හරි.. හරි බන්.. සිංහලු තරම් ඇමෙරිකන් උන් දස්ස නැහැ.. ඒක පිලිගන්නවා මම. ලෝකෙර් දරුණුම ත්‍රස්තවාදි සංවිදානය වෙච්ච එල්ටීටීඊ එකේ නායකයා මළාම දරුණුම ත්‍රස්තවාදී සංවිදානය ඉවරයි.. හැබැයි මේ කොල්ලෝ කුරුට්ටෝ ටිකක් එකතුවෙලා සිරියාවේ කඩයක් අයිනේ අටෝ ගත්තු අයිඑස් වගේ පුංචි සන්විදානෙක නායකයා මලා කියලා ඇමෙරිකන් උන්ගේ අතින්, එක ලොකු දෙයක් නෙමෙයි තමා. එල්ටීටීඊ එකේ නායකයා මළාම එක ඉවර උනාට අල බග්දාදී මලාට එහෙම වෙන්නේ නැතුව ඇති.. මොකද රාවණාගේ ශක්තිය ඇමෙරිකන් උන්ට තියන එකක්යැ.. අවුරුදු 2500ක ඉතිහාසයක් තියන උබලා ඉස්සරහ මේ 250ක අතිතයක්වත් නැති ඇමෙරිකන් උන් මොක්කුද? සොරි බන්. මමයි පටලවගත්තේ..හෙළයෙක්;24880944 said:ලංකාවෙ ඉවර කරෙ අවුරුදු 30ක් රටේ මිනිස්සු බල්ලො බළල්ලු වගේ පාරවල් වල මැරිල ඉදපු කාලයක්. එකයි ඔය සිද්දියයි සමාන කරන්න තරම් උබලගෙ මොළේ තැලිලද?







