uajanath

Well-known member
  • Apr 1, 2009
    8,441
    1,858
    113
    ස්තුතියි... :)
    Ubuntu පුරුදු වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නේ ms office ubuntu වල බැරි එක.
    Wine program එක එච්චර සාර්ථක නෑ නේද office 2007 run කරන්න? :eek:

    ubuntu වලට office file open කරන්න පුළුවන් open source program එකක් නෑ නේද? :(


    E issara bn dan kisi aulak nathuwa wada

    Poddak hoyala balapan youtube

    https://youtu.be/h48iA7Iy5m8
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    • Like
    Reactions: Dishta Didin

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,441
    1,858
    113

    ටික ටික පුරුදු වෙලා, ubuntu වලට මාරු වෙන්න ඕනේ. :yes:

    ow eka patta dan godak aya use karanna maru wenawa ubuntu walata

    danata ubuntu walata dan godak loku company wala support aran tyanwa....


    amazon ehema e wage company