කියල වැඩක් නෑ. රට හදන්න කථාව, මුන් හිතාගෙන ඉන්නේ රටක ජනාදිපති අපේක්ෂකයෙක් උනාම වට්ටිඅම්මල වගේ රෙද්ද කරේ තියාගෙන ගිරිය යටින් කෑගහන්න ඕනි කියල. කෑගහන තරමට රට හැදෙනවා කියල. මම ඔකේ full video එක බැලුව, ඔතන කිසි අව්ලක් පෙන්නේ නෑ. direct උත්තර ගොඩක් ප්‍රශ්න වලට ලැබුන. අඩුම තරමේ මොකක්ද plan එක කියලවත්. එතන ඉඳපු Indian මාධ්‍යවේදිනියක් එක දිගට යුද්දේ ගැන ඇහුව, ඒවාට ලස්සනට උත්තර දුන්න ගනන්හිලව් ඇතිවම, එක තැනකදී මාධ්‍යවේදිනිය ඇහුව army එකට command දුන්නේ ඔබ කියල කතාවක්, එතැනදී ගොට හිනාවෙලා කිව්වේ army එකට command දුන්නේ army commander මම නෙවයි කියල මම ආරක්ෂක ලේකම්. දැන් ඔය වචනෙත් අල්ලාගෙන කියවන ගොන් බුරුවො කියනවා අන්න කටින්ම කියවුනා යුද්දේ කරේ කව්ද කියල, ගොන් තර්ක ගොඩයි, ඕකට නියම උත්තරේ දීල තිබුනේ ශවේන්ද්‍ර සිල්වා මහත්තය. ගොන්නුන්න්ට එක හොයාගෙන බලන්න හැකිවේවායි ප්‍රර්ථනා කරනවා. අනිත් එක මුන් දන්නේ නෑ NAVY , AIR FORCE , STF , POLICE , සිවිල් ආරක්ෂක බලකා තිබුන කියල, තමිල් සෙල්වම් මරුනේ air force එකෙන් ගහල කියල දන්නේ නෑ , ආයුද නැව් ගානකට NAVY එකෙන් ගැහුවා කියල දන්නේ නෑ. දැන් තියන තත්වේ හැටියට ජනාදිපති වගේම අගමැති කියන්න දෙන්නම ගොඩක් සහයෝගයෙන් රට පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනි. ඔතන මහින්ද උත්තර දීපු එක හොඳයි, එය උත්තර දුන්නෙත් strategic ප්‍රශ්න වලට නෙවෙයි පොඩි දේවල් වලට. අගමැති කව්ද වගේ සීන් වලට. අනිත් එක මඩ බලකායේ ගොන්නුන්ට නොතේරෙන තවදෙයක් තමයි එළකිරියේ ඉන්නේ normally ඉගනගත්ත උන්, මේකේ ගොන් පොස්ට් හදල දාල චන්ද කඩන්න බෑ. ගොන් පොස්ට් දාන උන්ගේ චන්ද කැඩෙනවා විතරයි. අනිත් එක දාන උන් ඔක්කොගෙම රතු වෙලා....තව මොන කතාද