එළකිරි දේශපාලන යථාර්ථ....
එළකිරි එකේ දේශපාලන ත්‍රෙඩ් / පෝස්ට් දාන අය වර්ග කරොත්.....
1. තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන අපේක්ෂකයා වෙනුවෙන් ත්‍රෙඩ් / පෝස්ට් දාන අය.
2. තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය .....
3. මුදලට ත්‍රෙඩ් / පොස්ට් දාන අය ....
මේ වර්ග කිරීම අනුව,
1ට අයත්වන්නේ බොහෝවිට ගෝඨා වෙනුවෙන් පෙනීසිටින අය... බහුතරයක් ඉන්නේ ඒ වගේ අය ....
2ට අයත්වන්නේ UNP rangana26, JVP අංක ජෙප්ප 541100 වගේ එවුං ....
3ට UNP පෝස්ට් දාන macfa, Harvard-Bio, Chandra වගේ එවුං සහ නිර්පාක්ෂික වේශයෙන් පෙනීසිටින විකල්පෙට චන්දෙ දෙන්න කියන එවුං ....
ඔබගේ වටිනා චන්දය ලබාදීමේදී, ඉහත සාමාජිකයින් දාන ත්‍රෙඩ් / පොස්ට් වල යථාර්තය වටහාගෙන, අවසන් තීරණය ගැනීමට වගබලාගන්න...

දැන් ගෝඨ යුද්දෙ ඉවර කලා කිව්වට UNP පාක්ශිකයෙක් කවදාවත් ඒක හොඳක් විදිහට පිළිගන්නවද ? එක්කො කියයි ගෝඨ නෙමේ යුද්දෙ ඉවර කලේ හමුදාව කියල. නැත්තං කියයි යුද්දෙනුත් හොරාකෑව කියල. ඒ වගේ තමා. සජිත්ගෙ මොන හොඳේ කිව්වත් වැඩක් නෑ ඒක සමඟ මුසු වුන නරකක් දකිනවාමයි. ඒක මිනිස්සුන්ගෙ හැටි.