






giyata kamak na raa wela light kanu lagin eddi parissamin araa bebadda vijitha herath beela yanawa awilla light kanuwaka happala eka ube oluwata watila maloth lapa kota kiyai gota ubawa maruwa kiyala jvp ekata kade yana nisa







pohottuwe rasweem 2ka thunakata giya eka mada .MAn hithuwe 24 hours ma meke kiyalagiyata kamak na raa wela light kanu lagin eddi parissamin araa bebadda vijitha herath beela yanawa awilla light kanuwaka happala eka ube oluwata watila maloth lapa kota kiyai gota ubawa maruwa kiyala jvp ekata kade yana nisa
![]()
ඔය එන උන්ගෙනුත් බාගයක් විතර සෙනග ගණන් කරන්න, ඔත්තු බලන්න, හූ කියන්න දාපු යූඑන්පි කාරයෝ නේද බන්![]()
අනුර කුමාරලා නම් උන්ගේ නැචුරල් සෙනග ඉන්නේ.උන් සෙනග අදින්නේ නෑ.

අනුර කුමාරලා නම් උන්ගේ නැචුරල් සෙනග ඉන්නේ.උන් සෙනග අදින්නේ නෑ.







meke mage rep kapanna tiyena jvp profile ganata votes tibba nam 99 idan janadipathi nandana gunathila. dan u UNP nagarika manthri







ඈ බොල ගොන් තඩියෝ....තෝ ලොග් වෙන්නේ මම ලොග් වෙන වෙලාවට...උඹ ඉන්නේ එක්කෝ US / නැත්නම් UK
රටෙන් පිටත් ගෝටගේ රැලි තියනවද ?![]()


මු කියන්නේ මූ ඉන්නේ එංගලන්තේ කියලා......

ඈ බොල ගොන් තඩියෝ....තෝ ලොග් වෙන්නේ මම ලොග් වෙන වෙලාවට...උඹ ඉන්නේ එක්කෝ US / නැත්නම් UK
රටෙන් පිටත් ගෝටගේ රැලි තියනවද ?![]()
මම ගෝටාගේ රැස්වීම් දෙක තුනකට ගිහින් බලල ආවා.යකෝ සෙනග නෑනේ, අර එක්කගෙන එන පොහොට්ටු වේ ෂර්ට්ස් කැප්ස් ඇදගෙන එන එවුන් තමයි 90%ක්ම. සමාන්‍ය මිනිස්සු හුගක්ම අඩුවෙන් එන්නේ.
මු කියන්නේ මූ ඉන්නේ එංගලන්තේ කියලා......
එපික් ෆේල්......![]()

මම මේ දිනවල ලංකාවේ ඉන්නේ.වින්ටර් කාලේ ලංකාවේ.සමර් කාලේ එන්ග්ලන්ඩ්. මාර්ච්,අප්‍රේල් වොෂින්ටන් ඉන්නේ







ඔය රැස්වීම් වලට අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි යනව කියන්නේ නුගත් කමේ ලක්ෂණයක් මචන් . මිනිස්සු දැන් එච්චර නුගත් නැ . ඕනෑම එකෙක් ගේ policies ටික නෙට් එකෙන් බලල analyze කරල චන්දෙ දෙන්න පුළුවන්නේ ඕන එකෙක්ට. ඕවට ගිහින් උන් කියන ඒවාට හුරේ දාල අත්පුඩි ගහල ආවට වැඩක් තියේ යැ .රැස්වීම් වලට එන සෙනග බලල decision ගන්නේ මෝඩයෝ කියල උබට හිතෙන්නැද්ද චන්ද්‍රා

මන්පොර ජාතකය ගායනා කිරීම........
බෙහෙත් ගනින් අසනිපෙට.![]()

මාමේ.....ගෝටට ඡන්දෙ දෙන උන් 90%ක් විතරම ගෝටගේ මීටින් වලට යන්නෙ නෑ බං.මම වැඩ කරන ෆ්ලෝ එකේ 43ක් ස්ටාෆ් ඉන්නවා යකෝ.. ඒකෙන් 2ක් කැපුවත් කොළ..උන් දෙන්නා විතරයි සජිත්ට ඉන්නේ. එකෙක් උපන් ජෙප්පෙක්. අනෙක් 40ම ඒකෙන්ම ගෝටට. හැබැයි සජිත්ගෙ දෙන්නයි, ජෙප්පයි ගෝල්ෆේස් ගියා. නමුත් ගෝටට තියන 40න් එකෙක්වත් ගෝටගේ කිසිම මීටින් එකකට ගිහින් නෑ..!!
වෙනස තේරුනාද මන්දා...

නූගත් එවුන් තමයි වැඩිපුර හිටියේ.අර පේමන්ට් වල බඩු විකුනන ගෑනු මිනිස්සු.දුප්පත් අය.පව් අඩුම ගානේ මේ මිනිස්සුන්ට ඇදුමක් දෙකක්වත් අරන් දෙන්න තිබ්බා ගේන අයට.මිනිස්සු ලස්සනට අන්දලා මොඩ් කරලා ගේන්න එපෑය.ඔය එන ගෑනු මිනිස්සුන්ගේ තරුන දුවලා එහෙම ඉන්නවනම් උනුත් එක්කගෙන ආවනම් ඕවට එන ජනගහනය තව වැඩි කරගන්න පුලුවන්.කොට ගවුම් අන්දලා සෙක්සි විදිහට ගේන්න ඕන
ගෝටට ඡන්දෙ දෙන උන් 90%ක් විතරම ගෝටගේ මීටින් වලට යන්නෙ නෑ බං.මම වැඩ කරන ෆ්ලෝ එකේ 43ක් ස්ටාෆ් ඉන්නවා යකෝ.. ඒකෙන් 2ක් කැපුවත් කොළ..උන් දෙන්නා විතරයි සජිත්ට ඉන්නේ. එකෙක් උපන් ජෙප්පෙක්. අනෙක් 40ම ඒකෙන්ම ගෝටට. හැබැයි සජිත්ගෙ දෙන්නයි, ජෙප්පයි ගෝල්ෆේස් ගියා. නමුත් ගෝටට තියන 40න් එකෙක්වත් ගෝටගේ කිසිම මීටින් එකකට ගිහින් නෑ..!!
වෙනස තේරුනාද මන්දා...
ඈ බොල ගොන් තඩියෝ....තෝ ලොග් වෙන්නේ මම ලොග් වෙන වෙලාවට...උඹ ඉන්නේ එක්කෝ US / නැත්නම් UK
රටෙන් පිටත් ගෝටගේ රැලි තියනවද ?![]()


