HNB බැංකුවේ චන්ඩි සීසර්ලා

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    guti kapu ekage hati balan u chandiyek wage da penne ??
    ara gahapu parawal poddak balapan video eka pause karala

    yako ohoma nikan ahinsaka minisunta thadibana eka harida chandi dala ?
    oyita wada horu innawa ubala sadarene katha karanawa nam atha ussana ubala loku chandinta gema denna yanne nane podi ahinsaka minissu badaginnata horakamak karoth redda ussan ayi :rolleyes:

    ගුටි කාපු කෙනා චන්ඩියෙක් කියලා මං කියලා නෑ. :no:
    ඒවගේ දෙයක් අදහස් වෙනවා නම් කණගාටුයි... :sorry:

    මං ඔතනදි අසාධාරණයි කිව්වේ "අහිංසක මිනිස්සුන්ගේ විතරක් වාහන උස්සන එක." තමයි.

    අහිංසක මිනිස්සුන්ට තඩිබාන එක වැරදි.
    හැබැයි, ඒ අහිංසක මිනිසාට පුළුවන් කමක් තියනවා ගුටි කන එකෙන් වැළකෙන්න...
    නමුත් එයා එහෙම නොකරනවා නම්?
    එහෙම නම් ඒ අහිංසක මිනිහාට තවදුරටත් අනුකම්පා කරලා වැඩක් නෑ. :)

    ඔන්න දැන් ඉතින් හෑල්ලක් ලියන්න වෙනවා ඈ... :lol:

    බහුතරයක් කොල්ලෝ ඇටෙන් පොත්තෙන් මෝරන කොටම උන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වෙනවා,
    බයික් එකක් ගන්න එක.
    බයික් එකේ එන්ජිමේ අශ්ව බල ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න කොල්ලාගේ පොරත්වය වැඩි වෙනවා. :rofl:
    වර්තමාන කොල්ලෝ හිතන්නේ එහෙම. :dull:

    "මහත්මයෙක්" වෙන්න ලේසිම ක්‍රමය කාර් එකක් ගන්න එක‍.
    වෙන කිසිම දෙයක් අදාළ නෑ.
    මනමාල පුතාට කාර් එකක් තියනම් දුව දෙන්න වෙන කිසිම සුදුසුකමක් ඕනේ නෑ.
    කාර් එකක් තියනවා කියන්නේ ඉතින් හොඳ පුතෙක් තමා... :rofl:

    ඒ විදියට සමාජය හදලා තියෙන්නේ විිවිධාකාර ආයතන, සමාගම් වල පැවැත්මට.

    පහුගිය දවස් ටිකේ ගෑනු කීදෙනෙක් දිවිනසාගත්තද ක්ෂුද්‍ර මූල්‍ය ණය (Micro Finance Loan) ගෙවා ගන්න බැරිව.

    Granton, Innovage, DMI වගේ ආයතන වල පොඩි කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක් වැඩ කරනවාද පඩියක් නොගෙන.
    ඒ කාර් එකක් ගන්න, තමන්ගෙම office එකක් දා ගන්න පුළුවන් කියන මායාවට අහුවෙලා ඉන්න නිසා. මොළ සේදීම.

    පසුගෙවුම් සැටලයිට් TV, අන්තර්ජාල සබඳතා, දුරකථන සබඳතා දෙනවා "ගොන්ත" තරඟ තියලා දිනන අයට.
    ඒ දිනන මිනිස්සු මහා දිනුමක් ලැබුන වගේ ගිහින් අරන් එනවා.
    ඊට පස්සේ බිල ගෙවන්න ඕනේ තමුන්ය, තමුන් අහුවුනේ උගුලකටය කියන එක තේරෙන්නේ නෑ. :lol:

    සමාජයේ බහුතරයක් ඉන්නේ මොළ සේදීමකට අහුවෙලා.

    ෆිනෑන්ස්, ලීසිං, ඊළඟට ක්‍රෙඩිට් කාඩ්... සරලව කිව්වොත් හැම විදියකම "ණයක්" කියන්නේ මර උගුලක් දැන්. :yes:

    අහිංසක මිනිහව තමයි හැම අතින්ම හූරන් කන්න බලන්නේ.
    ඉතින් අහිංසක මිනිහා දැනගන්න ඕනේ ඒ උපක්‍රම, උගුල් වලට අහු නොවී ඉන්න.
    තමන්ගේ අවශ්‍යතාවයට විතරක් සල්ලි වියදම් කළා නම්, ඔය වගේ ප්‍රශ්න වලින් වැළකෙන්න පුළුවන්.

    ධනාත්මක චින්තනකාරයෝ මොනවා කිව්වත්, එක එක මනුස්සයාට එයාගේ පවුල් පසුබිම හා
    තව තව දේවල් එක්ක බැලුවාම කරන්න පුළුවන් යම් සීමාවක් තියනවා. ඒ සීමාවෙන් පනින්න ගියාම ප්‍රශ්න... ප්‍රශ්න... ප්‍රශ්න ඉල්ලන් කනවා...
    A කියන කෙනා ඉස්සර කෝච්චියේ කඩල විකුණලා, දැන් බෙන්ස් එකක ගියාට,
    B ට ඒක කරන්න බෑ. මොකද A සහ B දෙන්නෙක්.
    එක්කෙනෙක් සාර්ථක වුනා කියලා ඒ ක්‍රමය තව කෙනෙක්ට හරියන්නේ නෑ.
    තමුන්ට හරියන පාර තමුන්ම හොයාගත්තොත් විතරයි දියුණු වෙන්න පුළුවන්. :yes:

    මරණ තුනක් ඇති මනුස්සයා පැණි කන්න කලින් හිතන්න ඕනේ මරණයෙන් ගැළවෙන විදියක් ගැන... :yes:

    බලන් කඩතුරා හැර දෑසේ... :yes:

    මේවා කවුරුවත් ඔළුවට ගන්න ඕනේ නෑ. අත නලියන නිසා ටයිප් කළේ... පිස්සන් කොටුවෙන් පැනපු එකෙක්ගේ පුහු දේශනයක් සේ සලකා බැහැර කළ යුතු... :D
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    අනිත් එක ඔය එන මිනිස්සුත්...

    හැමෝම ඉතින් ජීවත් වෙන්න කරන අරගලය තමයි... :)
    ...

    මෙතනදි මං කිව්වේ සීසර්ලා හොඳයි, එයාලා කරන දේ හරි කියන එක නෙවෙයි,
    මේ ඇවිත් ඉන්න උන් මැරයොවත්, චණ්ඩිවත් නොවෙන්න පුළුවන් කියන එක.
    සමහරවිට කුලී වැඩක් කරන, වෙන රස්සාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්.
    අමතර අදායමක් විදියට සීසර් කෙනෙක් යටතේ වාහන උස්සන වැඩෙත් කරනවා වෙන්න පුළුවන්.

    ඒ වැඩේ සාධාරණීකරණය කරනවා නෙවෙයි,
    සල්ලි හොයන්න ඕවා කරන්න ගියාම හරි මිනිහෙක්ට අහුවුනොත් කෙළ වෙන්නේ තමුන්ටමයි.
    එහෙම එක සීසර් කෙනෙක්ට වෙඩි තියලත් තිබුනා ඉස්සර...

    මං කිව්වේ ඒ මිනිහත් ජීවත් වෙන්න ඒ වැඩේ තෝරගෙන තියනවා කියන එක. සමාජයේ හැටි... :D
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,409
    25,620
    113
    පොලීසියේ අයියලා ම තමයි ඔය සීසර් ලාගේ ඔඩොක්කු කුක්කෝ.....හරි විදිහට HNB එකේ නිළදාරියෙකු ඔතන ඉන්න ඕනේ...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,409
    25,620
    113
    මෙතනදි මං කිව්වේ සීසර්ලා හොඳයි, එයාලා කරන දේ හරි කියන එක නෙවෙයි,
    මේ ඇවිත් ඉන්න උන් මැරයොවත්, චණ්ඩිවත් නොවෙන්න පුළුවන් කියන එක.
    සමහරවිට කුලී වැඩක් කරන, වෙන රස්සාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්.
    අමතර අදායමක් විදියට සීසර් කෙනෙක් යටතේ වාහන උස්සන වැඩෙත් කරනවා වෙන්න පුළුවන්.

    ඒ වැඩේ සාධාරණීකරණය කරනවා නෙවෙයි,
    සල්ලි හොයන්න ඕවා කරන්න ගියාම හරි මිනිහෙක්ට අහුවුනොත් කෙළ වෙන්නේ තමුන්ටමයි.
    එහෙම එක සීසර් කෙනෙක්ට වෙඩි තියලත් තිබුනා ඉස්සර...

    මං කිව්වේ ඒ මිනිහත් ජීවත් වෙන්න ඒ වැඩේ තෝරගෙන තියනවා කියන එක. සමාජයේ හැටි... :D
    ඇමති ,මැති ලාගේ පුද්ගලික වාහන ගොඩක් ඇරියස් , එතකොට ඩී.ඇස්.ගුණසේකර බස් එහෙමත් ඇරියස් තියාන දුවන්නේ...ඒවට අත තියන්න ඔය මොන ජගත් සීසර් කෙනෙක් වත් එන්නේ නෑ..ආවත් අතක් , කකුලක් නොකඩාගෙන යන්නේත් නෑ...
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇමති ,මැති ලාගේ පුද්ගලික වාහන ගොඩක් ඇරියස් , එතකොට ඩී.ඇස්.ගුණසේකර බස් එහෙමත් ඇරියස් තියාන දුවන්නේ...ඒවට අත තියන්න ඔය මොන ජගත් සීසර් කෙනෙක් වත් එන්නේ නෑ..ආවත් අතක් , කකුලක් නොකඩාගෙන යන්නේත් නෑ...

    :yes: :)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    උබල මේ දන්නේ මොනාද ?, කතා කරපන් HNB customer support line එකට , මම කතා කලා ගිය අවුරුදේ ද කොහෙද credit card ගැන අහන්න , ඕනේ ඒවා , එපා ඒවා ඔක්කොම අහනවා මගෙන් . මම අහන details දෙන්නේ නැතුව , අන්තිමට හුජ්ජ කරපු වෙලාවත් අහයි කියල :lol: මම line එක cut කලා :yes:, මහා චා බැංකුවක ඕක :oo::frown::dull:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබල මේ දන්නේ මොනාද ?, කතා කරපන් HNB customer support line එකට , මම කතා කලා ගිය අවුරුදේ ද කොහෙද credit card ගැන අහන්න , ඕනේ ඒවා , එපා ඒවා ඔක්කොම අහනවා මගෙන් . මම අහන details දෙන්නේ නැතුව , අන්තිමට හුජ්ජ කරපු වෙලාවත් අහයි කියල :lol: මම line එක cut කලා :yes:, මහා චා බැංකුවක ඕක :oo::frown::dull:

    අයියා බයවෙලා නේද ලයින් එක කට් කලේ .:sorry:
    මට හිතුනා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    නැ බන්, නිකන් බොරුවට සල්ලි කපා ගන්න ඕනේ නැනේ ඕන details දෙන්නේ නැති නම් , බය වෙන්නේ මොකෝ phone ලිනේ එක දිගේ බුතයෙක් එනවා ද ?:lol:

    අයියා බයවෙලා නේද ලයින් එක කට් කලේ .:sorry:
    මට හිතුනා
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    සීසර්ලාට ගහන්න අයිතියක් නම් නෑ. ඒත් වාහන ගත්තු එවුන් දැනගන්න ඕන වාරිකේ දාන්න හරියට. බැරිනං බැරි උට්ටවල් ණයට ගන්නේ නැතිව ඉන්න ඕනේ.

    :yes: :yes: :yes:
    මේක තමයි මමත් කියන්නේ.
    සමහර ඇත්තෝ ඉන්නවා ගමේ ගොඩේ පොළියට සල්ලි දෙන අයගෙන් සල්ලි අරන්
    ගෙවාගන්න බැරි වුනාම නීතිය මතක් වෙන... ඕවා නීති විරෝධී වගේ දේවල් මතක් වෙන්නේ එතකොට. :lol:

    ඔය ඔතන කෙනෙක් පෙන්නන කොළේ වාහනේ කෙනාට දීලා මිසක් වාහනේ ගෙනියන්න බැරිලු නීතියට අනුව. ඒ කොළේ පොලිසියෙන් අරන් එන එක ඇත්ත.
    ඒත් වාහනේ අයිතිකාරයා පොලිසියට ගියොත්
    ගොඩක් වෙලාවට පොලිසිය ගන්නේ වාහනේ අයිතිකාරයාගේ පැත්ත.
    වාහනේ අයිතිකාරයා කිව්වොත් මගේ වාහනේ මෙච්චර සල්ලි / රත්තරන් බඩු තිබුනා කියලා සීසර් වග කියන්න ඕනේ. :rofl:

    :yes::yes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ගුටි කාපු කෙනා චන්ඩියෙක් කියලා මං කියලා නෑ. :no:
    ඒවගේ දෙයක් අදහස් වෙනවා නම් කණගාටුයි... :sorry:

    මං ඔතනදි අසාධාරණයි කිව්වේ "අහිංසක මිනිස්සුන්ගේ විතරක් වාහන උස්සන එක." තමයි.

    අහිංසක මිනිස්සුන්ට තඩිබාන එක වැරදි.
    හැබැයි, ඒ අහිංසක මිනිසාට පුළුවන් කමක් තියනවා ගුටි කන එකෙන් වැළකෙන්න...
    නමුත් එයා එහෙම නොකරනවා නම්?
    එහෙම නම් ඒ අහිංසක මිනිහාට තවදුරටත් අනුකම්පා කරලා වැඩක් නෑ. :)

    ඔන්න දැන් ඉතින් හෑල්ලක් ලියන්න වෙනවා ඈ... :lol:

    බහුතරයක් කොල්ලෝ ඇටෙන් පොත්තෙන් මෝරන කොටම උන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වෙනවා,
    බයික් එකක් ගන්න එක.
    බයික් එකේ එන්ජිමේ අශ්ව බල ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න කොල්ලාගේ පොරත්වය වැඩි වෙනවා. :rofl:
    වර්තමාන කොල්ලෝ හිතන්නේ එහෙම. :dull:

    "මහත්මයෙක්" වෙන්න ලේසිම ක්‍රමය කාර් එකක් ගන්න එක‍.
    වෙන කිසිම දෙයක් අදාළ නෑ.
    මනමාල පුතාට කාර් එකක් තියනම් දුව දෙන්න වෙන කිසිම සුදුසුකමක් ඕනේ නෑ.
    කාර් එකක් තියනවා කියන්නේ ඉතින් හොඳ පුතෙක් තමා... :rofl:

    ඒ විදියට සමාජය හදලා තියෙන්නේ විිවිධාකාර ආයතන, සමාගම් වල පැවැත්මට.

    පහුගිය දවස් ටිකේ ගෑනු කීදෙනෙක් දිවිනසාගත්තද ක්ෂුද්‍ර මූල්‍ය ණය (Micro Finance Loan) ගෙවා ගන්න බැරිව.

    Granton, Innovage, DMI වගේ ආයතන වල පොඩි කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක් වැඩ කරනවාද පඩියක් නොගෙන.
    ඒ කාර් එකක් ගන්න, තමන්ගෙම office එකක් දා ගන්න පුළුවන් කියන මායාවට අහුවෙලා ඉන්න නිසා. මොළ සේදීම.

    පසුගෙවුම් සැටලයිට් TV, අන්තර්ජාල සබඳතා, දුරකථන සබඳතා දෙනවා "ගොන්ත" තරඟ තියලා දිනන අයට.
    ඒ දිනන මිනිස්සු මහා දිනුමක් ලැබුන වගේ ගිහින් අරන් එනවා.
    ඊට පස්සේ බිල ගෙවන්න ඕනේ තමුන්ය, තමුන් අහුවුනේ උගුලකටය කියන එක තේරෙන්නේ නෑ. :lol:

    සමාජයේ බහුතරයක් ඉන්නේ මොළ සේදීමකට අහුවෙලා.

    ෆිනෑන්ස්, ලීසිං, ඊළඟට ක්‍රෙඩිට් කාඩ්... සරලව කිව්වොත් හැම විදියකම "ණයක්" කියන්නේ මර උගුලක් දැන්. :yes:

    අහිංසක මිනිහව තමයි හැම අතින්ම හූරන් කන්න බලන්නේ.
    ඉතින් අහිංසක මිනිහා දැනගන්න ඕනේ ඒ උපක්‍රම, උගුල් වලට අහු නොවී ඉන්න.
    තමන්ගේ අවශ්‍යතාවයට විතරක් සල්ලි වියදම් කළා නම්, ඔය වගේ ප්‍රශ්න වලින් වැළකෙන්න පුළුවන්.

    ධනාත්මක චින්තනකාරයෝ මොනවා කිව්වත්, එක එක මනුස්සයාට එයාගේ පවුල් පසුබිම හා
    තව තව දේවල් එක්ක බැලුවාම කරන්න පුළුවන් යම් සීමාවක් තියනවා. ඒ සීමාවෙන් පනින්න ගියාම ප්‍රශ්න... ප්‍රශ්න... ප්‍රශ්න ඉල්ලන් කනවා...
    A කියන කෙනා ඉස්සර කෝච්චියේ කඩල විකුණලා, දැන් බෙන්ස් එකක ගියාට,
    B ට ඒක කරන්න බෑ. මොකද A සහ B දෙන්නෙක්.
    එක්කෙනෙක් සාර්ථක වුනා කියලා ඒ ක්‍රමය තව කෙනෙක්ට හරියන්නේ නෑ.
    තමුන්ට හරියන පාර තමුන්ම හොයාගත්තොත් විතරයි දියුණු වෙන්න පුළුවන්. :yes:

    මරණ තුනක් ඇති මනුස්සයා පැණි කන්න කලින් හිතන්න ඕනේ මරණයෙන් ගැළවෙන විදියක් ගැන... :yes:

    බලන් කඩතුරා හැර දෑසේ... :yes:

    මේවා කවුරුවත් ඔළුවට ගන්න ඕනේ නෑ. අත නලියන නිසා ටයිප් කළේ... පිස්සන් කොටුවෙන් පැනපු එකෙක්ගේ පුහු දේශනයක් සේ සලකා බැහැර කළ යුතු... :D

    wahane cease karakota ayithi karayata gahanna oni kiyala(u barapathala waraddak kara thiyena nisa guti kanna oni..!!) niyamayak thiyenawada ?? :shocked::shocked:

    gahanne nathuwa aran yanna berida ? police yata inform karala officer kenk gennala wade hodin iwara karanna berida ?? minha mala nam ithin pawu uge pawule ewun. balapan buwage bread ekath idila 34+ wage athi tharuna lamayek neme athal ekata vahana ganna :lol:

    ehema hodin wade karanna oya wage ewunta mole thiyenna epaya. HNB eke responsibility ekak na marayo dala cease karanawa :lol:
    mage lease eka HNB eke thibbe welawata iwara wuna :D
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100

    උබේ කටට මසුරන් දාන්න වටිනවා අඩේ. සිරාවටම මේසමජයේ වෙනදේ කිව්වට
     
    මෙහෙම වෙනවා නම් හොඳයි. වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ... :( කිසිම ෆිනෑන්ස් එකක් එහෙම නොකරන්නේ මොකක් හරි හේතුවක් ඇති... :nerd:
    HNB විතරක් නෙවෙයි, හැම එකේම වගේ ඔය වගේ යක්කු වගේ උන් තමා එන්නේ...
    වාහනේ එකා අහිංසක වැඩි වෙන තරමට සද්දේ දානවා වැඩි ඇති ඇති වාහනේ එකාව... :(

    උබේ කටට මසුරන් දාන්න වටිනවා අඩේ. සිරාවටම මේසමජයේ වෙනදේ කිව්වට
    :)
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,906
    3,269
    113
    Malabe
    ඒක හරි, ගහන්න ඕනේ නෑ. :) ඒත් එහෙම එන එකේ මොකක් හරි හේතුවක් ඇති. හැම ෆිනෑන්ස් එකේම වගේ ඔහොම තමා එන්නේ.
    සමහරවිට චන්ඩි වගේ ආවම අපට මුන් එක්ක හැප්පෙන්න බෑ කියලා හිතලා,
    සාමාන්‍ය කෙනෙක් වාහනේ බාර දෙන නිසා වෙන්න ඇති.
    ඒ චන්ඩි මානසිකත්වයෙන් ආවම ඉබේම වගේ පාරක් දෙකක් ගහන එක වෙනවා ඇති...

    වාහනේ උස්සන්න එන්න කලින් මිනිහා ගැන හොයලා බලලා එන්නේ...
    නීතීඥ, දොස්තර, නීතිවේදීන් වගේ දෙයක් කරන්න පුළුවන් අයගේ වාහන ඔය විදියට උස්සන්න එන්නේ නෑ.
    සාමාන්‍ය මිනිස්සු ගාවට විතරක් එන්නේ, නීතිය අතින් වැරදි නිසානේ... :rofl:

    අනිත් එක ඔය එන මිනිස්සුත් වාහනේ ගිහින් දීලා කීයක් හරි අතට ගන්න එන්නේ.
    ෆිනෑන්ස් එකෙන් කිව්වම සීසර් කෙනෙක්ට වාහනේ ගෙනත් දෙන්න කියලා,
    එයා තමන්ගේ යටතේ ඉන්න ගෝලයෝ ටික දානවා.
    ෆිනෑන්ස් එකෙන් දෙන ගානෙන් කොටසක් තමුන්ට තියාගෙන
    ඉතිරි ටික අර ගෝලයන්ට බෙදලා දෙනවා.
    ඒ ගෝල සීසර්ලා තමා ඔය ඔතනත් ඇවිත් ඇත්තේ ගොඩක් වෙලාවට.
    උනුත් කරන්නේ කීයක් හරි හොයාගන්න එකනේ.
    ඒකෙන් වෙන්න පුළුවන් ගෙදරට කන්න අරන් යන්නේ.

    හැමෝම ඉතින් ජීවත් වෙන්න කරන අරගලය තමයි... :)

    ඒවගේම ඒ හැමතැනම අසාධාරණය තමයි. :(
    Seize karanna enne anthima thurumpuvak vidihata. Ethakota nelavi nelavi enna behene. Kenek issallama varada karala eeta passe vena deval katha karanne mokatada? Hariyata marana danduvama deela elluvama, aekata alugosuvata baninava vagey.
    Vehicle ekata gevanna berinam, ganna epa. Fullstop!
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    wahane gatta nam lease eka kohoma hari gewanna ona, noka nobi hari
    eth owner kiyawa neda eka masayai arrears kiyala?
    ehema nam bank eke ungei seasor lagei ata thalanna ona, anika wahane ganna awith owner ta mehema gahanna mun kauda??

    okun ohoma wahana ussanna enne na loku dial ekak nam, nikam hukogena yanna wenne, issara ohoma ekak ussanna awith owner thawa dethun denek ekka seasor kenekta gahala maruwa, polisiyata kiuwe wahane ussanna awa kiyala.. hari ne ithin :lol:

    dan nam oke legal side eka kohomada danne na habai...
    leasing company kiyanneth minissu huran kanna puluwan uparimen huuran kana places, hoda experience thiyenawa mata nam, ena minissu paw..