hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,852
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    " මං ඔබේ දෙපා මුලට එනවා"
    " මං පැය 24 ම ඔබ සතුටින්ද කියලා හොයලා බලනවා.."
    " මං රෑ එළිවෙනතුරු ජනාධිපති කාර්යාලය ඇරලා තියනවා"
    " මං ජනතාව මැද ඉඳන් මැරෙන්න උනත් සූදානම්.."
    " මං ඔබ වෙනුවෙන් ගෙල වැලදාගන්නවා.."
    " මං ඔනෙම වෙලාවක මැරෙන්න ලෑස්තියි.."
    " මං ගාව තියෙන්නෙ එක්ස්ප්‍රස් එන්ජිමක්.."
    " මං විදුලි පුටුවට උනත් යනවා.."
    " මං වී නෙවෙයි එළවලු වලටත් පෝර නිකං දෙනවා "
    " මං පාසැල් ළමුන්ට නිල ඇඳුම් එකක් නෙවෙයි දෙකක් දෙනවා.."
    " මං දිවා ආහාරයක් දෙනවා .. "
    " මං ඔපීස් යන්නෙ නෑ.. පාරෙ ඇවිද ඇවිද එළිවනකං ඉන්නවා.."
    " මං ජනාධිපති මන්දිර විශ්ව විද්‍යාල කරනවා.."
    " මං අරලිය මැදුර ජනතාව සන්තක කරනවා.."
    " මං බොත්තමක් ඔබලා වින්නඹු අම්මා ඉන්න තැන බලනවා.."
    " මං ගමක් ගමක් ගානෙ ඇවිදිනවා "
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පරිස්සමිං යන්න හිච්චියො ඔයාව කූඩුවක දාල හුරතලේට හදාගන්න ගනියි :yes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    logo.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    "මම ඔබේ ටොමියා වෙලා පස්සෙන් එනවා"

    elcqZkq.jpg



    ආවට කමක් නෑ හැබැයි පූට්ටුව දාගෙන වත්තවටේ එහෙම දුවනව නෙවෙයි....