Hamotama full scholarship hambenawa. Need based scholarship dena ekama rata Italy.
IELTS 6.5 one IELTS ona set ekata
Private universities wala degree karapu ayata hambenne na neda?
Hamotama full scholarship hambenawa. Need based scholarship dena ekama rata Italy.
IELTS 6.5 one IELTS ona set ekata
Hamotama full scholarship hambenawa. Need based scholarship dena ekama rata Italy.
IELTS 6.5 one IELTS ona set ekata
Kauda kiyanne?
කවුරුත් කියන්න ඕනෙ නැ බන් , මෙහෙනෙ ඉන්නේ අමුතු දෙයක් ද. ජොබ් එකක් කොමත් ඕනේනේ ජීවත් වෙන්න අඩුම බිස්නස් එකක් හරි. ඒත් මෙහෙ ඩිග්රීය හරි මාස්ටස් කරාම කෙලින්ම අවුරුදු 5 දෙනවා . ජොබ් එකක් ඇටැච්මන්ට් එකක් නැතුව ඩිග්රීය කරපු නිසා.
Hambenawaනෝටි බබා;24497587 said:Private universities wala degree karapu ayata hambenne na neda?
Mata online link ekak ewapanko oya wistare tiyena
ලින්ක් නම් නෑ බන් . මේ ස්ටුඩන්ට්ලා ඕන තරම් ඉන්නේ . සෙටිෆිකෙට් සබ්මිට් කරාම බොඩර් ගාඩ් එකෙක්න් ටෙම්පරිය අවුරුදු 5කට දෙනවා.
රස්සාවකට ආවත් දැන් 5කට දෙනවා බන්
Start-up visa eka 5 kata denne nahane
ලින්ක් නම් නෑ බන් . මේ ස්ටුඩන්ට්ලා ඕන තරම් ඉන්නේ . සෙටිෆිකෙට් සබ්මිට් කරාම බොඩර් ගාඩ් එකෙක්න් ටෙම්පරිය අවුරුදු 5කට දෙනවා.
රස්සාවකට ආවත් දැන් 5කට දෙනවා බන්
. Student yanne Naha IELTS nisaමට තේරෙන්නෑ ඇයි උඹලා ඔය වගේ පොඩි රටවලට ට්රයි කරන්නේ කියලා සල්ලිත් ගෙවාගෙන.
ithali යන්න full scholarship දෙනවා.
Estonia IELTS one.ielts kaloth Germany, France, Austria, Belgium try karanna
එස්ටෝනිය වල IT සයිඩ් එක හොදටම හොදයි. එහෙ ස්ටාර්ට්අප් පටන් ගන්නවානම් ගොඩක් සහන දෙනවා.
උබත් IT පත්තෙන්නම් කරන්නේ, PR කෙසේ වෙතත් working visa වලට ලොකු චාන්ස් එකක් තියෙනවා.![]()
Estonia (in Tallin) IT sector is very good machan. You can definitely get a job there, there are many Sri Lankan's working there in the IT sector.
Cv.eeLankawe indan online apply karala yanna puluwanda bro?