වැඩ කරන අපේ විරුවා..එස්.බී ගේ ආරක්ෂකයන් කළ ව&#
එස්.බී ගේ ආරක්ෂකයන් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් රෝහලේ
(තරිඳු ජයවර්ධන)
හිටපු අමාත්‍ය ඒස්.බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු අද (06) කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය ගිනිගත්හේනේදී අවහිර කළ පිරිසකට මෙලෙස වෙඩි තබා ඇති බවට සැක කරන්නේ යැයි ද පොලිසිය කියයි.
http://www.lankadeepa.lk/news/එස්-බී-ගේ-ආරක්ෂකයන්-කළ-වෙඩිතැබීමකින්-දෙදෙනෙක්-රෝහලේ/101-560093