Gotabaya and hisbulla + other thambi

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mannam hithanne na gota ta one widiyata rata karanna puluwan weyi kiyala

    mahinda atha danwa hama ekatama

    uyi horu ralayi ekka ba
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    අම්මෝ රුච්චිරට කොන්දක් තියනවා දිය යටින් ගින්දර ගෙනියන්නේ නැහැ .
    මුස්ලිම් පුලිඋටක් හරි ගැවිලා නැති අපේක්ෂකයෙක් රුචිරට හොයලා දෙන්න . මෙයා සජිත්ට චන්දේ දෙන්නේ නැහැලු හරි දැනුවත් වුනා ඔබතුමා නියම සින්හප්රෙමියෙක් කිබුල් කදුළු හෙලන්නෙක් නෙමේ :love::love: ආදරෙයි සුදු :yes::yes:

    කතාවේ නැවත හකීම්ලා රිෂාඩ්ලා ඕනේ නෑ. කියන කෑල්ල දැකලා නැහැ ගෝටා සින්හල චන්ද වලින්ම දිනලා කියලා කියන කතා දැකලා නැහැ
    මදුමාදව්ගේ කතාවේ බුර්කාව සදහන් වෙන්නේ කොහෙද ?
    අල සබ්රි බුර්කාව අනුම්කත කරේ කොහෙද ?

    සජිතට ද්දාන ත්‍රෙඩ් වල ඔයා බද්යුර්දින ඉන්නවා අරක මේක කියනවා දැකලා නැහැනේ ? මොකද්ද රහස.

    හරි කලින් කියලා තියන්වාගේ
    සින්හල යා ගාව ගෝටා හමබ්යා මහින්ද කොටියා :love::love:

    දැන් ඔයා සහය දක්වනවා කියන මුස්ලිම් ගැවිලා නැති අපේක්ෂකයාගෙන් මුස්ලිම් දෙමළ ප්‍රශ්නෙට ඔබ බලාපොරොත්තු වෙන විසදුම මොකද්ද ? අපිටත් දැනගන්න අපිත් චන්දය දෙන්න කියන්න බලන්න :yes:

    මධුමාධවගෙ කතාව මහ එවුන් වැරදියි කිව්වටම පිලිගන්න එපා. අමාරුවෙන් හරි අහපන්. මහ එවුන් උබ එක තරහ වෙන්නෙ නෑ. ඇහුවනම් උබ ඔහොම කතා කරන්නෙ නෑ. සජිත්ව ප්‍රතික්ශේප කරා වගේ හම්බයො රඟන හැම පක්ශයක්ම ප්‍රතික්ශේප කරන්න පුරුදු වෙයන්. වැඩේ ලේසියි කියන්නෙ නෑ. පට්ට අමාරුයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් ගෝල්ෆේස් ගිහින් බදුර්දීන්ට විසිල් ගහල අප්පුඩි ගහල ජයවේවා කියාපු රුචිරය නේද මේ..දේශපාලන පක්ශ හදන්ඩ කලින් තමන් හැදියන්, කරන දේ කියන්ඩ ඉගෙන ගනින්, තමන්ගෙ මතේ මොක උනත් මෙහෙම පුක හපාගෙන හැගි හැගි උක දික් කරන්ඩ තරන් නිවට වෙන්ඩ එපා..පිරිමියෙක් වගේ හැසිරෙන්ඩ ඉගෙන ගනින්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    ලොල් ගෝල්ෆේස් ගිහින් බදුර්දීන්ට විසිල් ගහල අප්පුඩි ගහල ජයවේවා කියාපු රුචිරය නේද මේ..දේශපාලන පක්ශ හදන්ඩ කලින් තමන් හැදියන්, කරන දේ කියන්ඩ ඉගෙන ගනින්, තමන්ගෙ මතේ මොක උනත් මෙහෙම පුක හපාගෙන හැගි හැගි උක දික් කරන්ඩ තරන් නිවට වෙන්ඩ එපා..පිරිමියෙක් වගේ හැසිරෙන්ඩ ඉගෙන ගනින්..
    71595918-176312523502141-7656235369301540864-n.jpg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගෝඨාභය ඒකීය රාජ්ය සoකල්පය තුල මුලු රටටම ආරක්ශාව සපයනව..ඒවගේම දැක්මක් සහිතව ආර්ථිකය කලමණාකරනය කරනව..මිනිස්සු අතේ සල්ලි ගැවසෙද්දි රට ලෝකෙත් එක්ක තවත් බද්ද වෙද්දි ගෝත්‍රික ලක්ශණ සහිත උන්ට පරිනාමය වෙන්ඩම වෙනව..

    කාටහරි පරිනාමය වෙන්ඩ බැරිනම් ඒවට බේත් හම්බෙනව කවුරුත් අවිස්වාසයක් තියා ගැනීමට අවශ්යතාවයක් නැ..ගෝඨ කියන්නෙ අවූරුදු 20ක් රට වෙනුවෙන් රණබිමේ උන්න රණවිරුවක් අපි කාටත් වඩා රට ගැන කැක්කුමක් ගෝඨට අනිවාර්යෙන්ම තියෙනව...

    එකනේ බොල ඇමරිකාවට පැනලාගියේ :P:P:P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මධුමාධවගෙ කතාව මහ එවුන් වැරදියි කිව්වටම පිලිගන්න එපා. අමාරුවෙන් හරි අහපන්. මහ එවුන් උබ එක තරහ වෙන්නෙ නෑ. ඇහුවනම් උබ ඔහොම කතා කරන්නෙ නෑ. සජිත්ව ප්‍රතික්ශේප කරා වගේ හම්බයො රඟන හැම පක්ශයක්ම ප්‍රතික්ශේප කරන්න පුරුදු වෙයන්. වැඩේ ලේසියි කියන්නෙ නෑ. පට්ට අමාරුයි.

    මොකද බන් ප්‍රශ්නයක් ඇහුවාම ලෙස්සිලා යන්නේ මේකටත් උත්තරයක් දීපන්. උබ දකින දේත් දැනගෙන අපිට හරි උත්ත්රයකට යන්න පුළුවන්.:yes:

    දැන් ඔයා සහය දක්වනවා කියන මුස්ලිම් ගැවිලා නැති අපේක්ෂකයාගෙන් මුස්ලිම් දෙමළ ප්‍රශ්නෙට ඔබ බලාපොරොත්තු වෙන විසදුම මොකද්ද ? අපිටත් දැනගන්න අපිත් චන්දය දෙන්න කියන්න බලන්න :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මධුමාධව ඉල්ලා අස්කරවපු එක උන්ට දාපු ට්‍රැප් එකක්. මේ වෙලාවෙදි උන් ඒකට අහුවෙලා ඉන්නෙ. උන් හිතාගෙන ඉන්නෙ ගෝටහ් සිංහළයව අමතක කරලා ඇත්තටම මුස්ලිම් මිනිස්සු එක්ක එකතු වෙලා කියලා. ඔහොම හිතාගෙන ඉන්න දෙමුකො. තව ටික කාලයයිනෙ

    SCENARIO 1 - හිස්බුල්ලා ඇත්තටම ඉන්නේ UNP Deal එකක. හිස්බුල්ලගෙ අන්තවාදී මුස්ලිම් ලේබලය යොදාගන්නව ගෝඨගේ චන්ද කඩන්න. අෂේන් රාසික් විජ්ජාව වගේ. මේක මෙහෙම වෙන්න පුළුවන් කියල හිතන්න පුළුවන් පහුගිය ලෝකල් චන්ද වල නැගෙනහිර මුස්ලිම් චන්ද UNP යට ගිය ණිසා. ඒ නිසයි මේක Scenario 1 වෙන්නෙ. හිස්බුල්ල පල්ලි වල UNP යෙ කැම්පේන් කරල උඩින් ගෝට එක්ක වගේ ප්‍රචාර යවනව. ඇත්තම කතාව NVQ institute එක ශරීයා විශ්වවිද්‍යාල මට්ටමට ගොඩ දැම්මෙ UNP ආණ්ඩුවනෙ. ඒව තමයි උගෙ ඩීල්

    SCENARIO 2 - හිස්බුල්ල ඇත්තටම ගෝඨට සපෝට්.

    SCENARIO 3 - හිස්බුල්ල කාටවත් සපෝට් නෑ ඒත් මංගලගෙ මඩ බලකාය හිස්බුල්ලව ගෝඨට ප්ලාන්ට් කරනව. ඒ වගේම අනිත් මුස්ලිම් අන්තවාදීන්වත්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම කොන්දක් වදබ්වාදී අන්තවාදින් එක්ක බුදිය ගන්න සජියට නැ...බදුර්දීන්ට ගොල්ෆේස් ගිහින් අප්පුඩි ගහපු ගූ ඇන් පී පොන්නයින්ට පෙනීයන්..

    hisbulla.jpg
    [/url]​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    මොකද බන් ප්‍රශ්නයක් ඇහුවාම ලෙස්සිලා යන්නේ මේකටත් උත්තරයක් දීපන්. උබ දකින දේත් දැනගෙන අපිට හරි උත්ත්රයකට යන්න පුළුවන්.:yes:

    උබට එහෙම හරි උත්තරේකට යන්න බෑ බන්. ඒක ලේසි නෑ. උබ අහපු දේට ටිකක් කියන්නම්.

    තිබ්බ ප්‍රශ්නෙ ඉවරයි. සමස්ථයක් වශයෙන් මට නම් දෙමළ අයත් එක්ක කිසි ප්‍රශ්ණයක් නෑ. පොඩි පොඩි උන කාරයො ටිකක් ඉතිරි වෙලා ඉන්නවා. උන්ව දෙමල මිනිස්සු ප්‍රතික්ශේප කරනවා.

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ මුස්ලිම් අන්තවාදය එක්ක. ඒ අන්තවාදය ගොඩක් දෙනෙක් නිශ්ශබ්දව අනුමත කරනවා. මේ මුස්ලිම් අන්තවාදය එක්ක ඩීල් දාලා දිනන්න බෑ. ඒ අන්තවාදය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. මේ දේශපාලකයොන්ට ඒ ගැන දැනුමක් නෑ. මුන් හැමෝම කරන්නෙ උන්ගෙ මහ එවුන් එක්ක ඩීල් දාලා ප්‍රශ්නෙ යට ගහන එක විතරයි. අපේ දරුවන්ට අනාගතයක් තියෙන්න ඕනේ. ජීවත් වෙන්න නුසුදුසු රටක් හදලා මැරුණත් රට දාලා යන්න එපා කියලා කටක් ඇරලා එහෙම කියන්නෙ කොහොමද? 71ක් තිස්සෙ රට කරපු හැමෝම මේකට වග කියන්න ඕන. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 30 හිටපු නායකයො.

    කුල්ලකින් කරනව වගේ අපතයො ටික හිතින් අතහැරලා හිත හදාගෙන අමාරුවෙන් හරි උනව හලාගත්තොත්, හොඳ එකෙක් දෙන්නෙක් හරි ඉතුරු වෙයි.

    SCENARIO 1 - හිස්බුල්ලා ඇත්තටම ඉන්නේ UNP Deal එකක. හිස්බුල්ලගෙ අන්තවාදී මුස්ලිම් ලේබලය යොදාගන්නව ගෝඨගේ චන්ද කඩන්න. අෂේන් රාසික් විජ්ජාව වගේ. මේක මෙහෙම වෙන්න පුළුවන් කියල හිතන්න පුළුවන් පහුගිය ලෝකල් චන්ද වල නැගෙනහිර මුස්ලිම් චන්ද UNP යට ගිය ණිසා. ඒ නිසයි මේක Scenario 1 වෙන්නෙ. හිස්බුල්ල පල්ලි වල UNP යෙ කැම්පේන් කරල උඩින් ගෝට එක්ක වගේ ප්‍රචාර යවනව. ඇත්තම කතාව NVQ institute එක ශරීයා විශ්වවිද්‍යාල මට්ටමට ගොඩ දැම්මෙ UNP ආණ්ඩුවනෙ. ඒව තමයි උගෙ ඩීල්

    SCENARIO 2 - හිස්බුල්ල ඇත්තටම ගෝඨට සපෝට්.

    SCENARIO 3 - හිස්බුල්ල කාටවත් සපෝට් නෑ ඒත් මංගලගෙ මඩ බලකාය හිස්බුල්ලව ගෝඨට ප්ලාන්ට් කරනව. ඒ වගේම අනිත් මුස්ලිම් අන්තවාදීන්වත්

    උදව් කරන්නෙ එලියෙ ඉඳන්ද ඇතුලෙ ඉඳන්ද කොහොම උනත්
    සජිත් එක්ක හකීම්, බදුර්දීන්, සාලි
    ගෝටා එක්ක හිස්බුල්ලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උදව් කරන්නෙ එලියෙ ඉඳන්ද ඇතුලෙ ඉඳන්ද කොහොම උනත්
    සජිත් එක්ක හකීම්, බදුර්දීන්, සාලි
    ගෝටා එක්ක හිස්බුල්ලා

    පොන්න කතා කියන්ඩ එපා රුචිර පොන්න කතා කියන්ඩ එපා..ඇයි බන් ඔහොම ප්‍රසිද්ධියෙ පොන්නයෙක් වගේ රගන්නෙ,නොදකින් පකෝ ගූ හතයි..ඔයිට වඩා හොදයි ගූ කොතේ ලැට් එකක් කඩාගෙන කැවනම්, නොදකින් ගූ ඇන් පී පොන්න පකා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    පොන්න කතා කියන්ඩ එපා රුචිර පොන්න කතා කියන්ඩ එපා..ඇයි බන් ඔහොම ප්‍රසිද්ධියෙ පොන්නයෙක් වගේ රගන්නෙ,නොදකින් පකෝ ගූ හතයි..ඔයිට වඩා හොදයි ගූ කොතේ ලැට් එකක් කඩාගෙන කැවනම්, නොදකින් ගූ ඇන් පී පොන්න පකා..
    :(:(:love::love:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    history repeats :baffled:

    දෙන්න තියෙන හොඳම උත්තරේ.

    මුස්ලිම් දෙමළ වීම නිසා පක්ශයකට බැඳිල දේශපාලනය කරන එක තහනම් කරන්න බෑ.

    ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ඉන්න මුස්ලිම් නායකයො හැමෝම වගේ ජාතිවාදියො, (නැත්නම් හැමෝම අයින් වෙන්නේ නෑනේ)

    ජාතිවාදී නොවන මුස්ලිම් නායකත්වයක් තියෙන්න ඕන, ඒක මුස්ලිම් කොංග්‍රසයෙන් පිට සිංහල නායකත්වයක් යටතේ තියෙන පක්ශයක හැදෙනවා නම් මුස්ලිම් මිනිස්සුත් ජාතිවාදය අත ඇරල ඒකට සහය දෙනව නම් ප්‍රශ්නෙ ඉවරයි

    හැමෝම වගේ නෙවේ, හැමෝම ජාතිවාදියො. කුරාණය කියවන පිලිපදින හැමෝම ජාතිවාදියො ආගම්වාදියො. ඒ විතරක් නෙවේ වක්‍රාකාරයෙන් අන්තවාදය ත්‍රස්තවාදය අනුමත කරන පිරිසක්. හැබැයි උන්ගෙ හැසිරීම එකෙකුට එකෙක් වෙනස්. හැබැයි එකම අරමුණක්.

    සිංහල නායකයෙක් ඉස්සරහ දන ගහලා බුලත් දීලා ජාතිවාදය අතහරිනකම් බලන් හිටපන්. එතකොට අපිට දේසප්පේමි කරලා ගන්න පුළුවන්නෙ. ජිහාඩය කිරීම අනිවාර්‍ය කරපු අල්ලහ්ට නොකා නොබී ඉඳගෙන වැඳ වැඳ මේ කරන සෙල්ලම සුළුවට හිතන්න එපා.

    ඉස්ලාම අන්තවාදය ගැන උබලා මෙච්චර සුළුවට හිතන්නෙ උබලට මේ ගැන දැනුමක් නැති නිසා නෙවේ. වහල් කම උබලගෙ ලේ වලටත් එහා ගිහින් ලේ හැදෙන ඇටමිදුලු දක්වාම පැතිරිලා තියෙන නිසයි. වහල්කම ඉස්සරහ ඉස්ලාම් අන්තවාදී යක්ෂයොන්ව උබලට හාපැටව් විදිහට පේන්නේ ඔය හේතුව නිසයි.

    එක එකාට වහල්කම් නොකර. 2020දි හම්බයො නැති ආණ්ඩුවක් හදන්න ලෑස්ති වෙයන්. නැත්නම් අපිට ඉන්න රටක් නැති වෙනවා. මොකද උන් දරුවො ෆාම් පිටින් හදනවා කියලා ඥානසාර හාමුදුරුවො කිව්වා. ගෑනු 20යි පිරිමි 5යි ලමයි 86යි.

    මොළෙන් ගේම දෙනව කියන්නෙ මේකටද? :rolleyes:

    අවුරුද්දෙන් 100% සිංහල ආණ්ඩුවක් හදන්න? සිංහලුන්ට මායාවක් පෙන්නලා මොකක්ද මේ කරන්න යන්නේ? දුර්වල ආණ්ඩුවක් හදල TNA, SLMC Influence එක පාර්ලිමේන්තුවේ තවත් වැඩි කරන්නද? :baffled:

    ඔව්. මෙච්චර කාලයක් අපිව මුන් රැවට්ටුවෙ අපි බෙදුන නිසා. එක පැත්තක් පරදිනකොට ඒ පැත්තෙන් අනිත් පැත්තට පැන පැන හැමදාම කැබිනට් එකේ ඉඳන් මුන් මේ කරගෙන යන සෙල්ලම නවත්තන්න නම් අපි එකතුවෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මොලෙන් කරන්න පුළුවන් දෙයක් තමයි එකතුවෙන එක.

    එකතු වෙන එක වැරදිද?

    සිංහළ දෙමළ එකතුව 90%ට කිට්ටුයි. එතනත් සිංහළ 70%ට වැඩියි. දුර්වල ආණ්ඩුවක් හැදෙන්න කිසිම හේතුවක් නෑ. ආණ්ඩුකාරකම් කැබිනට් ඇමතිකම් අරගෙන කරගෙන යන මේ මුස්ලිම් අන්තවාදය ප්‍රතික්ශේප කරන්න එකතුවෙන්නයි තියෙන්නෙ.

    එකතු වෙන එක හරි.

    නමුත් සිංහල 70% අවුරුදු 70 විතර දෙකට බෙදිලා ඉන්නේ ප්‍රධාන සිංහල නායකත්වයන් දෙකත් එක්ක. ඒක 100% එකතු කරන්න වත් TNA එකට තියෙන දෙමළ චන්ද කඩන්න වත් බෑ ඊලඟ චන්දයට කලින්.

    චන්දෙට අවුරුද්දයි තියෙන්නෙ. 100% සිංහල ජාතිකයන්ට විතරක් නොමිනේශන් දෙනව කියල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තියෙන එක පක්ශයක් වත් ජනාධිපති අපේක්ශකයෙක් වත් නෑ තුන්වෙනි බලවේග කියාගන්නා අය අතරෙත්. ඒ පොරොන්දුව උඩ විතරක් පක්ශෙකට වත් ජනාධිපති අපේක්ශකයෙකුට වත් දිනන්නත් බෑ. කවුරුවත් එහෙම පක්ශයක් වත් ජනාධිපති අපේක්ශයෙක් වත් ප්‍රොමෝට් කරන්නෙත් නෑ තාම කරන්නෙ ප්‍රධාන සිංහල පක්ශ දෙක විවේචනය කර කර දෙකම දුර්වල කරන එක.

    ප්‍රධාන පක්ශ දෙකටම TNA/SLMC පදේට නටන්න වෙන්නෙ මුස්ලිම් ජාතිකයන්ට තියෙන අමුතු ආදරයක් නිසා නෙමෙයි මේ දුර්වලවීම නිසා.

    අන්තිම ප්‍රතිඵලය TNA/SLMC සහය නැතුව පාර්ලිමේන්තුවේ බහුතරය හදාගන්න බැරි දුර්වල ආණ්ඩුවක් හැදෙන එක.

    එතකොට ඊලඟ අවු 5 ත් ආණ්ඩුව දුවවන්නෙ ඔය පක්ශ දෙක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1902538

    ප්‍රධාන පක්ශ දෙකෙන් මොනාද බන් සිංහළයට කරේ? මුන් රෙද්ද ඉස්සුවෙම හම්බයොන්ටනෙ. ආසන 140 පාස් කරේ ජේආරුයි මහින්දයි විතරයි. ඒත් මුන් සිංහලයට තැනක් දුන්නද? නෑනේ. ජේආර්ගෙ මුදල් ඇමතිත් මහින්දගෙ අධිකරන ඇමතිත් දෙකම සිංහළයට නැති උනා. මේවා මේ අසරණවෙලා ආණ්ඩුව කරගන්න බැරි කමට දීලා දාපුවා නෙවේ. බැරිකමට දුන්න නම් පොඩි හරි සමාවක් තියෙනවා. මේවා විපක්ෂය කුඩු කරලා දාපු අවස්ථාවල්වලදි කරපු වැඩ. නැතුව ආණ්ඩුව දුර්වල වෙච්ච නිසා කොරපුවා නෙවේ. ඒ අමුතු ආදරේ නිසාම තමයි කරේ.

    ටීඑන් ඒ එකේ ඡන්ද කඩන්න ඕන නෑ. බහුතර සිංහල ආන්ඩුවකට ඒ අයවත් ආණ්ඩුවට එකතු කරගෙන උතුරෙ මිනිස්සුන්ට ජොබ් ටිකක් දෙන්න ඇමතිකම් දීලා සම්බන්ධකරගන්න ඕනේ. සම්බන්දන්ලට බය වෙන්න ඕන නෑ. උන් වල පයයි ගොඩ පයයි අය. දෙමල ඇමතිලා අන්තවාදයට උදව් කරලා නෑ.

    සිංහළු ටික එකතු උනොත් ආසන 196න් අඩුමගානේ 160ක් වත් ගන්න පුළුවන්.

    140 පාස් කළේ බදියුදීන්ගෙ ACMC සහ අනෙක් සුළු පක්ශවල ආසනත් එක්කනේ :lol: සිංහල චන්ද වලින් විතරක් නෙමෙයිනේ.

    උතුරෙ ෆෙඩරල් ඉල්ලන්නෙ සම්බන්දන් විතරක් නෙමෙයි, රනිල් TNA එකෙන් නාහා කිසිම දෙයක් උතුරෙ නොකරන්න ගිවිසුම් ගහල TNA එකේ සහය ගන්නවද (http://www.elakiri.com/forum/showthread.php?t=1879613) නිකං ජොබ් ටිකක් දීල එයාලගෙ සහය ගන්න පුළුවන් නම් :rofl:

    අවුරුදු 30 යුද්ධයක් ඉවර කරලා තියපු පළවෙනි චන්දෙන් වත් සිංහල චන්දෙන් විතරක් 2/3 හදාගන්න බැරිවුණා, ආසන 60 ගියා එජාපෙට, එහෙව් එකේ තාම හදලවත් නැති තුන්වෙනි බලවේගයකට ආසන 160 ගන්න පුළුවන් කියන්නෙ දෙකට බෙදිල තියෙන සිංහල චන්ද තුනට බෙදල TNA/SLMC බලය පාර්ලිමේන්තුවෙ තවත් ශක්තිමත් කරන්න පෙන්නන මායාවක් විතරයි :yes:

    උබ කියන දේවල් එකකට එකක් ගැලපෙන්නෙ නෑනේ බන්. දැන් උබ මට කිව්වා අවුරුදු 30ක යුද්දයක් ඉවරකරලත් සිංහල ආසන 2/3 ගන්න බැරි උනා කියලා. එජනිස ගත්තු 144 ඇතුලෙත් සුළු පක්ශ වල ආසන තියෙනව කිව්වා. දැන් උබ කියනවා ටිකක් හරි ප්‍රායෝගික මුස්ලිම් දෙමල පක්ශ නැතුව 2/3ක ආණ්ඩුවක් හදන්න ඡන්දෙ දෙන එක කියලා.

    උබ කලින් කියපු කතාව එක්ක බලනකොට සුළු ජාතික පක්ශ නැතුව 2/3හදනව කියන්නෙ වෙන්නෙ නැති වැඩක්.

    මම කියන්නෙ බොහොම සරල දෙයක්. අද පාර්ලිමේන්තුවෙ තියෙන සංයුතිය අරගෙන, එජාප 106න් 80ක් සිංහල කියලා ගමුකො. ශ්‍රීලංකා 96න් 80ක් සිංහල කියල ගමුකො. දැන් ඔතනම 160 හැදිලා තියෙනවා. මම ඔය කියන දේ ලංකාවෙ හැදිච්ච ඕනම පාර්ලිමේන්තුවක සංයුතියට ඇප්ලයි කරොත් අඩුම 160 තියෙනවා.

    අතීතයෙ වෙච්ච දේවල් වලින් ඔප්පු කරන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් මම කිව්වෙ. ඒ විතරක් නෙවේ 2020දි පක්ශ 10කට ඡන්ද කැඩිලා ගියත්, ඒ 10 එකතු උනොත් 160 තියෙනව.

    අතීතයෙ කිසිම දවසක නොවිච්ච දෙයක්, පොඩ්ඩක් හරි ලඟට ආපු අවස්ථාවටත් උබම හිනා වෙලා. ඊට එහා දෙයක් කරන එක ප්‍රායෝගිකයි කියලනෙ උබ දැන් කියන්නෙ. මොනාද බන් මේ හතරබීරි කතා.

    1. උඹට මෙච්චර සරල දේ තේරෙන්නෙ නැත්තෙ ඇයි?

    2. ඔව්. 144 ගත්තෙ සුළුජාතික පක්ශවල ආසනත් එක්ක.

    3. මම කියන්නේ ඔය සුළුජාතික පක්ශවල ආසන වෙනුවට එජාපෙට ගිය ආසන 60 ඇතුළෙ තියෙන සිංහල ආසන ටික එජනිසට ගියා නම් එජනිස ආණ්ඩුවට සුළුජාතික පක්ශවලට නැමෙන්න ඕන නෑ නේද කියලා. මොකක්ද ඕකේ තේරුම් ගන්න අමාරු දේ?

    4. (3) බලපන්. එහෙමයි සුළුජාතික පක්ශ නැතුව 2/3 හදන්නේ.

    5, 6. ඒක තමයි මමත් කියන්නෙ ඔය සිංහල ආසන එකට එකතුවෙලා ආණ්ඩුවක් හැදුවොත් සුළුජාතික පක්ශවලට ඕන විදිහට ආණ්ඩුව නටවන්න බෑ කියල.

    7. මොනවද මේ විකාරේ?

    ආ දැන් මටයි තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නෙ. නිකන් ඉන්න වෙලාවක ආයි ආයි කියවල බලපන්කො :lol::lol:

    එජනිස ආසන 144ක් අරගත්තා, සුළු ජාතීන්ව අයින් කරොත් ආසන 130ටත් වඩා තිබ්බා. 113ක් තිබ්බම ආණ්ඩුවක් කරගෙන යන්න පුළුවන්. 120-125ක් විතර තියෙනව නම් ආරක්ෂිතයි. මහින්දට ඒ ආරක්ෂාව තිබ්බා. මොකටද කියහන්කො සුළු ජාතීන්ට නැවෙන්නෙ? මොනා ගන්නද? ගිනස් වාර්තා තියන්නද? පාර්ලිමේන්තුවෙ විශ්වාසබංගෙකට මුහුන දෙන්න, බජට් එකට, පනත් සම්මත කරගන්න 113 ප්‍රමාණවත්. 113 තියෙනව නම් කාටවත් මුකුත් කරන්න බෑ. සුළුජාතීන්ට බය වෙන්න හේතුවක් නෑ.

    මහින්දට විතරක් නෙවේ ජේආර්ටත් ඒ ආරක්ෂාව තිබ්බා. ඒත් මුන් දෙන්නම හම්බයෝ ඉස්සරහ දණ ගැහුවා. සිංහළයව පාගලා උන්ට වරප්‍රසාද දුන්නා. මේ කවුද? රටේ විධායක ජනාධිපතිලා. කාට බයේද, මොකද, මොකටද කියලා තාම හිතාගන්න බෑ.

    නිවටකම තියෙනව නම් 113ට 213ක්ම අතේ තිබ්බත් වැඩක් නෑ. හම්බයා ඉස්සරහ දණ ගහනවම තමයි.

    1. පක්ශ 15 ක් එකතුවෙලා නෙ සන්ධානය හැදුණෙ, ACMC, CWC, EPDP, UCPF, National Congress, ඔක්කොම සුළුජාතික පක්ශ

    2. 2/3 නැතුව කොහොමද හැමදාම ජනාධිපති වෙලා ඉන්න ව්‍යවස්තාව වෙනස් කරගන්නේ :lol:

    විජයකලාට විශ්වාසභංගෙ ගෙනාවම අනිත් දෙමල ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු තනතුරු වලින් අයින් උනේ නෑ. ඒ මිනිස්සු හම්බයො තරම් ආගම්වාදී නෑ ජාතිවාදී නෑ. ඒ නිසා මට නම් දෙමල පක්ශ එක්ක කිසි ප්‍රශ්නයක් නෑ.

    144න් acmc එකට ආසන 3යි, nc එකට අසන 1යි. දෙමල පක්ශ වල ආසන එකේ දෙකේ කෑලි තියෙන්නෙ. එතකොට මුස්ලිම් ආසන 4 අයින් කරොත් 140ක් සිංහල දෙමල. දෙමලත් අයින් කරොත් 135ක් විතර ඇති. තව 5කුත් අයින් කරාම 130 තියෙනවා.

    :baffled::baffled:
    ඔන්න ඔතනයි අපිට වැරදුනේ. අපිට හැදෙන්න බැරිත් ඔතන තමයි.

    2019 May

    argument continues...

    Worthless time wasters :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබට එහෙම හරි උත්තරේකට යන්න බෑ බන්. ඒක ලේසි නෑ. උබ අහපු දේට ටිකක් කියන්නම්.

    තිබ්බ ප්‍රශ්නෙ ඉවරයි. සමස්ථයක් වශයෙන් මට නම් දෙමළ අයත් එක්ක කිසි ප්‍රශ්ණයක් නෑ. පොඩි පොඩි උන කාරයො ටිකක් ඉතිරි වෙලා ඉන්නවා. උන්ව දෙමල මිනිස්සු ප්‍රතික්ශේප කරනවා.

    මට ප්‍රශ්නෙ තියෙන්නෙ මුස්ලිම් අන්තවාදය එක්ක. ඒ අන්තවාදය ගොඩක් දෙනෙක් නිශ්ශබ්දව අනුමත කරනවා. මේ මුස්ලිම් අන්තවාදය එක්ක ඩීල් දාලා දිනන්න බෑ. ඒ අන්තවාදය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. මේ දේශපාලකයොන්ට ඒ ගැන දැනුමක් නෑ. මුන් හැමෝම කරන්නෙ උන්ගෙ මහ එවුන් එක්ක ඩීල් දාලා ප්‍රශ්නෙ යට ගහන එක විතරයි. අපේ දරුවන්ට අනාගතයක් තියෙන්න ඕනේ. ජීවත් වෙන්න නුසුදුසු රටක් හදලා මැරුණත් රට දාලා යන්න එපා කියලා කටක් ඇරලා එහෙම කියන්නෙ කොහොමද? 71ක් තිස්සෙ රට කරපු හැමෝම මේකට වග කියන්න ඕන. විශේෂයෙන්ම පහුගිය අවුරුදු 30 හිටපු නායකයො.

    කුල්ලකින් කරනව වගේ අපතයො ටික හිතින් අතහැරලා හිත හදාගෙන අමාරුවෙන් හරි උනව හලාගත්තොත්, හොඳ එකෙක් දෙන්නෙක් හරි ඉතුරු වෙයි

    අනේ මචන් වටේ යන්න එපා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපන් අහපු ප්‍රශ්නෙත් සරලයි දෙන්න තියෙන උත්තරේත් සරලයි. උබ හැමතිස්සෙම වටේ ගිහින් ප්‍රශ්නයක් ඇහුවාම මග හරිනවා

    1. මේ ජනදිපතිවරණේක් ගැන කතා කරන්නේ ? උබ කිව්වා හමබයන් ගැවීලා නැති
    අපේක්ෂකයෙක්ට තමයි චන්දය දෙන්නේ ? ඒ අපේක්ෂකයා කව්ද ?

    2. අන්තවාදය නවත්තන්න ඕනේ කියනවා උබේ මතයට අනුව අන්තවාදය නවත්තන්නේ කොහොමද ? උබේ හිතේ තියෙන විසදුම මොකද්ද ? නවත්තන්න ඕනේ නම් විසදුමක් ඇති නේ .

    මොකද උත්තරයක් නැත්ද ? :dull::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    history repeats :baffled:

    2019 May

    argument continues...

    Worthless time wasters :lol:
    අපි එලකිරි එන්නෙමෙ කාලේ නාස්ති කරන්න තමයි බන්. නැතුව මේකේ ඇවිත් හිටිය කියලා අපිට කන්න බොන්න හම්බෙන්නෙ නෑනේ. කම්මැලි කමටයි කාපුව දිරවගන්නයි එන්නෙ.

    මේ කොයි කාලේ ඒවද කියලවත් මට මතක නෑ යකෝ. සමහරවිට අරූටත් මතක නැතුව ඇති. උබේ වටිනා කාලය මේ පෝස්ට් ටික හොයල දෙන්න යොදවල මහන්සි උනාට ගොඩක් ස්තූතියි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    [/SIZE]

    අනේ මචන් වටේ යන්න එපා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීපන් අහපු ප්‍රශ්නෙත් සරලයි දෙන්න තියෙන උත්තරේත් සරලයි. උබ හැමතිස්සෙම වටේ ගිහින් ප්‍රශ්නයක් ඇහුවාම මග හරිනවා

    1. මේ ජනදිපතිවරණේක් ගැන කතා කරන්නේ ? උබ කිව්වා හමබයන් ගැවීලා නැති
    අපේක්ෂකයෙක්ට තමයි චන්දය දෙන්නේ ? ඒ අපේක්ෂකයා කව්ද ?

    2. අන්තවාදය නවත්තන්න ඕනේ කියනවා උබේ මතයට අනුව අන්තවාදය නවත්තන්නේ කොහොමද ? උබේ හිතේ තියෙන විසදුම මොකද්ද ? නවත්තන්න ඕනේ නම් විසදුමක් ඇති නේ .

    මොකද උත්තරයක් නැත්ද ? :dull::dull:
    මම කාටවත් සහතික දෙන්න යන්නෙ නෑ. දැනට හිටපු හමුදාපති එක්ක හම්බ හෙවනැලි නෑ.

    සිස්ටම් චේන්ජ් එකක් අත්‍යාවශ්යයි. අවුරුදු 71ක් තිස්සෙ එහාපැත්තට මෙහාපැත්තට මාරු කරපු, උන් මුන්ව රකින ඩීල් දේශපාලනේ ඉවර කරන්න නම් හමුදා පාලනයක් එන්නම ඕන.

    එකම නීතියක්. නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වෙන කාර්යක්ශම අධිකරන ක්‍රමයක්. ඩීල් නැති හැමෝටම එකම හැන්දෙන බෙදන හමුදා පාලනයක් අඩුම ගානේ අවුරුදු 5කට හරි රටට ඕනේ. දිගටම තිබ්බත් මට නම් ප්‍රශ්ණයක් නෑ.