මහරගම පොදු වැසිකිලිය..

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මහරගම පොදු වැසිකිලිය..

    හදිස්සියේ වැඩකට මහරගම ගියා චූ බරක් ආවා තද කරන් ඉන්න බැරිම තැන google map එකේ ටොයිලට් search කරල බස් ස්ටෑන්ඩ් එක ලග තියෙන එකට ගියා, හවස 4-5 ට විතර ඇති. ඔක්කොම ටික පිරිලා වගේ කට්ටිය, ඉඩ තිබ්බ එකකට ගිහින් දාන්න යද්දී දෙපැත්තේ උන් දෙන්නම උඩින් එබිලා බලන් ඉන්නවා. :no::no::no:ශික් ඇයි බන් එහම. :rolleyes::rolleyes:හොදට කලිසම් සපත්තු දාපු කොල්ලෝ/ මහත්තුරු ඉන්නේ...:baffled::baffled:

    පැය ගණන් එකේ ඇතුලේ ඉන්නවද මන්දා, රෑ වෙද්දී හොද හොද සෙල්ලම් ඇති :angry::angry:

    අර JVP එකේ කියපු ගැන ඇත්ත වෙන්න ඇති :oo::oo: ඕවට යනවා නම් උබලත් පරිස්සමෙන්

    කොලුකාරයෝ නම් පරිස්සම් වෙයන් මහරගම AIDS වැඩිම පැත්තක්
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    I have the same experience in fort railway station toilet 2013. Typical nature of Sinhalese.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිසාහට් එකකට ගිහින් වොෂ්රුම් එකට ඉස්සෙල්ලා යන්න. වැඩේ ශේප් නැත්තම් kfc
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හලාවත බස්ටෑන්ඩ් එකේ පොදු වැසිකිලියට ගියා චූ කරන්ඩ

    අම්මෝ ගඳ

    සල්ලි එකතු කරන එවුන් ඉන්නෙත් සෑහෙන ඈතින්

    සුද්ද කරන්නෙ නැද්ද කොහෙද, කපටි මිනිස්සු සල්ලි ගන්නව ඇති බොරුවට
     
    kumara_S

    Member
    Feb 8, 2018
    23
    11
    0
    හදිස්සියේ වැඩකට මහරගම ගියා චූ බරක් ආවා තද කරන් ඉන්න බැරිම තැන google map එකේ ටොයිලට් search කරල බස් ස්ටෑන්ඩ් එක ලග තියෙන එකට ගියා, හවස 4-5 ට විතර ඇති. ඔක්කොම ටික පිරිලා වගේ කට්ටිය, ඉඩ තිබ්බ එකකට ගිහින් දාන්න යද්දී දෙපැත්තේ උන් දෙන්නම උඩින් එබිලා බලන් ඉන්නවා. :no::no::no:ශික් ඇයි බන් එහම. :rolleyes::rolleyes:හොදට කලිසම් සපත්තු දාපු කොල්ලෝ/ මහත්තුරු ඉන්නේ...:baffled::baffled:

    පැය ගණන් එකේ ඇතුලේ ඉන්නවද මන්දා, රෑ වෙද්දී හොද හොද සෙල්ලම් ඇති :angry::angry:

    අර JVP එකේ කියපු ගැන ඇත්ත වෙන්න ඇති :oo::oo: ඕවට යනවා නම් උබලත් පරිස්සමෙන්

    කොලුකාරයෝ නම් පරිස්සම් වෙයන් මහරගම AIDS වැඩිම පැත්තක්

    සහතික ඇත්ත බන්. ඕකට චූ කරන්න ගියාම ඕකේ ඉන්න හුකන්නලා එබිලා බලනවා. එක දවසක් මම ඕකට ගියා. එහා පැත්තේ චූ කර කර හිටපු එකා චූ කරලා ඉවර උනා විතරයි තව එකෙක් එහෙමම පාත්⁣ වෙලා ක$@ ගත්තා.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93

    මචං ..මග තොටේදී චූ බරක් ආවහම..FOOD CITY එකට පලයන්..නිදහසේ වැඩේ කරගෙන වරෙන්... ඒවායේ පහසුකම් දීල තියෙනවා.. එනකොට හිස් අතින් එන්න බැරි නම් වතුර බෝතලයක් අරන් වරෙන් රු 40 ක් දීල
     
    • Like
    Reactions: The Hacker
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මචං ..මග තොටේදී චූ බරක් ආවහම..FOOD CITY එකට පලයන්..නිදහසේ වැඩේ කරගෙන වරෙන්... ඒවායේ පහසුකම් දීල තියෙනවා.. එනකොට හිස් අතින් එන්න බැරි නම් වතුර බෝතලයක් අරන් වරෙන් රු 40 ක් දීල

    මමනම් කරන්නෙම ඒ වැඩේතමා.. ෆුල් ක්ලීන් වොශ් රූම තියෙන්නෙ බොගකට උනත් අවුලක් නෑ එද්දි වෝටර් බොටල් එකයි චිප්ස් හෝ චොකලට් එකක් අරගෙන එනවා...
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    :angry::angry::angry:PT eka witharak newei ban re 11 passe bus halt ekath ekama gay paradise ekak....nodakin ban...okunwa eka thanakata gall karanna system ekak haduwanam hari...puk gaha gaha hitapiya kiyala...aids hadunama wedi thiyala danna thiyanne...:frown::frown::frown:
     
    • Like
    Reactions: The Hacker

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    දැන් නම් කොටුවේ station එක හොඳියි. ඉස්සර toilet 2 තිබ්බ. foreign අයගේ එක පහුකරන් ගියාම හම්බෙන එක නෙමේ අනිත් එක. එක නිකන් බිo ගේ වගේ තනිකරම කොලු කාරයෝ ඉන්නේ. ඇතුලේ ඉන්න උන් එලියට යන්නේ නැ. දන්නේ නැති එකෙක් ගියානම් බඩුම තමා. දැන් නම් එක වහල දලා. කොල්ලන්ට වඩා වයසක උන් තමා ඔහොම හැසිරෙන්නේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සහතික ඇත්ත බන්. ඕකට චූ කරන්න ගියාම ඕකේ ඉන්න හුකන්නලා එබිලා බලනවා. එක දවසක් මම ඕකට ගියා. එහා පැත්තේ චූ කර කර හිටපු එකා චූ කරලා ඉවර උනා විතරයි තව එකෙක් එහෙමම පාත්⁣ වෙලා ක$@ ගත්තා.

    lankawa dan hari diyunui wage :D
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    හැබැයි ඕක පිරිසිදුයි නේද? උදේට හෝදන වෙලාවට ඇතුලේ ගංවතුර ගලල වගේ.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    චූ බරකට ටොයිලට් අස්සෙ රිංගන්නෙ පිස්සු ඕයි :lol: අර රෙදි කඩ අස්සෙන් ඇතුලට ගියා නම් පාළු පොට් එකකට හුළං වැදි වැදී චූ පාරක් දෙන්න තිබ්බා:P