Dulux .
උබ කොහෙද ඉන්නේ ? Dulux විතරක් කරන ප්ලේස් එකක් තියෙනවා වත්තල.
Dulux ganin gana aduwata thiyena wena brand ona taram thiyenawa eth 1l walin cover karana puluwan square feet gana wedi dulux eke
dulax is just name only now, you can buy better quality products for better price

Better Quality product sell karanna MS paint walin hadapu site ekakata ba kiyala yaluwata kiyanna.
penguin logo eka
![]()
පෝරිසාදයා;24902098 said:Nippolac is the only paint with 100% Sinhalese ownership

Now its 100% sold to Japan![]()
පෝරිසාදයා;24902098 said:Nippolac is the only paint with 100% Sinhalese ownership
නිපොලක් නරක නැහැ - මිල අඩුයි - ඩිස්කවුන්ට් ගන්න පුළුවන් 30% විතර
ඩියුලක්ස් වඩා හොඳයි - ගාන්න පුළුවන් ප්‍රමාණය වැඩියි, ගෙවන මුදලට වටිනවා . උපරිම 20% වගේ ඩිස්කවුන්ට් ගන්න පුළුවන්..
වෝටර් පෘෆින් කරනවානම් වැප් කරන්න - ලංකාවේ ප්‍රඩක්ට් එකක් - ඒ වගේම ගොඩක් හොඳයි
http://latexlanka.com
පෙර්මොග්ලෙස් , මල්ටිලක් නම් වැඩක් නැහැ - කන්සායි ගැන නම් දන්නේ නැහැ
මිල ගැන අදහසක් ගන්න
නිපොලක් බ්‍රිලියන්ට් වයිට් ලීටර් එකක් 800/= ඩියුලක්ස් 1180/=
නිපොලක් ඉමල්ෂන් ලීටරයක් 870/= ඩියුලක්ස් 1080/=
Waterproofing
වැප් බ්‍රිලියන්ට් වයිට් - 1050/=
වැප් පාට තීන්ත - 960/=