Dulux or Kansai or Nippolac

good-man

Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    Dulux ganin gana aduwata thiyena wena brand ona taram thiyenawa eth 1l walin cover karana puluwan square feet gana wedi dulux eke
     
    • Like
    Reactions: ehseres

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    dulax is just name only now, you can buy better quality products for better price

    Better Quality product sell karanna MS paint walin hadapu site ekakata ba kiyala yaluwata kiyanna.

    penguin logo eka:rofl:
    desk.jpg
     
    • Like
    Reactions: ehseres

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    Better Quality product sell karanna MS paint walin hadapu site ekakata ba kiyala yaluwata kiyanna.

    penguin logo eka:rofl:
    desk.jpg

    who cars about website if you dnt have eCommerce, they just represent as brand... thats it

    just go and ask from the market about WAP and THAMES products and the technologies they used for products.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    නිපොලක් නරක නැහැ - මිල අඩුයි - ඩිස්කවුන්ට් ගන්න පුළුවන් 30% විතර

    ඩියුලක්ස් වඩා හොඳයි - ගාන්න පුළුවන් ප්‍රමාණය වැඩියි, ගෙවන මුදලට වටිනවා . උපරිම 20% වගේ ඩිස්කවුන්ට් ගන්න පුළුවන්..

    වෝටර් පෘෆින් කරනවානම් වැප් කරන්න - ලංකාවේ ප්‍රඩක්ට් එකක් - ඒ වගේම ගොඩක් හොඳයි
    http://latexlanka.com

    පෙර්මොග්ලෙස් , මල්ටිලක් නම් වැඩක් නැහැ - කන්සායි ගැන නම් දන්නේ නැහැ

    මිල ගැන අදහසක් ගන්න

    නිපොලක් බ්‍රිලියන්ට් වයිට් ලීටර් එකක් 800/= ඩියුලක්ස් 1180/=
    නිපොලක් ඉමල්ෂන් ලීටරයක් 870/= ඩියුලක්ස් 1080/=

    Waterproofing
    වැප් බ්‍රිලියන්ට් වයිට් - 1050/=
    වැප් පාට තීන්ත - 960/=
     
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    නිපොලක් නරක නැහැ - මිල අඩුයි - ඩිස්කවුන්ට් ගන්න පුළුවන් 30% විතර

    ඩියුලක්ස් වඩා හොඳයි - ගාන්න පුළුවන් ප්‍රමාණය වැඩියි, ගෙවන මුදලට වටිනවා . උපරිම 20% වගේ ඩිස්කවුන්ට් ගන්න පුළුවන්..

    වෝටර් පෘෆින් කරනවානම් වැප් කරන්න - ලංකාවේ ප්‍රඩක්ට් එකක් - ඒ වගේම ගොඩක් හොඳයි
    http://latexlanka.com

    පෙර්මොග්ලෙස් , මල්ටිලක් නම් වැඩක් නැහැ - කන්සායි ගැන නම් දන්නේ නැහැ

    මිල ගැන අදහසක් ගන්න

    නිපොලක් බ්‍රිලියන්ට් වයිට් ලීටර් එකක් 800/= ඩියුලක්ස් 1180/=
    නිපොලක් ඉමල්ෂන් ලීටරයක් 870/= ඩියුලක්ස් 1080/=

    Waterproofing
    වැප් බ්‍රිලියන්ට් වයිට් - 1050/=
    වැප් පාට තීන්ත - 960/=

    Machan godak isthuthiyi thorathur walata... Dulux 20% discount eka onama Dulux paint center ekakin denawada?

    Adata rep iwarayi machan heta dennam.

    Thank you.