ලක්ෂ 10-15 ට ගන්න පුළුවන් හොඳ කාර් එකනේ බං අහන්නේ මූ. ඉතින් panda ඇල්ටෝ නිකන් දුන්නත් හොඳ කාර් එකක් නං වෙන්නේ නෑ
panda එකත් cherry qq වගේ විකුණගන්න බැරි වෙන සින් එකක් ආව. මේ දවස්වල වාහන මාකට් එක අවුල් හින්ද ඕවත් දැන් හොඳ කාර් වෙලා මිනිස්සු desperate හින්ද
ඕව අරන් සදා කල් ඔබ මගේ තමයි එත් කමක් නෑ තියාගෙන පදින්න පුළුවන් නම් පට්ට ගගහ
එත් බෑනේ
එකත් පැත්තක තියපන් fb 13 එකක තියන සැප අහලකටවත් panda ඇල්ටෝ දෙකම නෑ interior ගැන කතා කරලා වැඩක් නෑ පිට පෙනුම![]()
Hatchback දෙකකුයි sedan එකකුයි compare කරන්න බෑ පිට පෙනුම
මාත් පැන්ඩා එකක් පදින්නේ
FB13 එක තරම් නම් සැප නෑ ඒත් වරදක් නෑ
Handling එහෙම සුපිරි.
නිකමට පැදලා බලපන්
ගොඩක් උන්ට පැන්ඩා පදින්න අමාරුයි කල්ච් බැලන්ස් බැරි නිසා.
ක්ල්ච් එක සෑහෙන්න උඩ තියෙන්නේ


