..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63

    ..:: SEX DRUGS | The Journal of Sexual Medicine ::..


    shutterstock_227886769-705x468.jpg


    රෙප් 8000 පැනලා K_ZONE is a splendid one to behold පොරක් වෙච්ච සතුටට මෙන්න මගෙන් තැග්ගක්..

    කාලයක් හැකිං ගැන ත්‍රෙඩ් දැම්මා, ඊට පස්සෙ ජාවරම් බිස්නස් ගැන ත්‍රෙඩ් දැම්මා, ඕන්න මේ ත්‍රෙඩ් එක තව ලොවෙත් නැති මාතෘකාවක් ගැන,

    මේ ත්‍රෙඩ් එක මම බලාපොරොත්තු වෙන්නෙ sex වලදි අපි පාවිච්චි කරන එක එක බෙහෙත් වර්ග ටිකක් ගැන කියලා දෙන්න, විශේශයෙන්ම ලගම ෆාමසියෙන් ගන්න පුලුවන් වෙන බෙහෙත් ටිකක් ගැන පොඩි දැනුමක් බෙදාගන්නයි උත්සහය,

    ඒ වගේම මම ඩොක්ටර් කෙනෙක් වත් ෆාමසියක අයිති කාරයෙක් වත් නෙමෙයි, මට තියෙන සාමන්ය දැනුමෙන් මම මේ විස්තර ටික දාන්නෙ, ඒ නිසා වැරදි තියෙනවා නම් නිවැරදි කරන්න, ඒ වගෙම මේ බෙහෙත් තමන්ට කවදාවත් අවශ්‍ය වෙන එකක් නැ කියලා හිතුනත් කවදා හරි අවශ්‍ය වෙන්න පුලුවන් ඒ නිසා පොඩි awareness ඇති කරන්න තමයි මගේ බලාපොරොත්තුව, නිසා ඔන්න විස්තර....


    1. Silagra 50

    GyoAB5cl.jpg


    මිල රුපියල් 30

    ඔන්න මේක තමයි ලංකාවෙ ඔය සම්භන්දව වැඩිපුරම බොන බෙහෙත,
    හවසට ෆාමසියකට ගියා නම් මල්ලි 50 හෙ පෙත්තක්.. , මල්ලි පිරිමි පෙත්තක්.. , මල්ලි හොදට නගින්න පෙත්තක් කියලා කන ලගට කරලා ඉල්ලන් එන පෙත්ත මේක තමයි, මම දන්න තරමින් ෆාමසියක විටමින් C විකිනෙන පෙති ගානට ආසන්න ගානක් මේක විකිනෙනවා.
    ඇත්තටම මේ පේත්තෙ තියෙන්නෙ sildenafil citrate, sildenafil තියෙන ගොඩක් බෙහෙත් තිබ්බත් මේ සිලාග්‍රා ලංකාවෙ ටිකක් ප්‍රචලිතයි අනිත් ඒවට වැඩිය. Viagra කියන ප්‍රසිද්ද බෙහෙතෙත් තියෙන්නෙ මේකම නිසා මේක ගොඩක් අය පාවිච්චි කරනවා.
    මේක ඇත්තටම පාවිච්චි කරන්නෙ erectile dysfunction (ED) තියෙන අයට,
    ඒ කියන්නෙ නගින එක පොඩ්ඩක් අඩු පිරිමි අයට :D, සරලවම කිව්වොත් මේකෙන් වෙන්නෙ අවශ්‍ය තැන්වල ලේ ගමනාගමනය ටිකක් වැඩි කරන එක, ඊට පස්සෙ ඉතින් කෙල්ලෙක් ගෙ කොන්ඩ ගහක් දැක්කත් සොකඩෙ ඉතින් යකඩෙ වගේ වෙනවා :D
    මල්ලි නගින එක අඩු වෙලා තියෙන අයටත්, එක පාරක් කරාට පස්සෙ ආයෙ පරක් කරන්න ඉක්මනට අයෙ මල්ලිව නැගිට්ට ගන්න ඕන වෙන අයටත්, වැඩේ කරලා ඉවර වෙනකල් දිගටම මල්ලිව කික් එකේ තියාගන්න බැරි අයටත් මේක හොද බෙහෙතක්,
    Side Effects ගත්තොත් මේකෙන් හර්දස්පන්දනය ගොඩක් වැඩි කරනවා, ඒ නිසා පොඩ්ඩක් කැරකිල්ල වගේ හැදෙන්නත්, වැඩේ කරලා ඉවර උනාට පස්සෙ වැඩියෙන් මහන්සි දැනෙන්නත්, පපුව පිටිකොටනවා වගේ හය්යෙන් ගැහෙන්නත්, කන් දෙක බ්ලොක් වෙලා ඇහෙන එක අඩු වෙන්නත්, නහා බ්ලොක් වෙලා හුස්ම ගන්නත් අමාරු වෙන්න පුලුවන් කියලා පවිච්චි කරපු අය නම් දන්නවා ඇති.
    බොහෝවිට උදේට මේ ලෙඩ ඔක්කොම ඇති වෙනවා මාත්‍රාව වැඩි උනොත්,
    ඒත් මගේ අවවාදය පුරුදු නැති කෙනෙක් නම් පෙති කාලක් විතර ගන්න වැඩේට පැය බාගෙකට ඉස්සර වෙලා ගන්න. :rolleyes: ඒ වගේම බඩ පැලෙන්න කැම කාලා මේක හරියට වැඩ කරන්නෙ නැ, ඒ නිසා කැම ටිකක් කාල, ඇල්කොහොල් කෝක් බොන්නෙ නැතුව පෙති කාලක් විතර ජින්සොමින් සහ විටමින් E කරලක් එක්ක ගන්න, :yes:
    ඊට පස්සෙ බය නැතුව කෙල්ල ලගට යන්න, වෙනද ක්ලච් බැලන්ස් කරන් ඕන තැන් ටොප් එකේම අදින්න පුලුවන් වෙයි :D

    සාමනය තරුන වයස කෙනෙක්ට පෙති කාලක් උනත් ඇති කියලා මම කිව්වට, පෙත්තකුත් මදි වෙන වෙලාවල් තියෙනවා ඒ අයට තියෙනවා මේකම මිලි 100 පෙත්ත.

    JLIWTTh.jpg


    මිල රුපියල් 100

    2. Vigra

    D87T66wl.jpg


    පෙත්තක මිල රුපියල් 600 - 2,800 දක්වා

    Vigra නම් ඉතින් ඕන කෙනෙක් අහලා ඇතිනෙ, උඩ කිව්ව සිලග්‍රා වල වැඩේම තමයි වෙන්නෙ ඒත් මේකෙ බ්‍රන්ඩ්නේම් එක ගොඩක් අය දන්නවා, ඒ වගෙම මේකෙ මිල ටිකක් වැඩියි. sildenafil ම උනට බීලා තියෙන අය දන්නවා ඇති මේකේ අනිත් බ්‍රැන්ඩ්නේම් වලට වැඩිය පොඩි කික් එකක් තියෙනවා, සමහර වෙලාවට එක පෙත්තකින් සතියක් විතර වැඩ කරන්න පුලුවන් :D ඒ වගේම Vigra original එකට ඔලුව කැරකෙන ගතිය, කන් බ්ලොක් වෙන එක ටිකක් එනවා අඩුයි, ඒත් සුපුරුදු පරදි පපුව නම් ඩක් ඩක් ගානවා දැන් නවතියි වගේ, සල්ලි ප්‍රශ්නයක් නැත්නම් මෙන්න බඩු,

    3. Enogra 50 / 100 mg

    R0vcPd7l.jpg


    මිල රුපියල් 30 / 50

    කලින් කියපු වැඩේම තමයි වෙන්නෙ, වෙන බ්‍රැන්ඩ් නේම් එකක්, ඒත් මේකෙ පෙත්ත කටේඅ දියවෙනවා ඒ කියන්නෙ අනිත් ඒවට වඩා ඉක්ම්නටට රෙස්පොන්ඩ් කරනවා ඇති, කොහොමත් ඔය ඕන පෙත්තක් හදිසියෙ බොන්න ඕන නම් කරන්න හොදම දේ හපලා කාලා වතුර බොන එල :D විනාඩි 5 න් වැඩ කරනවා සාමන්යෙන් විනාඩි 30 ක් යන එක.. :P:P:P

    4. Silden 50

    Fbs3mZQl.jpg
    r7DRqhgl.jpg


    මිල රුපියල් 125

    මේක Astron ල කරන sildenafil ටැබ් එකක්, කලින් වැඩේම තමයි, :rofl::rofl:


    5. Cupid නොහොත් මල්සරා

    piJ1fOSl.jpg


    මිල රුපියල් 135 / 185

    ලංකාවෙ කොල්ලො පාවික්චි කරන තවත් හොද බ්‍රැන්ඩ් එකක් sildenafil citrate ම තමයි තියෙන්නෙ,
    මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ත්‍රිෆෝසස් වල කොල්ලො අතර තමයි ෆෝස් කොල්ලෙක් ෆාමසියකට ආවම උන් මේකෙ පෙට්ටි 10 20 අරන් යන්නෙ නිවාඩු අනුව. නිවාඩු එද්දි මේක අරන් එන්න කියලා එයාලගෙ ආදරනීය නෝනලා කෝල් කරලම මතක් කරනවා කියලයි එයාලා නම් කියන්නෙ :eek::shocked::D

    6. Megafil 10mg / 20 mg

    DNvr7Snl.jpg


    පෙත්තක මිල 500 / 600

    මේකත් පාවිච්චි කරන්නෙ ඒ වැඩේටම (ED) උනාට මේකෙ තියෙන්නෙ වෙනම රසායනිකයක් tadalafil කියලා, මේක දැනගෙන ඉන්න එකත් වටිනවා මේකෙත් තියෙනවා වියාග්‍රා වගේ ෆේමස් බ්‍රැන්ඩ් එකක් Cialis කියලා ඒක නම් පෙත්තක් 2500 ක් විතර වෙනවා,
    සමහරුන්ට sildenafil citrate හරියන්නෙ නැ ඒ අයට tadalafil හොදයි සමරුන්ට අනිත් පැත්ත, සමහරුන්ට මොනා කරත් නගින්නෙ නැ :D :D :D
    ඒත් ඩොක්ටර්ලා කියන්නෙ මේ එක වර්ගයක් හරි ආන්ස්ර් කරන්න 7 පාරක් වත් බොන්න ඕන කියලා. ඒ නිසා හනිමූන් දවසෙම බොන්න අරන් තියාගන්න එපා :P මාසෙකට විතර කලින් බීලා ටැක්ටර් පැදලා පුරුදු වෙන්න :D

    තව පෙති වර්ග නම් තියෙනවා සැහෙනන් ත්‍රෙඩ් එක දිග වැඩි වෙනවා ඔක්කොම දන්න ගියොත්, ඒ නිසා උවමනා උනොත් දාන්නම්.


    7. Easy Glide / Easy Glide Delay

    XUOeXjVl.jpg


    මිල රුපියල් 60 /100

    මේකෙ තියෙන්නෙ ලිහිසි ද්‍රව්ය,සින්හලෙන් කියනවා නම් ලුබ්‍රිකේටින්ග් ජෙලි,
    සමහර කෙල්ලොන්ගෙ නන්ගිලා සාඅමන්ය විදියට තෙත් වෙන්නෙ නැ, ස්ට්‍රෙස් එක නිසත් එහෙම වෙනවා, තවත් හේතු තියෙන්න පුලුවන්, ඉතින් එහෙම කෙල්ලෙක් එක්ක කරන්න ගියාම හරි අමාරුයි, කෙල්ලට රිද්නවා, එහෙම බලෙන් කරන්න ගියාම කෙල්ලට සෙක්ස් එපා වෙලා ජිවිතෙත් එපා වෙනවා :D ඒ නිසා තමයි මේ ජෙල් එක තියෙන්නෙ,
    මීට වඩා ලොකු බෝතල් විදියට වෙන බ්‍රැන්ඩ් වලින් ගන්නත් පුලුවන්,

    ඒත් එක්කම ඔය කලු පාට එක ඩිලේ එක. ඒ කියන්නෙ ඒක දාලා කරනකොට වැඩි වෙලාවක් දාරාගෙන ඉන්න පුලුවන්, ඇත්තටම ඒකෙන් කරන්නෙ පොඩ්ඩක් ස්නායු ටික numb කරන එක, ඒත් එකෙන් අපිට දැනෙන දේත් අඩු වෙනවා.

    ඒ වගෙම ඕක ගොඩක් ම පාවිච්චි කරන තව තැනක් තමයි Backdoor එක පාවිච්චි කරද්දි, (anal) ඉස්සරහා දොර නම් නිකම්ම ලුබ්‍රිකේට් වෙනවානෙහ්, ඒත් බැක්ඩෝ එක එහෙම වෙන්නෙ නැ ඒ වෙලාවට ඕක වටිනවා, නැත්නම් කෙල්ල රැ මැද කැගහයි මෙන්න මූ මගේ #ක පලනවෝ කියලා :D

    8. Condom Sathuta / Preethi

    oiIJAx9l.jpg


    මිල රුපියල් 50

    කොන්ඩම් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැනෙ, වෙන වැඩේ දන්නවනෙ, කොල්ලොන්ට ඉතින් තියෙන ලොකුමප්‍රශ්නෙ ඕක ගිහින් ඉල්ලන්නෙ කොහොමද කියලා, ඒ නිසා හොදට නම් ටික බලාගන්න, ඊට පස්සෙ කෙලින්ම නම කියලා ඉල්ලනන ෆාමසියෙ ඉන්න ලස්සනම කෙල්ලගෙන් :D
    (නන්ගි සතුට දෙන්නකො කියලා නම් ඉල්ලන්න එපා, අනේ අය්යෙ සතුට රබර් ගදයිනෙ කියයි :D)

    Durex / Stamina

    cuOpUr2l.jpg


    මිල 160 සිට

    සාමන්යෙන් ගොඩක් කොල්ලොන්ගෙ තේරිම තමයි Durex, වර්ග ගොඩක් තියෙනවා, හැඩය, රස, සුවද, ගනකම කැමති විදියකට.

    කඩෙන් විලිලජ්ජ නැතුව ඉල්ලන්නත් පුලුවන් නන්ගි ඩුරෙක්ස් පෙට්ටි 6 ක් විතර දෙන්න කියලා, නන්ගි ඩිස්කවුන්ට් එකකුත් දීලා බිල් එකේ නම්බර් එකත් ලියලා දෙයි අය්යෙ බෙහෙත් එක ගන්න හැටි ප්‍රශ්නයක් උනොත් මට කතා කරන්න කියලා :love:

    Moods

    DOmzTxel.jpg


    මිල 100 සිට


    Moods එකත් හොදයි, විශේස්යෙන්ම එයා එක එක රස වලට සුවදට ආස කෙනෙක් නම් මූඩ්ස් හොදයි.

    9. mithuri

    2kvxrxQl.jpg


    මිතුරි කිව්වමත් ගොඩක් අය දන්නවා ඇති, මේක කෙල්ල බොන උපත් පාලන පෙත්තක් දවසකට පෙත්තක් ගන්න ඕන, තව මේ වගෙම බෙහෙතක් තියෙනවා ජස්මින් කියලා ඒ දෙකම ලංකාවෙ කෙල්ලො බොනවා, හැමදාම සෙක්ස් කරන අයට ඉන්ජක්ශන්, ලූප් දාන්න කැමති නැත්නම් මෙක තමයි බෙහෙත,
    මේකෙ තියෙන එක පෙත්ත පෙත්ත පීරියඩ් දවස් වල ඉදන් පිලිවලට බොන්න ඕන,
    ඒ වගෙම අනවශ‍ය ගැබ් ගැනිම වලවක්ව ගන්න, හදිස්සි වෙලාවට මේකෙන් පෙති 4 ක් බොන්න කියලත් කියනවා, (අද්දැකිම් තියෙන කෙනෙක් කියන්න, මේලගදිනම් කෙල්ලෙක් මට කිව්වා ඒකි බය වෙච්ච පාර රතු පාට පෙති ඔක්කොම බිව්වා කියලා, මම කිව්වට පස්සෙ තමයි ඒකි දන්නෙ ඒ නිකම්ම යකඩ පෙති සුදු පාට ඒවා තමයි බෙහෙත් කියලා :P)

    10. Postino 2 ,1

    ljLySLql.jpg


    මිල රුපියල් 100 / 150

    පොස්ටිනො නම් ගොඩක් අය අහලා අති විශේස්යෙන්ම 2 එක, පොස්ටිනො අපි පාවිච්චි කරන්නෙ අනාරක්ශිත ලින්ගික කිරියාකාරකම් වලින් පස්සෙ ගැබ් ගැනිම වලක්වගන්න, සෙක්ස් කරල පැය 72 ක් ඇතුලත පොස්ටිනෝ 2 බ්ව්වා නම් ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන චාන්ස් එක නැති වෙනවා, පොස්ටිනො 1 එක ඊටත් දවස් ගානක් යනකල් බොන්න පුලුවන්,

    11. Delay Spray

    903DxF6l.jpg


    මිල 600 සිට ඉහලට

    Delay Spray වලින් කරන්නෙ එජකුලේට යන එක පරක්කු කරන එක :P ඇත්තටම වෙන්නෙ නම් කලින් ඩිලේ ජෙල් එකේදි කිව්වා වගේම පොඩ්ඩක් විතර හිරිවට්ටන එක, ඒත් සමහරු ඉන්නවනෙ දෙන්නට ම දැනුනෙ නැති උනත් කමක් නැ එලිවෙනකල් හොල්ල හොල්ල ඉන්න කැමති අය, අන්න එයාලට මේක හොදයි :D

    12. EJELAG

    Fo3vBshl.jpg


    එජකුලේට යන එක පරක්කු කරගන්න බොන්න තියෙන බෙහෙතක් තමයි මේක, ඒත් මෙක එක දවසක් බීලා බැ, දිගටම බොන්න ඕන, අද්දැකීම් නම් නැ, දන්න කෙනෙක් විස්තරයක් දෙන්න.


    13. Norgest

    UW374qJm.jpg


    මේක බොන්නෙ කෙල්ලොන්ට පීරියඩ් වලදි එන වේදනාව අඩු කරන්න, සමහරු දන්නෙ නැ මෙහෙම බෙහෙත් තියෙනවා කියලා, එක්සැම් එකක්, ඉන්ටර්වීව් එකක්, ස්පොර්ට්ස් තියෙද්දි මෙහෙම දවසක් ආවම කෙල්ලො ඔක්කොම අව්ල් කරගන්නවා, ඒත් මේ වගෙ එක පෙත්තකට පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න,
    වේදනාව අඩු කරන්න විතරක් නෙමෙයි, පීරියඩ් පරක්කු කරන්න, කලින් ගන්නත් බෙහෙත් තියෙනවා, උදාහරනකා එක්සැම් දවසෙම පීරියඩ් එයි කියලා බයයි නම් පෙත්තක් තියෙනවා ගන්න ඒකෙන් දවස් 4 ක් කල් දාගන්න පුලුවන්, ඒත් මදිනම් 3 වෙනි දවසෙ තව පෙත්තක් ගත්තම තව දවස් 4 ක් කල් දාගන්න පුලුවන්,

    wf6AvAJm.jpg
    rfXi1pFm.jpg
    48MDTO3m.jpg


    මල්ටිවිටමින් සහ ලිංගික ශක්තිය වැඩි කරන ඖෂද මේවගෙ වැඩි විස්තර නම Google එකේ ස'ර්ච් කරා නම් දැන ගන්න පුලුවන්, ඒත් බොන්නෙ පරිස්සමෙන්, බිව්වට පස්සෙ අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙලාවල් ආපු කාතා මම අහලා තියෙනවා,


    11. Test Strips

    Cpv3YEcl.jpg


    මිල රුපියල් 30 - 100

    කොහොම කොහොම හරි වැඩේ කරගත්තා කියන්නකො දැන් බලන්න තියෙන්නෙ ප්‍රෙග්නන්ට් වෙලාද කියලානෙ, ඕන්න එකට තමයි මේක තියෙන්නෙ, මෙකෙන් ටෙස්ට් කරා නම් අපිට දැනගන්න පුලුවන් බබා හමවෙයිද නැද්ද කියලා :D
    බැදපු ජොඩුවකට නම් ඒ තරම් සතුටක් තවත් නැතිවෙයි, බැදපු නැති දෙන්නෙක් නම් හම්මේ ඉතින් :D :rofl::rofl:

    අම්මො තව බෙහෙත් ලිස්ට් එකක් ම තියෙනවා පස්සෙ එඩිට් කරලා දාන්නම් ත්‍රෙඩ් එකට ලැබෙන ප්‍රතිචාර අනුව..

    වැදගත් දෙයක් ඉගෙන ගත්තා නම් පහතින් ඇති Thank You මත ක්ලික් කරන්න :)


    macho podi deyak danaganna ona. ubata PM karanna bane. inbox full
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    macho podi deyak danaganna ona. ubata PM karanna bane. inbox full

    මෙතන දාපන් බ්‍රො, අව්ලක් නැ,,, :D

    Enogra 100 ekata headache enawada

    කොයි එකටත් එනවා බං ඩෝස් එක අව්ල් උනාම,
    බ්ලඩ් ප්‍රෙශර් එක වැඩි වෙනවා නෙහ්, ඔලුවට හොදනැ,
    හොදම දේ ජින්සොමින් ටැබ් එකක් එක්ක 50 එකේ බාගයක් ගන්න, ටික වෙලාවකින් ඉතුරු බාගේ ගන්න.
    ඉක්මනටම වැඩේ වෙන්න ඕන නම් හපලා කන්න :D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙතන දාපන් බ්‍රො, අව්ලක් නැ,,, :D



    කොයි එකටත් එනවා බං ඩෝස් එක අව්ල් උනාම,
    බ්ලඩ් ප්‍රෙශර් එක වැඩි වෙනවා නෙහ්, ඔලුවට හොදනැ,
    හොදම දේ ජින්සොමින් ටැබ් එකක් එක්ක 50 එකේ බාගයක් ගන්න, ටික වෙලාවකින් ඉතුරු බාගේ ගන්න.
    ඉක්මනටම වැඩේ වෙන්න ඕන නම් හපලා කන්න :D

    Terenne na saho poddak pahadili karala denna
    Man oya yanlet use karalama na
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ඔන්න කෘතගුණ සැලකුව.

    ඊට අමතරව තියනවා ෆෙරමෝන් එකක්, නිල් පාට බොතලේක 6,000 කට විතර ෆාමසි වල තියෙනවා මම දැකලා තියෙනවා, ඒකෙන් කෙල්ලගෙ නහයට ගියාම කෙල්ලො මෝල් වෙනවා ලු. අද්දැකීම් නොමැත.

    මේකෙ නම මොකක්ද මල්ලි?