල අහන්නෙ අන්තවාදයෙයි ජාතිවාදයෙයි වචන වල තේරුම. හුත්තිට පුකට පයින් එකක් ගහල එලවන්න ඕන. :lol:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43

    ගහන ගහන මඩ ආපිට වදින්නේ unp පොන්ස් ලට මිසක් බයියන්ට නෙවි....මාද්‍ය සාකච්චාවත් එහෙම තමා ...මේ නඩුවත් එහෙම තමා .... :lol::lol::lol::lol:

    මැදමුලන රෙදි සේදීමේ බලකාය :lol::lol::lol::lol::lol::lol: නෑව නේද මාද්‍ය සාකච්චාවෙන්

    giphy.gif