ISIS නායක:මරුට

topkollek

Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්තිමට ලංකාවට ගැහුව එකේ පලිය සිරිසේන මහත්තයා ගත්තා කොහොම හරි.:rolleyes:

    හරියට හයමාසේ දානෙ දුන්නා විතරයි.:dull:

    ලංකාවෙන් විතරක් නෙමෙයි ලෝකෙන්ම අතු ගාලා දැම්මා . :D

    ඔහොම යං සිරී බ්‍රෝ. ගෙයක් නෙමෙයි ඉල්ලන දෙයක් දෙන්නම් . :love:

    අපි පත් කරපු ජනාධිපති උතුමාණන්ට බැණපු අයට ගොඩාක් රිදෙයි ඈ /:P

    :P:lol:
     
    • Like
    Reactions: P o o L

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,431
    113
    Mother Earth
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif

    gr.jpg

    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    අන්තිමට ලංකාවට ගැහුව එකේ පලිය සිරිසේන මහත්තයා ගත්තා කොහොම හරි.:rolleyes:

    හරියට හයමාසේ දානෙ දුන්නා විතරයි.:dull:

    ලංකාවෙන් විතරක් නෙමෙයි ලෝකෙන්ම අතු ගාලා දැම්මා . :D

    ඔහොම යං සිරී බ්‍රෝ. ගෙයක් නෙමෙයි ඉල්ලන දෙයක් දෙන්නම් . :love:

    අපි පත් කරපු ජනාධිපති උතුමාණන්ට බැණපු අයට ගොඩාක් රිදෙයි ඈ /:P
    දන්නවනේ සිරාගේ වැඩ ඇමෙරිකන් හමුදාව දාලා දුන්නේ
    LTTE යුද්දේ සතියෙන් විසදපු සිරාට ඕකා මොකෙක්ද

    :lol::lol::lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,656
    7,999
    113
    Kotahena
    Rata beragath Trumpachchita kalaguna salakamu :nerd:

    Trump ISIS ට ගහද්දි ලංකාවේ ඉන්න UNP බත් බැලයන් ට රිදෙන theory එක බලපං
    මහින්දයා මූන්ගේ කනේ තියලා දීල තියෙන්නෙ :rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,917
    1
    9,714
    113
    Gampaha
    ඕක ලොකු දෙයක්ද? හමුදාව වටලනකොට අබු බකර් එතන ඉදලා.. එතකොට ට්‍රම්ප් ජනාධිපති වෙලා හිටියා එච්චරයි
    :lol::lol::rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක්කෙනෙක් මරද්දි තව සිය ගානක් බැඳෙනව :love: ඔහොම isis ඉවර කරන්න බෑ. අනාගතේ ලෝකය භාරගන්න ඉන්නෙ isis සටන් කාමීන්.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    u marunata thawa ekek nayakaya wenwa bn. oka othanin iwara wenne nh. oya keeweni nayakayda marune.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    u marunata thawa ekek nayakaya wenwa bn. oka othanin iwara wenne nh. oya keeweni nayakayda marune.
    ඒ උනාට ලෝකේ දරුණුම ත්‍රස්තවාදී ගැන්සියක් හිටියනේ මේ ආසියාතික රටක. ඒ රටේ උන් එකතුවෙලා ඒ ත්‍රස්තවාදී නායකයාව මැරුවා.. එතනින් එවුන් ඉවර උනා.. ඇමෙරිකාව අදටත් ඒ රටේ ඒ හමුදාවට ඉරිසියා කරනවා කියලා තමා ඒ රටේ මිනිස්සු කියන්නේ.. එහෙනම් දැන් මෙතන එහෙම ඔට්ටු නැද්ද?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,656
    7,999
    113
    Kotahena
    ඒ උනාට ලෝකේ දරුණුම ත්‍රස්තවාදී ගැන්සියක් හිටියනේ මේ ආසියාතික රටක. ඒ රටේ උන් එකතුවෙලා ඒ ත්‍රස්තවාදී නායකයාව මැරුවා.. එතනින් එවුන් ඉවර උනා.. ඇමෙරිකාව අදටත් ඒ රටේ ඒ හමුදාවට ඉරිසියා කරනවා කියලා තමා ඒ රටේ මිනිස්සු කියන්නේ.. එහෙනම් දැන් මෙතන එහෙම ඔට්ටු නැද්ද?

    එතනින් ඉවර නෑ නේ තෝ ඉන්නේ ඉතුරු හරිය කොරන්ඩ :rolleyes:
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    මට තියෙන පස්නෙ මූ කොහොමද දන්නෙ නෑ රැවුලෙ ගෑවෙන්නෙ නැති වෙන්න පල්ලියෙන් දෙන කැඳ එක බොන්නෙ ?:nerd:

    :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,431
    113
    Mother Earth
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif

    gr.jpg

    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif
    avatar548306_5.gif

    "සඳ ගිලුණත් හිරු ගිලුණත් මට කමක් නෑ..තරු වැටුණත් මල් හැලුණත් මට කමක් නෑ..
    පොහොට්ටුවට ඔබ දෙනවා නම් මට කමක් නෑ..කමක් නෑ.. "

    -මීට,

    එරෝසන්-
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,161
    99,774
    113
    ට්‍රම්ප් රජානෝ කියලා සින්දුවක් තාම හදලා නැද්ද බ්‍රෝ.. නිව්යෝක් හන්දියේ කිරිබත් උයනවලුද ඇමෙරිකන්ස්ලා

    ට්‍රම්ප් එයාර්පොස් වන් එකෙන් බැහැලා පොලව කිස් කරලද ප්‍රෙන්.. ඇමෙරිකාවේ හමුදාපති හිරේ දානවලුද?
    ලංකාවෙ ඉවර කරෙ අවුරුදු 30ක් රටේ මිනිස්සු බල්ලො බළල්ලු වගේ පාරවල් වල මැරිල ඉදපු කාලයක්. එකයි ඔය සිද්දියයි සමාන කරන්න තරම් උබලගෙ මොළේ තැලිලද?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Allah deyyo American ewunta support karanne kiyala hithenne mata witharada? :rolleyes::rolleyes:

    Human Rights case na USA nisa.. apita ehema kohomada? Trump lokka kiyanawa pora coward looser at his last moment he was crying brought three kids to die with him kiala. kelinma live balala US technology eka tianawalu live balanna movie ekak internet eke balanwa wage apii..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    කන්ෆර්ම්ඩ් ප්‍රෙන්ස්... ලීඩර් ඊස් ඩෙඩ්... ෆොක්ස් ලයිව් ...







     
    Last edited: