Huawei CEO Seen With An iPad At Airport Security Line 🤣🤣

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse


    entry level බෙන්ස් එකට වඩා දැන් axio එක ගණන් කියලද උඹ කියන්න හදන්නේ?
    උබේ ඔය ගු ගොඩ වගේ දෙගුණයක් විතර ගණන් CLA එකක්. entry නෙවෙයි මොන ලබ්බ උනත්. :lol:

    හිගන කැරි පොන්නය ජීවිතේම පුක දීල හම්බ කරපු ගාන පෙන්නලා කියනව benz ගන්න පුළුවන් දැන් උනත් කියල.

    හරකෝ මිනිහෙක්ගෙ වාහනේට වියදම් කරන budget එකයි සන්තකේට තියෙන ඔක්කොම සල්ලියි කියන්නේ දෙකක්. ඒක නිසා තමයි උඹට දැනටත් axio එකක් තියෙන්නේ benz එකක් නැතුව. උඹ මෙහෙම හිතපන්, උඹ ඔය සල්ලි ටික උස්සගෙන ගිහින් benz එකක් උස්සන් අවම උබේ ගෑණි ළමයින්ට බඩගිනි උනාම උබේ ෆයිය තමයි හපන්න දෙන්න වෙන්නේ. වාහනේ service එකක් අවම පුක තමයි දෙන්න වෙන්නේ. වාහන budget එක කියන්නේ වෙන එකක්. axio ගත්තේ ආසාවට වගේ ගොන් talks පිළිගන්න බැහැ. උඹේ හිඟන කමටයි උඹ axio වල යන්නෙ. benz ගන්න කලින් ගෙයක් දොරක් හදාගනින්. උඹ ඔය account balance බල බල උඹව රවට්ට ගන්න එකයි, මේකේ ඉන්න පොඩි කොල්ලොන්ව රවට්ටන එකයි කරන්නෙ. පුළුවන් නම් හෙට ගිහින් C200 එකක් අරන් කියපන්. නැත්නම් හිඟන පොන්නය කට වහන් හිටපන් "මම ගණන් අඩු කාර් වල ගියාට ලම්බෝගිනි ගන්න පුළුවන් පොරක්" කියල නහයෙන් අඩන්නේ නැතුව. :lol:

    freelance කරන ගමන් හරක වගේ කසදත් බැදගෙන ළමයිත් හදාගෙන ඉන්න depressed නාකි අනාත හිඟන්නෙක් කියන එක තමයි අපිට පෙන්නේ.

    කියන පුළුවන් හොඳම විදියට කිව්වේ. තේරුනේ නැත්නම් පොඩ්ඩක් පැත්තකට ගිහින් හිතපන්.

    Damn this guy on fire :D
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හප්ප. ත්‍රෙඩ් එක පටාන්ගෙන තියෙන්නෙ මොකෙක්ද එකෙක් අයිපෝන් එකක් අරං ගියපු එකකින්. දැන් ත්‍රෙඩ් එක ඉවර වෙන්න හදන්නෙ කොල්ලො ටික තමන්ගෙ බෑන්ක් අකවුන්ට් වල ස්ටේට්මන්ට් පෝස්ට් කරල.:oo::rofl::rofl:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    හප්ප. ත්‍රෙඩ් එක පටාන්ගෙන තියෙන්නෙ මොකෙක්ද එකෙක් අයිපෝන් එකක් අරං ගියපු එකකින්. දැන් ත්‍රෙඩ් එක ඉවර වෙන්න හදන්නෙ කොල්ලො ටික තමන්ගෙ බෑන්ක් අකවුන්ට් වල ස්ටේට්මන්ට් පෝස්ට් කරල.:oo::rofl::rofl:

    Thread eke title eka maru karanna kiayala baluwe “post your bank account statement” kiyala.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,550
    3,327
    113
    Kolama එක්ක මමත් ඇරගෙන තියෙනව හැබැයි මෙතනදී පොර කියන දේ ඇත්ත
    අයිපෝං අනාථයො නම් මට පේන්න බෑ
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,067
    113
    Loading...
    මරා ගන්න එපා ඕයි! සල්ලි වැඩියි නම් මට කීයක් හරි දීපන්. :rofl:
     

    atrz

    Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    LOL:rofl::rofl::rofl:


    This is gonna be a amazing thread. First post your one bro ;) :D

    methana kisima awlk nehe bun.
    minissunta kemathi brands minissu use karanawa thamange salli walin aran.
    methana wela thiyenne thamange salli walin thamanta ona brand ekaka product ekak use karanna behe eka eka wesige puthalata ona widiyatai anith minissu brands ganna ona.
    ane huke bun.
    1st page eke thibba post eke anthimatama thibba huawei ceo wage anith minissuth open minded una num kochcharak hodai da kiyala.
    mewa ethin samahara wesige puthalata therenne nehe jeewithema ekama brand ekak badagena ekata puka denawa.
     
    • Like
    Reactions: Kolama

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :lol::lol: ටහිකෙන ලොජික් නෙහ් මේවා..

    මටනම් බැංකු ගිනුමක්වත් නෑ, ඒ නිසා මේවට කතාකරන්න කිසිම අයිතියකුත් නෑ :lol:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    අයිපෝං අනාථයො නම් මට පේන්න බෑ

    methana wela thiyenne thamange salli walin thamanta ona brand ekaka product ekak use karanna behe


    මාත් පෞද්ගලිකවම ඇපල් කියන බ්‍රෑන්ඩ් එකට කැමති නෑ මචං. මම කියන්නෙ ඒක ආභරණයක් විදියට පාවිච්චි කරන එක ගැන නෙමෙයි. ෆෝන් එකක් විදියට මට නම් කොහෙත්වම හරියන්නෙ නෑ. ඇන්ඩ්‍රොයිඩ් එකක් එක්ක කම්පෙයාර් කරොත් සෑහෙන්න ලොකු වෙනසක් තියෙනව iOS එකේ. හැබැයි හාඩ්වෙයාර් කොලිටි එක නම් ඇපල් වල පට්ටයි(ඉස්සර දැන් කොහොමද දන්නෙ නෑ, දැනුත් එහෙම වෙන්න ඇති:rolleyes:). ඒත් OS එක ගත්තොත් නම් Android OS එක Functionality wise ගොඩක් ඉස්සරහින් ඉන්නව.



    මෙතැන කතාවෙන්නෙ ඕක ආභරණයක් විදියට පාවිච්චි කරන එක ගැන මචං. ඒ අතින් බැලුවොත් ඉතිං ඒක ඇත්ත තමයි. මිනිස්සු මාල මුදු දානව වගේ ලංකාවෙ මිනිස්සුන්ට මේක ආභරණයක්. මෙහේ මිනිස්සුන්ට ඒ මෙන්ටලිටි එක කොහොම ඇවිල්ලද දන්නෙ නෑ. ඒකට හැමෝම හැඩ ගැහෙනව. ඒකයි වෙන්නෙ මචං. ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ගෙ මෙන්ටලිටි එකත් එක්ක බැලුවම ඇත්තටම ආභරණයක් විදියට පාවිච්චි කරන්න ගොඩක් වටින භාණ්ඩයක් තමයි මේක. බෙන්ස් එකකින් බැහැල අයි ෆෝන් එකක් පාවිච්චි කරාම බලන්න මිනිස්සු වඳින තරම. මේව ඉතිං අපේ කරුමෙට වෙලා තියෙන දේවල් බං මේ රටේ මිනිස්සුන්ට.


    මටත් දවසක Show off කරන්න පිස්සුවක් හැදුනොත් එදාට අයි ෆෝන් එකක් ගන්නව එතකල් අවශ්‍යතාවයෙන් බැලුවොත් අවශ්‍යතාවය 0යි බං :) :) :)