" මං ඔබේ දෙපා මුලට එනවා"
" මං පැය 24 ම ඔබ සතුටින්ද කියලා හොයලා බලනවා.."
" මං රෑ එළිවෙනතුරු ජනාධිපති කාර්යාලය ඇරලා තියනවා"
" මං ජනතාව මැද ඉඳන් මැරෙන්න උනත් සූදානම්.."
" මං ඔබ වෙනුවෙන් ගෙල වැලදාගන්නවා.."
" මං ඔනෙම වෙලාවක මැරෙන්න ලෑස්තියි.."
" මං ගාව තියෙන්නෙ එක්ස්ප්රස් එන්ජිමක්.."
" මං විදුලි පුටුවට උනත් යනවා.."
" මං වී නෙවෙයි එළවලු වලටත් පෝර නිකං දෙනවා "
" මං පාසැල් ළමුන්ට නිල ඇඳුම් එකක් නෙවෙයි දෙකක් දෙනවා.."
" මං දිවා ආහාරයක් දෙනවා .. "
" මං ඔපීස් යන්නෙ නෑ.. පාරෙ ඇවිද ඇවිද එළිවනකං ඉන්නවා.."
" මං ජනාධිපති මන්දිර විශ්ව විද්යාල කරනවා.."
" මං අරලිය මැදුර ජනතාව සන්තක කරනවා.."
" මං බොත්තමක් ඔබලා වින්නඹු අම්මා ඉන්න තැන බලනවා.."
" මං ගමක් ගමක් ගානෙ ඇවිදිනවා "