NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,815
    11,036
    113
    Sherwood වගේ තැනක
    NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

    පියවර තුනයි !

    එන්න ! කියවන්න ! ඔබ කැමති ඕනම කෙනෙක්ට ඡන්දය දෙන්න .. !


    ජාතික ජන බලවේගය

    ප්‍රතිපත්ති ප්‍රකාශන


    https://npp.lk/policies


    මෙතන මඩ නෑ , ඒ නිසා ඔබේ මඩ අරන් ඇවිල්ල තමන් කඩේ යන අපේක්ෂයාගේ රෙද්ද ගලවන්න එපා නේද .. බැලුව කැමති නං බම්ප් එකක් දැම්ම ගියා .. ඔබ කැමති අපේක්ෂකයින්ගේත් ප්‍රතිපත්ති ටිකත් මෙහෙමම දාමු අපි ඒවත් බලමු !


    :) :) :)
    ​
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙතන මඩ නෑ , ඒ නිසා ඔබේ මඩ අරන් ඇවිල්ල තමන් කඩේ යන අපේක්ෂයාගේ රෙද්ද ගලවන්න එපා නේද

    ජෙප්පන්ගෙ අතීතය මතක් කරල දෙන බව දන්න කලිංම මඩ අරං එන්න එපාලු :rofl: හයියූ :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,815
    11,036
    113
    Sherwood වගේ තැනක
    මෙතන මඩ නෑ , ඒ නිසා ඔබේ මඩ අරන් ඇවිල්ල තමන් කඩේ යන අපේක්ෂයාගේ රෙද්ද ගලවන්න එපා නේද

    ජෙප්පන්ගෙ අතීතය මතක් කරල දෙන බව දන්න කලිංම මඩ අරං එන්න එපාලු :rofl: හයියූ :rofl:


    ඔව් ඔයි නැත්තන් 88/89 යි පුංචි අම්මගෙයි බෙරෙයි ගහනවා නේ මුන් ඇවිල්ල :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,663
    103,064
    113
    අනුරල ටිල්වින්ල මෙච්චර මේ දිනන්නෙ නෑ කියල දැන දැනත් දුක් විදින්නෙ අපි වෙනුවෙන් නීද අනී කියල මතක් වෙනකොට පපුව වාවන්නෙ නෑ අප්පා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,663
    103,064
    113
    උබල දිනන්නෙ නැති නිසා හොදයි.



    iSHQzAY.png
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1.jpg


    ටීවී එකේ පත්තරවල නිවුස් විතරද යන්නේ එතකොට
    :lol::lol::lol::lol:​
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,187
    1
    63,633
    113
    Mother Earth
    1.jpg


    ඡන්දේ නොදීමට එක් හේතුවක්
    ​

    තමුන් ඉපදිච්ච රටට ජාතියට නිගා කරන පර බල්ලො බන්. මේ වගේ උන්ට ජනාධිපතිවරණය හීනයක් තමයි.:P NPM එකේ ඔක්කොම උන්ගෙම manifesto එක බැලුව නම් අනිවා 3/4ක් උන්ගෙන් හැළෙනවා.