
පලවෙනි Reply එක Reserved තිබ්බෙ පලවෙනි දවසෙ අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න.. ඔන්න එහෙනම් අහපු ප්‍රශ්න වලට සරලව උත්තර ටිකක්, මගේ දැනුමෙ තරමින්,..
ඕනම බෙහෙතක් Overdose ගත්තම හෝ, එකදිගටම පුරුදු උනාම එහෙම වෙනවා, මේ බෙහෙත් වලින් කරන වැඩම වෙන්න ශරීරයෙන් ස්වාභාවිකවම ඇති වෙන හෝමොන මේ බෙහෙත් හින්දා අඩුවෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් බෙහෙත් වලින් උද්දීපනය කරන නිසා ඉට සම්භන්ද ග්‍රාන්ථි නරක් වෙන්න පුලුවන්.
පැනඩෝල් බිව්වත් එහෙමයි, කොත්තමල්ලි බිව්වත් එහෙමයි, ඇගේ තියෙන ස්වභාවික ගතිය නැති වෙනවා, ඒක මේ බෙහෙත් වල විතරක් ප්‍රශ්නයක් නෙමෙයි.
ඒත් බිව්වම නගින්නෙ නැති වෙනවා ඇරෙන්න ඒකෙ අනිත් පැත්ත උන අය නම් ඕන තරම් ඉන්නවා, හරියට මල්ලි කෙලින් වෙන්නෙ නැතුව ලිංගික ජීවිතේ එපාවෙලා හිටපු අයට පෙති ගත්තට පස්සෙ ආයෙත් ආසවක් ඇති වෙලා දැන් පෙති ඕන නැති අය ඕන තරම් ඉන්නවා,
තව සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි බයට ලැජ්ජවට මල්ලි ඩවුන් වෙනවා, ඒ සෙක්ස් අස්සෙ ඕන්නැති දේවල් 1000 ක් ගැන හිතන නිසා, කෙල්ල සතුටු වෙයිද, කෙල්ල හිනා වෙයිද, කෙල්ලගෙ පරන කොල්ලට වඩා මට සැපක් දෙන්න පුලුවන් වෙයිද, මට බැරි වෙලා කෙල්ල පිට යයි ද, කෙල්ල එෆ්බී එකෙ චැට් කරලා අහු උන කොල්ලට මට වඩා ලොකු එකක් තියෙනවද, ,,, ඔන්න ඕවා තමයි කල්පනා කරන ප්‍රශ්න.
ඉතින් වියාග්‍රා ගැහුවට පස්සෙ මොනා කල්පනා කරත් මල්ලි බහින්නෙ නැ, වැඩේ කරන පුලුවන් එක දිගට, ඉතින් අපේ අපි ගැන තියෙන විශ්වාසෙ කන්ෆිඩන්ට් එක හැදෙනවා, ඒක තමයි සෙක්ස් වලට ඕනම දේ,
අපි ගැනයි, අපිත් එක්ක ඉන්න කෙල්ල ලස්සනයි සෙක්සි කියන විශ්වාසෙ තමයි සෙක්ස් වලට අවශ්‍යම දේ.. පෙති නිසා ඒ විශ්වාසෙ හදාගත්තට පස්සෙ ගොඩක් අය පස්සෙ පෙති නැතුව සතුටින් ඉන්නවා.
බොනව කියලා හැමදාම බොන්න එපා, ඒත් එක්කම බැදපු උන් හැමදාම ගෙදර යද්දි එකක් බීලා යන්නත් එපා, එදා වයිෆ් ට බැ කිව්වොත් මල්ලි ලාච්චුවෙ දාලා වහන්න වෙන්නෙනැත්නම් අසහනේ වැඩි වෙලා මැරිල යයි
ඕනම දෙයක් අවශ්‍ය තරමට පාවිච්චි කරානම් හෙට මැරෙයිද කියලා දන්නෙ නැති ජිවිතෙ සතුටින් ඉන්න පුලුවන්,
අපි ඉතින් ලැජ්ජබයට හැද්ච්ච කොල්ලො විදියට මේ බෙහෙත් ගැන ටිකක් ලොකුවට හිතනවා, ඒත් ස්ට්‍රෙස් වෙලා එහම සෙක්ස් ෆීලින්ග්ස් නැතු උනාම පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවට වැරැද්දක් නැ, උදාහරනයක් විදියට වයිෆ් ගෙ උපන්දිනේට Birthday Sex වලදි එයාට දැනෙන්න ආදරෙ කරන්න හිතුනොත්. .. .. .
Maxdura ගොඩක් ම පවිච්චි වෙන්නෙ sexual desire එක වැඩි කරන්න, සමහර දවස් තියෙනවනෙ කෙල්ලගෙ ලගට යනවට වඩා හොදට නිදාගන්න එක සැපයි කියලා හිතෙන දවස්, ඒ වගේ දවස් වැඩි උනොත් ඒක ප්‍රශ්නයක්, අනිත් දේ තමයි අපිට වයිෆ් ව හරි ලස්සනට පේන්න අපිට අපේ හිතෙ පොඩි සෙක්සි ෆීලින්ග් එකක් තියෙන්න ඕන, වැඩ, ජොබ් එක, ප්‍රශ්න එක්ක අපිට ෆීලින්ග්ස් නැති වෙනවා, Maxdura බිව්වා කියන්නෙ ඉතින් අපිත් කොට නිහාල් වගෙ වෙනවා
කෙල්ලෙක්ගෙ කෙස් ගහක් දැක්කත් අසහනය වැඩි වෙනවා, ඔෆ්ස් එකේ කෙල්ලෙක් ලගට ඇවිත් ෆයිල් එකක් දුන්නම මේකට මේසෙ උඩ ඉදන් ගහන්නෙ කොහොමද කියලා හිතෙනවා, ඇන්ටිල පවා පට්ට සෙක්සි විදියට පේනවා(මෙච්චරම නැතු උනත් ඒ වගේ දෙයක් වෙන්නෙ)
ජිවිතේ බෝරින්ග් කියලා හිතෙනවා නම් කිරිත් එක්ක පෙති දෙකක් බීලා බලන්න, මේකම තමයි අපේ අයුර්වෙද කඩේ තියෙන්නෙ ගුලි කියලා, කොල්ලො ගුලි කනවා කියන්නෙ මේකෙම ලාංකීය ප්‍රඩක්ට් එක.
ඕන තරම් තියෙනවා බං තහනම් නැ,
ඒත් තහනම් ඒවත් ෆාමසි වල ඕන තරම් තියෙනවා, ඩිලේ ස්ප්‍රේ වර්ග තියෙනවා තහනම්.
තව චුවින්ගම් තියෙනවා ඒකෙන් වෙන්නෙත් ඔය වියාග්‍රා වලින් වෙන වැඩේමයි,
කෙල්ලොන්ටත් දෙන චුවින්ගම් එකක් තියෙනවා ඒකට කෙල්ලො හෝර්නි වෙනවා කියලා කියනවා අද්දැකීම් නම් නැත.
ගොඩක් ම තහනම් කියලා තියෙන්නෙ පොස්ටිනෝ වගේ සැර ඒවා. පොස්ටිනො වැඩ කරනන් දවස් 3 යි. 5 යි,
ඒ වෙනුවට ෆාමසි වල හන්ගන් ඉන්නවා පෙති 4, 5, 6 තියෙන කාඩ්, ගොඩක් ම Misoprostol තියෙන ඒවා, ඒවගෙන් කිසිම අව්ලක් නැතුව මාස ගනන් වල හිටලා තියෙන ඒවා වොශ් කරන්න පුලුවන්,
එක පෙත්තක් බීලා, එකක් ඇතුලට දාගෙන, අනිත් පෙති පැය හයෙන් හයට බොන්න තියෙන්නෙ, උදේ පාන්දර හෙනගහන්න වගෙ බඩේ අමාරුවක් එක්ක පීරියඩ් යනවා. end of sinhaleese
ඕක හොද ප්‍රශ්නයක්, ඩොක්ටර්ලගෙන් ඇහුවම නම් කියනෙන් මල්ටිවිටමින් වර්ග තමයි, ඒ එක්කම ජින්සොමින් වගෙ ඒවත් හොදයි, ඊට අමතරව බයෝනා වගෙ මල්ටිවිටමින් තියෙන්නෙ, ඒවගෙන් හම ලස්සන කරන්න කොන්ඩෙ වවැන්න එහෙම කරන් ඇගේ තියෙන ස්ත්‍රිහෝමොන වැඩි කරන එක, ඉතින් මල්ටිවිටමින් වලින් කොහොමත් ටිකක් මෝල වැඩි වෙනවා.
ඊට අමතරව තියනවා ෆෙරමෝන් එකක්, නිල් පාට බොතලේක 6,000 කට විතර ෆාමසි වල තියෙනවා මම දැකලා තියෙනවා, ඒකෙන් කෙල්ලගෙ නහයට ගියාම කෙල්ලො මෝල් වෙනවා ලු. අද්දැකීම් නොමැත.
මම දන්න සමහර බොස් ලා ඉන්නවා Airfreshners එක්ක ඕය වගෙ ෆෙරමොනස් ගහලා තියන, ඉතින් ඔෆිස් එකේ කෙල්ලො කියන්නෙ ස;ර් ව දැක්ක ගමන් මට මොනාද වෙනවා බං කියලා.
තව සමහර හොටෙල් වල කපල් වලට ටේබල්ස් රෙඩි කරලා තියන්න කිව්වම උන් ඒ ටේබල් වලට ස්ප්‍රේ කරනවා කියලත් අහලා තියෙනවා, ඒත්කොට උන් ඊලගදවසෙත් එනවානෙ, අර හොටෙල් එක මාර රොමැන්ටින් කියලා![]()
සාමන්යෙන් මැක්ස්ඩූරා වගේ බෙහෙත් වලින් මේක වෙනවා, ඒ වගේම වෙන තිත්ත බෙහෙතුත් තියෙනවා ඩොක්ට දෙන, ලමයි හම්බ වෙන්නෙ නැති සරු නැති පිරිමින්ට ස්පර්ම් කවුන්ට් එක වැඩි වෙන්න බෙහෙත් තියෙනවා, ඒකෙන් දෙක තුනක් බිව්වා නම් උබේ ආසාව හරි යයි.
ඒත් ඕකට හොදම දේ කොහෙන් හරි තායි කැල්ලකට කියලා බෝල් මසාජ් එකක් දාගන්න මාස 3 කට පාරක්, බෝල් මසාජ් දාපු අය නම් කියන්නෙ ජම්බු ගහෙන් වැටිච්ච කෙල්ලක් නාවන්න පුලුවන් තරම් දැන් බඩු තියෙනවා කියලා.
ඔය ඉතින් උඩින් කියපු සාමන්ය දේවල් ම තමයි බං, කැරකිල්ල, නහය බ්ලොක් වෙන එක, කන් ඇහෙන්නෙ නැතුව යන එක, පට්ට මහන්සි වගෙ දැනෙන එක, පපුව ගැහෙන එක වගේ, ඒත් පැය 6 ක් විතර ගියාම ආයෙ මුකුත් නැ බං, අරක්කු එක්ක එහෙම බිව්වොත් නම් ඔලුව ගලවලා බිමින් තියන්න හිතෙනවා,
අනාරක්ශිත ලින්ගික ඇසුරක් ඒ කියන්නෙ අපි නොදන්න කෙල්ලෙක් ගෙන් බ්ලොජොබ් එකක් ගද්දි කොන්ඩම් එකක් දාලා ද්න එක හොදයි. ඒකිගෙ දත් වැදිලා තුවාල උනොත් එහෙම ලෙඩ බෝවෙන්න පුලුවන්.
ඒත් ඉතින් තොප්පි දලා ඔලුව කහද්දි දැනෙන්නෙ නම් නැ,
සමහර පූර්නලමාවිය සංවර්දනය උනේ නැති කෙල්ලොත් ඉන්නවා බ්ලෝජොබ් එකක් දෙන්න මල්ලිව කටට ගන්න කැමති නැති, එක්කො එක එක රසවල් දැනෙනාවා කියයි එක්කො සුවද හරි නැ කියයි අන්න ඒ වෙලාවට තමයි ඔය පාට පාට එක එක රස කොන්ඩම් තියෙන්නෙ,
ගෙදර ගෙනාපු ඒවා නම් නෙමෙයි, ගෙදර ගෙඑනවා කියලා එක දවසෙ ඔක්කොම ගේන්නෙ නැනෙ බංඒත් ෆොටොටික ඔක්කොම ගත්තෙ නම් මම, තව සැහෙන්න ගොඩක් තියෙනවා බං, පස්සෙ දාන්නම්.
බදින්නම ඕන නැ පුති, ඒ වගෙම බැන්ද ගමන්ම ඕන වෙන්නෙත් නැ,ඒත් බුක් මාර්ක් කරලා තියාගන්න, කවදා හරි දවසක අනිවා ඕන වෙයි![]()
![]()
![]()
මිනිස්සු කවදද බං තියෙන දෙයින් සතුටු උනේ, විනාඩි 20 ක් ගහන්න පුලුවන් එකාට විනාඩි 40 ක් දික් කරගන්න ඕන, එලි වෙනකල් 3 පරක් ගහන්න ඕන එකාට 5 පාරක් ගහන්න ඕන, අගල් 6 ක් දිග එකාට 8 ක් කරගන්න ඕන, ඕනම මිනිහෙක් කැමතියිනෙ බං ජිවිතෙ තව පොඩ්ඩක් හරි විදින්න,
ඉතින් හොදට විදින උන්ට විතරක් නෙමෙයි, ඔය හින්දා ජිවිතෙම විදවන උනුත් ඉන්නවා, කිරියෙත් ඇති, පොස්ටිනො 2 ගැන දන්නෙ නැතුව කොහෙ හරි යන බඩ්ඩකට අහුවෙලා ජිවිතෙම අව්ල් උන අයත් ඉන්නවා, ලුබ්‍රිකේට් ගැන දන්නෙ නැතුව දෙන්න දෙපැත්තට හැරිලා නිදාගන්න අය ඕන තරම් ඉන්නවා, ඉතින් උබලා මොනා හරි දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා.


