මහරගම පොදු වැසිකිලිය..

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හදිස්සියේ වැඩකට මහරගම ගියා චූ බරක් ආවා තද කරන් ඉන්න බැරිම තැන google map එකේ ටොයිලට් search කරල බස් ස්ටෑන්ඩ් එක ලග තියෙන එකට ගියා, හවස 4-5 ට විතර ඇති. ඔක්කොම ටික පිරිලා වගේ කට්ටිය, ඉඩ තිබ්බ එකකට ගිහින් දාන්න යද්දී දෙපැත්තේ උන් දෙන්නම උඩින් එබිලා බලන් ඉන්නවා. :no::no::no:ශික් ඇයි බන් එහම. :rolleyes::rolleyes:හොදට කලිසම් සපත්තු දාපු කොල්ලෝ/ මහත්තුරු ඉන්නේ...:baffled::baffled:

    පැය ගණන් එකේ ඇතුලේ ඉන්නවද මන්දා, රෑ වෙද්දී හොද හොද සෙල්ලම් ඇති :angry::angry:

    අර JVP එකේ කියපු ගැන ඇත්ත වෙන්න ඇති :oo::oo: ඕවට යනවා නම් උබලත් පරිස්සමෙන්


    කොලුකාරයෝ නම් පරිස්සම් වෙයන් මහරගම AIDS වැඩිම පැත්තක්

    :rofl::rofl::rofl::baffled:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,772
    1,282
    113
    Mars
    මම දැක්ක හොඳ public toilet තමයි Kandy hospital එකෙ ඉස්සරහා තියෙන එක. කුරුලු නාද සමග automatic touch free water taps තිබුනා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    චූ බරකට ටොයිලට් අස්සෙ රිංගන්නෙ පිස්සු ඕයි :lol: අර රෙදි කඩ අස්සෙන් ඇතුලට ගියා නම් පාළු පොට් එකකට හුළං වැදි වැදී චූ පාරක් දෙන්න තිබ්බා:P

    bus ekema dapan.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලීක් වෙච්ච බලනකොටත් ඔහොම හිතුනද ? නෑ නේද ? ඒව බලද්දි සුපිරි ආතල් එකක් ආව නෙ ? නැග්ගනෙ ? උඹලගෙන් ඔය බලං ඉන්න උන් ගන්නෙත් උඹල ඒ ලීක් වෙච්ච ඒවගෙන් ගත්ත ආතල් එක තමා. තමන්ටම ඒ දේ වුනාට පස්සෙයි තේරෙන්නෙ pm දදා ශෙයා කරගන්නකොට තියෙන ආතල් එක තමන්ගෙ නිරුවත වෙන උන් බලද්දි නැහැ නේද කියල. සමහර විට ඒත් තේරෙන්නෙ නැතුව ඇති. කමක් නෑ තව ටික දවසනෙ.
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ලීක් වෙච්ච බලනකොටත් ඔහොම හිතුනද ? නෑ නේද ? ඒව බලද්දි සුපිරි ආතල් එකක් ආව නෙ ? නැග්ගනෙ ? උඹලගෙන් ඔය බලං ඉන්න උන් ගන්නෙත් උඹල ඒ ලීක් වෙච්ච ඒවගෙන් ගත්ත ආතල් එක තමා. තමන්ටම ඒ දේ වුනාට පස්සෙයි තේරෙන්නෙ pm දදා ශෙයා කරගන්නකොට තියෙන ආතල් එක තමන්ගෙ නිරුවත වෙන උන් බලද්දි නැහැ නේද කියල. සමහර විට ඒත් තේරෙන්නෙ නැතුව ඇති. කමක් නෑ තව ටික දවසනෙ.

    Patta wadana bro
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    hambyo kohenda bn maharagama...
    uba awilla thiyenawada maharagama isella kiyapa eka ?:lol:

    මොකෝ නැත්තෙ?පමුණුවත් දැන් ගොඩක්ම අල්ලන් ඉන්නෙ මුස්ලිම් අය..පන්සල පාරෙ තමා වැඩියෙන්ම ඉන්නෙ..ඒ පාරෙ අසාර් ප්ලේස් කියල වෙනම පාරක්ම තියෙනවා මුස්ලිම් අය ඉන්න.පල්ලියකුත් තියෙනවා..